ඇයි IDM වගේ internet Downloaders use කරන්නේ තාම.
4G ත් එක්ක ගොඩක් වෙලා යන්නේ නැනේ downloads වලට.
Download Accelerator Plus use කලා 2011 විතර internet ගත්ත දවස් වල. ඊට පස්සේ ෆයර්ෆොක්ස් එකෙන්ම තමා බෑවේ.
මම ටොරන්ට් වත් use කරන්නේ නැ. ඩිරෙක්ට් ම තමා බාන්නේ.
සල්ලි දීලා ගන්න තරම් මොකක්ද උවමනාව?

Mama Jiwithetama Genuine Soft 2i Use karanne, Lapata Nikan Apu Win 10 Pro Ekai. IDM Ekai. IDM Ekanam Epama Wela Passe Gewala Gaththa... LoL.
Ade Paw U Ban....![]()
සල්ලි දීලා ගන්න තරම් මොකක්ද උවමනාව?