IDI AMIN BACK IN ACTION

progamer_48

Member
Oct 10, 2007
58
0
0
Dehiwala
Thabana Piyavarak Paasa hena VadeeyanBath Atayath Watura Podath Visi Veyan Sagun Pelu TAKKADI RAJU Vanaseeyan Vahi Nathi Hena Vadi MAHINDA Vanaseeyan

19076108527912492531100.jpg
Unfortunately, the masses of this country do not care about all this, all they care about is MR winning the war (which is the only good thing he did)
We'll wait & see how "subha" our "anagathaya" will be in about a year's time:rolleyes:
 

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    heta sinduwana de gana ada pena balanna epa............
    ekadipathi palanayak awoth siyalloma nagi sitiv...
    eya mewarath sidu uva................
    boru prachara one na.........thama ratata adaraya karapn..............
    boruwata minissu kulappu karanna epa
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර මැතිවරණ කොමසාරිස්වරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එහිදී ඉතා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්විණි

    17 වන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල මත නිකුත් කළ මාධ්‍ය සදහා උපමාන කෙරෙහි රාජ්‍ය මාධ්‍ය දෙක සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුව මම බලධාරියෙක් පත් කළා නමුත් ඒ අනුවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සිදුකළ සාකච්ඡාත් පළක් වුණේ නැහැ පසුව මම ඔහුව අයින් කළා.


    ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් රජයේ ආයතන මැතිවරණයකදී කළයුතු නොකළයුතු දේ හදුනා නොගෙන කටයුතු කළා.

    ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින.

    මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

    මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.

    ප්‍රාදේශීය නායකයන් අපිට බොහොම කරදර කළා. පුත්තලම, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්වල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පවා අපට කරදරකලා. මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. මේවා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පාලනය කළ නොහැකි තත්වයක් උදා වුණා. ඔවුන්ටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදිලා එලවපු අවස්ථාවන් උදා වුණා.

    අප කටයුතු කරන කොට යම්යම් අය අපට චෝදනා කළා පාක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා ‍අපට චෝදනා නගනවා. මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.

    මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද? ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි

    So true.. this was not a fare elections, lets see what the election monitors have to Say
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    I hope that
    Nature will make it is process faster
    and make him pay back for his crimes.

    The beauty is
    he had started paying back already.

    He knows he lost his soul
    in front of good people.

    He will never be the same.

    He is already suffering for his crimes.
    :yes: