idm ඇතුළුව අනිත් හැම download manager එකකම

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    web page එකේ link එක දුන්නම ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ.
    video එකේ link එක හොයාගන්න තියද බලන්න.
    video එකේ share කියලා link එක ඇති ගොඩක් වෙලාවට.
    නැත්නම් jdownloader use කරන්න. web page link එක දුන්නත් video එක auto ගන්නවා.
    ඒත් හරිගියේ නැත්නම් online video downloader එකක් use කරන්න.
     
    • Love
    Reactions: AnuradhaRa