එල එරෝ..
උබ කියන්නේ අප්‍රෙල් 14 වෙනකන් පරිස්සම් වෙලා ඉන්න ඕන කියලානේ? එල!
uba wage apathayek nam ithin parissam nowunath kamak naha bro..anatha jeewitha nehh
..එල එරෝ..
උබ කියන්නේ අප්‍රෙල් 14 වෙනකන් පරිස්සම් වෙලා ඉන්න ඕන කියලානේ? එල!
..ඕක තමා තියෙන ගැටලුව..කයිය විතරයි කොර ගන්ඩ පන නැ, ඕක ගුඇන්පි කාරයන්ට තියෙන ලෙඩක් තොපිට පොන්නයො කියන්නෙ නිකන්ද අපි...![]()






uba wage apathayek nam ithin parissam nowunath kamak naha bro..anatha jeewitha nehh..




ඕක තමා තියෙන ගැටලුව..කයිය විතරයි කොර ගන්ඩ පන නැ, ඕක ගුඇන්පි කාරයන්ට තියෙන ලෙඩක් තොපිට පොන්නයො කියන්නෙ නිකන්ද අපි...![]()

ඔය කරලා තියෙන්නේ? පාරෙ වාහනයක් නවත්ත ගන්න බැරි ජනාදිපති..
පොන්නයා හිටියනම් කාට කාට හරි බැන බැන ඉදියි.. මූට ඒකවත් බෑ..![]()

mata hithena widihata uta gedaratama wela idala stress eka double wela thiyenne..![]()



ඕකට තියෙන්නෙ මචන් ගෝඨාභය ජනපති විමේ ස්ටෙස් එක , ඒක හොද වෙන්ඩ තව අවුරුදු 10ක් යනව..![]()





පාරෙ වාහන නොයා තෝ කියන්නෙ අහසෙ යන්ඩ කියලද නොදකින් පොන්නය..![]()



ඇදිරි නීතිය කියන්නේ අහසේ වාහන නොයා පාරෙ වාහන යන එක කියලා අදනේ මම දන්නේ?

dan machan ubata ona wahana yanne nathuwa cerfeu dannada.minissu kanna bonne nathuwa marenada?ahh ethakota ubata thawa reason ekak thiyenawa neda agilla dik karanna.![]()


ඔය ගු කුක්කන්ට ඕන මිනිස්සු කරන්ඩ මළ මිනි ගොඩ ගහගෙන ඒවගෙන් රජ වෙන්ඩ, ඕකුන්ට කනත්තෙ තමයි රජ වෙන්ඩ වෙන්නෙ ..![]()






බඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.dan machan ubata ona wahana yanne nathuwa cerfeu dannada.minissu kanna bonne nathuwa marenada?ahh ethakota ubata thawa reason ekak thiyenawa neda agilla dik karanna.![]()



dan machan ubata ona wahana yanne nathuwa cerfeu dannada.minissu kanna bonne nathuwa marenada?ahh ethakota ubata thawa reason ekak thiyenawa neda agilla dik karanna.![]()
ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.බඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.
ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.
මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.



එතකොට ඇයි බන් ගොමා එක ගෙදර ඉන්න කියලා කියන්නේ? මිනිස්සු කන්නෙ බොන්නේ නැද්ද?
api nam gedara thama inne.mama kiwwe kana bona dewal gena un gana.uba kiyanne e wahanath nawaththana ona kiyalada?![]()
ත්‍රස්තයො එක්ක කරන යුද්දෙ වගේ කියල හිතන්නෙ වයිරස් එක්ක හැප්පෙන එක.ඒකයි මේ නමට වීතරක් ඇදිරි නීති දාල සාමන්ය දවස් වගේ මිනිස්සු එහෙ මෙහෙ දුවන්නෙ


Meka lesiyata iwara wenne na lankawe
Ekektawat ganak na
Opa duka kiyawa kiyawa gama wate yanawa hama ekamaka
Ekek awit admut wen na gedarama marika gedara unut narenakan gedarama innawa