IDM අලුත්ම එක v6.18

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලකිරි කලින් තිබ්බ IDM එක අයින් කලා
    අලුතෙන් අයියා දීලා තියන IDM එක INSTALL කලා
    ඒ වුනාට වෙනදා වගේ වැඩ කරන්නේ නැනේ...:(
    ඒ කියන්නේ IDM එක හරහ Download වෙන්නේ නෑ මොකක් හරි Download කලාට..
    අහ්හ් අනිත් එක youtube එකේ video එකක් play කරනකොට ඉස්සර වගේ download thise video කියන bar එක එන්නෙත් නෑ
    මොකද කරන්න ඕනේ :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කට්ටා;15690696 said:
    එලකිරි කලින් තිබ්බ IDM එක අයින් කලා
    අලුතෙන් අයියා දීලා තියන IDM එක INSTALL කලා
    ඒ වුනාට වෙනදා වගේ වැඩ කරන්නේ නැනේ...:(
    ඒ කියන්නේ IDM එක හරහ Download වෙන්නේ නෑ මොකක් හරි Download කලාට..
    අහ්හ් අනිත් එක youtube එකේ video එකක් play කරනකොට ඉස්සර වගේ download thise video කියන bar එක එන්නෙත් නෑ
    මොකද කරන්න ඕනේ :(

    browser eke extensions eke "IDM Integration Module Enabled" ekata tik karanna..