Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM eken vada karana hati
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Me thread eka mn danne Sinhalen.oyalata Sinhala penne nathnam me thread ekata gihin A vade ivara karaganna.comment ekakuth dalama enna

ඔන්න යාලුවනේ මන් ගෙනාවා පොඩි software කෑල්ලක්.පොඩි කිව්වට ඉතින් මේක එහෙමටම පොඩි නැ.මේක ඉතින් ඔයාලා ගොඩක් අය දන්න එකක්නේ.ඒත් මන් දැකලා තියෙනවා threads වල comments දාලා තියෙනවා Download කරන්න හොඳ software එකක් දෙන්න කියලා ගොඩක් අය,මෙන්න ඒකට ඒ අයට විසඳුම

මේ software එක ගැන ගොඩක් threads දාලා ඇති.ඒත් මන් මේ දාන්නේ අලුත්ම එක ගැන සහ ඒකෙන් වැඩ කරන හැටි ගැනයි.මේවා දන්න අය ඇති ගොඩක් ,මේක දාන්නේ නොදන්නා අයටයි.

ආ තවම software එක මොකද්ද කියල කියන්න බැරි උනානේ,ඒක තමයි ඔයාලට නැතුවම බැරි Internet Download Manager

හරි හරි දැන් කතා කලා ඇති,software එක බාගෙනම වැඩේට බහිමු

මෙන්න link ඒක

Internet Download Manager v6.07 Build 8 Download

Rar Password = elakiri.com

software ඒකෙන් වැඩ කරන්න කලින් මේක ගැන ටිකක් දැනගනිමු.මේකෙන් තියෙනවා වාසි ගොඩක්

YouTube ,Metacafe වගේ sites වලින් බලන videos ,Download කරන්න පුළුවන් වීම[ඒ බලන quality එකෙන්ම]

YouTube වගේ speed block නොකරන sites වලින් ගන්නා files උපරිම speed එකෙන්ම Download කිරීමට ඇති හැකියාව [SLT home 512 kbps Package එකකින්නම් සාමාන්‍යයෙන් 60-70 kbps හෝ ඊට ටිකක් වැඩි]

අපි Download කරන files එකට Resume Capability ඇත්නම් නැවත නවත්තපු තැන සිටම Download කිරීමට ඇති හැකියාව

කිසියම් site එකකින් පින්තුරයක් Download කරන විට එය මුළුමනින්ම දිස්වෙනකම් නොයිඳ එසැනින් Download කිරීමට ඇති හැකියාව

Direct Links Download කිරීමේ හැකියාව

site එකක play කරන ඕනෑම Audio හෝ video එකක් Download කිරීමේ හැකියාව ඇතුළු තව විශාල කාර්යයන් ගොඩක් මේකෙන් කරන්න පුළුවන්

මෙන්න මන් ඔයාලාට කියලා දෙන්න යන දේවල්

IDM Install කිරීම සහ Register කරගැනීම

YouTube Videos Download කරන හැටි සහ ඕනෑම site එකක අපි බලන හෝ අහන ඒවා Download කරන හැටි

පින්තුර Download කරන හැටි සහ තවත් දෑ

හොඳයි අපි ඉස්සෙල්ලාම මේ Software ඒක Install කරගන්න හැටි බලමු

ඉස්සෙල්ලාම ඔයාලා IDM පරණ Version එකක් install කරලා තියෙනවනම් ඒක uninstall කරගෙන ඉන්න.ඊට කලින් Taskbar එකේ IDM ඒක Exit කරලා දාන්න.මේක කලින් Install කරලා නැත්නම් කලබල වෙන්න එපා,එයාලා මේවා කරන්න ඕනේ නැ

ඒක කරන්නේ Taskbar එකේ [clock ඒක තියෙන පැත්තේ ]

IDM Icon  ඒක උඩ right click කරලා ,Exit click කරන්න

ඊට පස්සේ අපි Download කරගත්Internet Download Manager v6.07 Build 8, Folder ඒක open කරලා idman607.exe file ඒක double click කරලා install කරන්න.Settings මොනවත් හදන්න දෙයක් නැ Next කරන්නයි තියෙන්න.අන්තිමට Finish කරන්න.

