IDm "Cant resume" prob Solu - Resume කරන්න බැරි එකට විසදුම
මචන්ලා කොහොමද ඉතින්
මමනම් හොදින්
ඔබලාත් හොදින් කියා මම හිතනවා...
* මෙහි සම්පුර්න අයිතිය මා සතුවන බවත් එය රැකිමටත් උපුටා ගැනිම් අයිතිකරැගේ අනුමැතිය ඇතිව සිදු කිරීමටත් කාරැණික වන්න.....
කියන්න යන දේ තමයි බාන අයට වෙන දෙයක් මටත් වෙලා තියෙනවා අතේ ඇගිලි ගාණට වගේ.
Internet Download Manager පවිච්චි කරන අයට වෙන දෙයක් පහල තියෙන පින්තුරේ ප්‍රශනේ ඇති වී වී වෙනවානම්.... Download කරන ඔබට MB save කරගන්න පුළුවන්
Original IMG හෙට පොස්ට් කරන්නම් මේවා ගත්තේ නෙට් එකෙන්
01. මුලින්ම Temp file location එක හොයාගන්න ඕනේ මගේ නම් මේක C:\Users\Frank\AppData\Roaming\IDM\DwnlData\Frank (Frank කියල තියෙන්නේ user) tool -> Folder Option -> View ඔතන තියෙන Show Hidden Files, Folders and Drivers කියන එකට click එක දල Apply karanna . එතකොට පෙන්නාවි. මෙතන ඔය IDM එකෙන් Download වෙන්න දන හැම File එකකටම Folder එකක් හැදෙනවා.
02. resume කරන්න බැහැ කියන File එක අපහු අලුතින් Download වෙන්න දන්නා.
*** පරණ එක IDM එකෙන් delete කරන්න එපා.
2,3 ඒ download උනාට පස්සේ Download එක Pause කරන්න.
03. දැන් මම මුලින්ම කියපු Location එකට යන්න එකේ ඔය Download වෙන්න දාපු පරණ ෆිලේ ඒකෙඊ අලුත් ෆිලේර් එකෙඉ Folder හොයාගන්න.
Tip - Download වෙන්න දාපු Date and time වලින තියන්න එක ලිසි මටනම්
04. ***දැන් IDM එක Task bar එකෙන් අයින් කරන්න. දැන් තියෙන්නේ අර Download වෙන්න පරණ File එකේ Folder එකේ තියෙන Files ටික Copy කර ගන්න Text File එක හැර. ඊට පස්සේ අලුතින් download වෙන්න දාපු Folder එකට ගිහින් Paste කරන්න. තියෙන Files උඩටම පස්ටේ කරන්න.
05. දැන් වැඩේ හරි ඔයාට තියෙන්නේ IDM එක Open කරලා අලුතින් Download වෙන්න දාපු ෆිලේ එක Resume කරන්න. පරණ File එක Pause උන තැන ඉදල Download වෙන්න ගනීවි.
** Generate කරපු files Resume කරන්න බැහැ. (සමහර Site වලින් කරපුව පුළුවන් )
සමාවෙන්න ඕනේ පින්තුර නැතිව දන්න උනාට. පින්තුර ගත්ත මම වැඩකරන තැන Pc එකේ.
පින්තුර ගන්න ගිහින් 2GB Download වෙලා තිබ්බ File එකකුත් Delete කර ගත්ත මම... By Mistake
මම මේක හැම ෆිලේ එකකටම ට්‍රය් කරේ නැහැ.. ඔබට පුළුවන් try කරන්න වැඩේ හරි ගියොත් ගොඩනේ ..
+REP බලාගෙන කරපු වැඩක් නෙමෙයි හොදේ දුන්නට නොගෙන ඉන්නේත් නැහැ
ඔබ සැමට ජයෙන් ජයම අත්වේව!
පස්සේ දවසක සෙට් වෙමු හොදේ

Last edited: