IDM එකෙන් Torrent Files ගන්න

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    03.png


    1 ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz වලට ගිහින් අලුතින් account එකක් ඔපන් කරගන්න එක.ඉමේල් සහ පාස්වර්ඩි එක දිල account එක හදාගන්න.


    11.PNG


    2 account එක හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ,තමන්ට බාගන්ඩ අවශය ටොරන්ටි ෆයිල් එක තෝරගෙන,අර පොඩි ටොරන්ටි ෆයිල් කැල්ල බාගන්න එක.

    14.jpg


    3 දැන් ආයෙත් zbigz ගිහින් ගිනුමට ලොග් වෙලා,උඩ තියෙන upload කියන තැන කිල්ක් කරල,අපි ඉස්සෙල්ලා බාගත්ත ටොරන්ටි ධාවක ෆයිල් එක තියෙන නැත තෝරල,GO කියන බටන් එක ඔබන්න.

    13.png


    4 ඔන්න දැන් ටොරන්ටි ෆයිල් එක zbigz වලින් බාගන්ඩ පටන් ගන්නව,වැඩේ ගොඩනේ.ටොරන්ටි ෆයිල් එක බාල ඉවර උනාට පස්සෙ,කොළ පාට බටන් එක උඩ කිල්ක් කරල, Free downlaod ,තෝරපු ගමන් IDM එකෙන් ‍ටොරන්ටි ෆයිල් එක බාගන්ඩ පුලුවන්, එලකිරි වගේ...

    15.png


    01.jpg


    රිපෝස්ට් වෙන්න ඇති:oo:.ඒත් ඔන්න ඔහෙ දැම්මා:D.උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න:dull:
     
    • Like
    Reactions: *danushka*

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    okanam Repost ekak Aulak ne
    බඩුම තමයි.අද මම මේ සිද්දිය දන්නෙ බන්:dull:.ඒත් අවුලක් නෑ:no:.මට ඔනා වෙලාවට හරි බලාගන්න පුළුවන්:rofl::P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එලම තාමා.. පොඩි අවුලක් තියෙන්නේ බන්z සමහර වෙලාවල් වලට IDM එකේ 99.98%, 99.99% වගේ ගිහින් ඔක්කොම නවතිනවා.. පෝස් කරලා ආපහු ස්ටාට් දුන්නත් වැඩක් නැහැ එතනම හිටලා තියනවා.. හැබෙයි සමහර වෙලාවල් වලට තමා