Finish button ඒක click කලාට පස්සේ සමහර විට මෙහෙම message එකක් එයි ,ඒක ආවේ නැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැ.මේකෙන් කියන්නේ ඔයාලගේ browser එකට IDM ඒක add උනා කියන එකයි.මගේ default browser ඒක firefox නිසා මට message ඒක එන්නේ firefox එකට IDM add උනා කියලයි.මේ message එකේ OK button ඒක click කරන්න

හරි දැන් බලමු මේ Software ඒක register කරන හැටි

අපි IDM කලින් දාලා නැත්නම් IDM එකේ ටික දවසක් වැඩ කරන්න පුළුවන් register වෙන්නේ නැතුව,කලින් දාලා තිබුනානම් අපි register වෙලා තියෙන්නේ fake serial number එකකින් කියලා message එකක් එනවා.එහෙම අවොත් ඒක OK කරලා දාන්න .

එහෙම message එකක් ආවේ නැත්නම් taskbar ඒකෙන් IDM ඒක Exit කරලා දාන්න.

ඊට පස්සේ IDM ඒක install වෙච්ච folder එකට යන්න.ඒක හොයා ගන්නා අමාරුනම්

Start --->All prorams ගිහින් Internet Download Manager ඒක උඩ right click කරලා properties යන්න

ඊට පස්සේ එනවා Internet Download Manager Properties Window ඒක ,යට තියෙන Find Target button ඒක click කලහම අපිට IDM ඒක install උන folder එකට යන්න පුළුවන්

ඊට පස්සේ ඒ folder ඒක minimize කරගෙන,අපි Download කරගත් IDM folder එකට යන්න.එකේ තියෙනවා crack කියලා folder එකක්.ඒ folder ඒක open කරලා IDMan.exe file ඒක උඩ right click කරලා copy කරගන්න.ඊට පස්සේ අපි minimize කරගත් IDM install උන folder එකට ගිහින් paste කරන්න

එතකොට මෙහෙම message එකක් එයි,ඒකෙන් කියන්නේ කලින් install උන IDMan.exe file ඒක ඉවත් කරන්නද කියලයි.මේ message එකේ Yes button ඒක click කරන්න

හරි දැන් වැඩේ ඉවරයි.ඊට පස්සේ ඒ folder එකේ තියෙන IDMan icon එක double click කරන්න.

එතකොට අයෙමත් taskbar එකට IDM එක එයි.මේක කලට පස්සේ අපි Download කරගත් folder එකේ තියෙන serialkey txt file එක open කරලා First Name,Last Name,Email,Serial number දාගන්න IDM main Window එකේ තියෙන Registration click කරලා.ඊට පස්සේ Registration click කරලා බලන්න හරියට register වෙලාද කියලා.

එක බලන්නේ මෙහෙමයි.IDM main Window එකේ menu bar එකේ තියෙනවා Registration කියලා එකක්.එක click කරන්න.එතකොට එකේ යට registration කියන එක hide වෙලා තියෙනවා මේ විදියට

එහෙම වෙලා නැත්නම් ඉතින් හරියට වැඩේ වෙලා නැ.අයෙමත් පාරක් හරියට thread එක කියවල කරලා බලන්න .හරි ගියේ නැත්නම් මට කියන්න

IDM panel view mode වෙනස් කරගැනීම

ඔයාලා කැමතිනම් විතරක් මේක කරන්න.Site එකක play වෙන file එකක් Download කිරීමට හැකි බව IDM ඒකෙන් හගවන්නේ මේ වගේ icon එකකින්.ඒ icon එක තරමක් විශාල නිසා අපිට එය මේ ප්‍රමාණයට කුඩා කර ගත හැක.

ඒක කරන්න නම් අපි IDM ඒක open කරගෙන ඉන්න ඕනේ,එකට Taskbar එකේ IDM icon ඒක click කරන්න

එතකොට එනවා IDM main window ඒක

එකේ option button ඒක click කරන්න

ඊට පස්සේ එනවා Internet Download manager configuration  Window ඒක

එකේ යටම තියෙන customize IDM Download panels in browsers ඒක ඉස්සරහ තියෙන Edit button ඒක click කරන්න

ඊට පස්සේ එනවා Customize IDM Download panels in Browsers Window එක.මේකේ තියෙනවා tabs 2ක්

1) For WEB Players

2) For Selected Files

ඉස්සෙල්ලාම For WEB Players Tab එකට යමු.එකේ Panel view යටතේ Mini mode එක tick කරන්න

ඉන් අනතුරුව For Selected Files Tab එක click කරලා,එකෙත් කලින් වගේම Panel view යටතේ Mini mode එක tick කරලා OK button එක click කරන්න

යාළුවනේ මේ thread එකේ කොටස් තියෙන්නේ තැනින් තැන නිසා මන් එක එක තැනකට අරගත්තා

දැන් බලන්න එහෙනම් thread එක හොඳට

මෙන්න link එක

යාළුවනේ මන් මේ thread එකේ දැම්මේ IDM එකේ තියෙන ප්‍රධාන දේවල් කීපයක් පමණයි.තාව වැඩ කැලි  ගොඩක් මේකෙන් කරන්න පුළුවන්.

මන් හිතනවා මේ thread එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.

ඔයාලා මේකෙන් මොනම හරි දෙයක් ඉගෙන ගත්තනම් ඉතින් මාවත් සතුටු කරන්න මට රෙපක් එහෙම දීලා යන්න අමතක කරන්න එපා.

අඩුම ගානේ comment එකක් හරි තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න bump එකක් හරි දාලා යන්න

නිකන්මනම් මේක බලලා යන්න එපා.

[QUOTE="rock pora, post: 10848874, member: 357037"] Me thread eka mn danne Sinhalen.oyalata Sinhala penne nathnam me [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1175178"]thread[/URL] ekata gihin A vade ivara karaganna.comment ekakuth dalama enna :) [SIZE=4][COLOR=Blue]ඔන්න යාලුවනේ මන් ගෙනාවා පොඩි software කෑල්ලක්.පොඩි කිව්වට ඉතින් මේක එහෙමටම පොඩි නැ.මේක ඉතින් ඔයාලා ගොඩක් අය දන්න එකක්නේ.ඒත් මන් දැකලා තියෙනවා threads වල comments දාලා තියෙනවා Download කරන්න හොඳ software එකක් දෙන්න කියලා ගොඩක් අය,මෙන්න ඒකට ඒ අයට විසඳුම [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] මේ software එක ගැන ගොඩක් threads දාලා ඇති.ඒත් මන් මේ දාන්නේ අලුත්ම එක ගැන සහ ඒකෙන් වැඩ කරන හැටි ගැනයි.මේවා දන්න අය ඇති ගොඩක්:baffled: ,මේක දාන්නේ නොදන්නා අයටයි. ආ තවම software එක මොකද්ද කියල කියන්න බැරි උනානේ,[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඒක[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] තමයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඔයාලට නැතුවම බැරි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][I][U][B][COLOR=Black]Internet Download Manager[/COLOR][/B][/U][/I] හරි හරි දැන් කතා කලා ඇති,software එක බාගෙනම වැඩේට බහිමු [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙන්න link ඒක [/COLOR][/SIZE] [SIZE=4] [B][COLOR=Purple]Internet Download Manager v6.07 Build 8[/COLOR][/B][/SIZE] [URL="http://www.mediafire.com/?efw9l2l3h65ex36"][COLOR=Black][B]Download[/B][/COLOR][/URL] [COLOR=Purple]Rar Password = elakiri.com[/COLOR] [IMG]http://img694.imageshack.us/img694/842/srfile2011923124346812.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]software ඒකෙන් වැඩ කරන්න කලින් මේක ගැන ටිකක් දැනගනිමු.මේකෙන් තියෙනවා වාසි ගොඩක්[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3][COLOR=Black]YouTube ,Metacafe වගේ sites වලින් බලන videos ,Download කරන්න පුළුවන් වීම[ඒ බලන quality එකෙන්ම] [/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][COLOR=Black] YouTube වගේ speed block නොකරන sites වලින් ගන්නා files උපරිම speed එකෙන්ම Download කිරීමට ඇති හැකියාව [SLT home 512 kbps Package එකකින්නම් සාමාන්‍යයෙන් 60-70 kbps හෝ ඊට ටිකක් වැඩි] [/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][COLOR=Black]අපි Download කරන files එකට Resume Capability ඇත්නම් නැවත නවත්තපු තැන සිටම Download කිරීමට ඇති හැකියාව[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][COLOR=Black]කිසියම් site එකකින් පින්තුරයක් Download කරන විට එය මුළුමනින්ම දිස්වෙනකම් නොයිඳ එසැනින් Download කිරීමට ඇති හැකියාව [/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][COLOR=Black]Direct Links Download කිරීමේ හැකියාව [/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][COLOR=Black]site එකක play කරන ඕනෑම Audio හෝ video එකක් Download කිරීමේ හැකියාව ඇතුළු තව විශාල කාර්යයන් ගොඩක් මේකෙන් කරන්න පුළුවන්[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue]මෙන්න මන් ඔයාලාට කියලා දෙන්න යන දේවල් [/COLOR][/SIZE] [LIST] [*][SIZE=3]IDM Install කිරීම සහ Register කරගැනීම [/SIZE] [/LIST] [LIST] [*][SIZE=3]YouTube Videos Download කරන හැටි සහ ඕනෑම site එකක අපි බලන හෝ අහන ඒවා Download කරන හැටි [/SIZE] [/LIST] [LIST] [*][SIZE=3]පින්තුර Download කරන හැටි සහ තවත් දෑ[/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue]හොඳයි අපි ඉස්සෙල්ලාම මේ Software ඒක Install කරගන්න හැටි බලමු[/COLOR][/SIZE] [LIST] [*][SIZE=3]ඉස්සෙල්ලාම ඔයාලා IDM පරණ Version එකක් install කරලා තියෙනවනම් ඒක uninstall කරගෙන ඉන්න.