IDM එක හොර එකක් කියල අහු උනා

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    IDM එක හොර එකක් කියල අහු උනා

    මචන් ල මම IDM දැම්ම
    පස්සේ එක හොර එකක් කියල අහු උනා
    දැන් ඒක UNINSTALL කරලා අපහු දැම්මත් කෙසේ ඒක එනවා
    මොකෝ කරන්නේ???
    උදව්වක් දීපල්ලකෝ