IDM එපා උන කස්ටියට/office PC locked කස්ටියට
ඔන්න ඉතින් අද අරන් ආව ගින්දර බාන්ඩයක්..
කස්ටියට එපා වෙලා ඇතිනේ IDM එකේ ෆේක් සිරියල් සින් එක..
අනිත් එක තමය් ඔෆිස් එකේ එම
නැත්තන් ලැබ් වල කම්ප්යුටර් ලොක්
කරලනේ තියෙන්නේ කිසිම ඇප්ලිකේෂන්
එකක් රන් කරන්න බැරි වෙන්න සහ කිසිම එකක් ඉන්ස්ටෝල් කරන්න බැරි වෙන්න..
මෙන්න එකට පිළියම..මේක ඇවිල්ල
වින්ඩෝස් වලට ඉන්ස්ටෝල් කරන්න ඕන එකක් නෙවි..හැබය් මේක යුස් කරන්න නං
ෆයර් ෆොක්ස් තියෙන්න ඕන..
අනිත් එක තමය මේක කිසිම ඇඩ්මින්
ප්රිවිලේජ් එකක් ඉල්ලන්නේ නැ පිසි වලට
ඉන්ස්ටෝල් කරද්දී..
මේක දකින ඔෆිස් ලොක්කෝ එහම
මෙතන ඉන්නවනං සැහෙන්න රිදෙය්
ඉස්සෙල්ලම යන්න ෆයර්ෆොක්ස්
එකේ සය්ට් එකට එහෙම නැත්තන්
ඇඩෝන්ස් චෙක් කරන්න ගිහින් ෆයර්ෆොක්ස් එකේම..
නැත්තන් මෙන්න ලින්ක් එක ඔය මොකක්වත් කරන්න කම්මැලි උන්ට..

Code:
https://addons.mozilla.org/en-US/firefox/addon/downthemall/
දැන් එහෙනං මෙන්න මෙ විදියට කරන්න
1.ලින්ක් එකට ගිහින් මේක ඉන්ස්ටෝල් කරගෙන ෆයර්ෆොක්ස් රීස්ටාට් කරන්න
2.ඊට පස්සේ ඩව්න්ලෝඩ් කරද්දී මෙන්න මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න
3.මෙන්න මෙහෙමය් ප්රොසෙස් එක යන්නේ
හරිනේ දැන් ඉතින්..
හිතේ හැටියට බාපල්ලා අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් අහුවෙච්ච තැන
මේ ත්රෙඩ් එක ඔයාලට ප්රයෝජනවත් උනා නම්...
පහල අය්කනය ඔබා සලකන්න..

Last edited: