mchn.. mekata mediafie link ekak daanawada.. mama u torrent use karanne ne.. pleaasee...
mchn.. mekata mediafie link ekak daanawada.. mama u torrent use karanne ne.. pleaasee...
Yes i am also need mediafie link eka...
Thank you machan. IDM download resume karana widiha gana thread ekak dala thibba eka hoya ganna widihak nedda???


මම කට්ටා;15690696 said:එලකිරි කලින් තිබ්බ IDM එක අයින් කලා
අලුතෙන් අයියා දීලා තියන IDM එක INSTALL කලා
ඒ වුනාට වෙනදා වගේ වැඩ කරන්නේ නැනේ...
ඒ කියන්නේ IDM එක හරහ Download වෙන්නේ නෑ මොකක් හරි Download කලාට..
අහ්හ් අනිත් එක youtube එකේ video එකක් play කරනකොට ඉස්සර වගේ download thise video කියන bar එක එන්නෙත් නෑ
මොකද කරන්න ඕනේ![]()
browser eke extensions eke "IDM Integration Module Enabled" ekata tik karanna..