ඊට කලින් Taskbar එකේ IDM ඒක Exit කරලා දාන්න.මේක කලින් Install කරලා නැත්නම් කලබල වෙන්න එපා,එයාලා මේවා කරන්න ඕනේ නැ[/SIZE] [/LIST] [SIZE=3] ඒක කරන්නේ Taskbar එකේ [clock ඒක තියෙන පැත්තේ ] IDM Icon [IMG]http://img834.imageshack.us/img834/4397/srfile201192312935140.jpg[/IMG] ඒක උඩ right click කරලා ,Exit click කරන්න [/SIZE] [IMG]http://img190.imageshack.us/img190/1580/vlcsnap00001hk.jpg[/IMG] [LIST] [*][SIZE=3][COLOR=Black]ඊට පස්සේ අපි Download කරගත්[/COLOR][/SIZE][SIZE=3][COLOR=Red]Internet Download Manager v6.07 Build 8[/COLOR][/SIZE][SIZE=3], Folder ඒක open කරලා [B][COLOR=Black]idman607.exe[/COLOR][/B] file ඒක double click කරලා install කරන්න.Settings මොනවත් හදන්න දෙයක් නැ [B]Next[/B] කරන්නයි තියෙන්න.අන්තිමට [B]Finish[/B] කරන්න.[/SIZE] [/LIST] [SIZE=3][IMG]http://img580.imageshack.us/img580/2392/unled1bq.jpg[/IMG] [IMG]http://img217.imageshack.us/img217/9476/54079255.jpg[/IMG] [B]Finish[/B] button ඒක click කලාට පස්සේ සමහර විට මෙහෙම message එකක් එයි ,ඒක ආවේ නැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැ.මේකෙන් කියන්නේ ඔයාලගේ browser එකට IDM ඒක add උනා කියන එකයි.මගේ default browser ඒක firefox නිසා මට message ඒක එන්නේ firefox එකට IDM add උනා කියලයි.මේ message එකේ [B]OK[/B] button ඒක click කරන්න [/SIZE] [SIZE=3][IMG]http://img36.imageshack.us/img36/4091/59166279.jpg[/IMG][/SIZE] [SIZE=4][COLOR=Blue] හරි දැන් බලමු මේ Software ඒක register කරන හැටි [/COLOR][/SIZE][SIZE=3]අපි IDM කලින් දාලා නැත්නම් IDM එකේ ටික දවසක් වැඩ කරන්න පුළුවන් register වෙන්නේ නැතුව,කලින් දාලා තිබුනානම් අපි register වෙලා තියෙන්නේ fake serial number එකකින් කියලා message එකක් එනවා.එහෙම අවොත් ඒක [B]OK[/B] කරලා දාන්න . එහෙම message එකක් ආවේ නැත්නම් taskbar ඒකෙන් IDM ඒක [B]Exit[/B] කරලා දාන්න. ඊට පස්සේ IDM ඒක install වෙච්ච folder එකට යන්න.ඒක හොයා ගන්නා අමාරුනම් Start [B]--->[/B]All prorams ගිහින් Internet Download Manager ඒක උඩ right click කරලා properties යන්න [IMG]http://img695.imageshack.us/img695/7470/ggggggggggl.jpg[/IMG] ඊට පස්සේ එනවා [B]Internet Download Manager Properties[/B] Window ඒක[/SIZE] ,[SIZE=3]යට තියෙන [B]Find Target[/B] button ඒක click කලහම අපිට IDM ඒක install උන folder එකට යන්න පුළුවන් [/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][IMG]http://img199.imageshack.us/img199/6924/srfile201192314129343.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3]ඊට පස්සේ ඒ folder ඒක minimize කරගෙන,අපි Download කරගත් IDM folder එකට යන්න.එකේ තියෙනවා [B]crack[/B] කියලා folder එකක්.ඒ folder ඒක open කරලා [B]IDMan.exe[/B] file ඒක උඩ right click කරලා copy කරගන්න.ඊට පස්සේ අපි minimize කරගත් IDM install උන folder එකට ගිහින් paste කරන්න එතකොට මෙහෙම message එකක් එයි,ඒකෙන් කියන්නේ[/SIZE][SIZE=3] කලින් install උන IDMan.exe file ඒක ඉවත් කරන්නද කියලයි.මේ message එකේ [B]Yes[/B] button ඒක click කරන්න [/SIZE] [IMG]http://img641.imageshack.us/img641/4039/73628923.jpg[/IMG] [SIZE=3] [/SIZE] [SIZE=3]හරි දැන් වැඩේ ඉවරයි.ඊට පස්සේ ඒ folder එකේ තියෙන IDMan icon එක double click කරන්න. එතකොට අයෙමත් taskbar එකට IDM එක එයි.[/SIZE][SIZE=3]මේක කලට පස්සේ අපි Download කරගත් folder එකේ තියෙන serialkey txt file එක open කරලා [B]First Name,Last Name,Email,Serial number[/B] දාගන්න IDM main Window එකේ තියෙන Registration click කරලා.ඊට පස්සේ [/SIZE][SIZE=3][/SIZE][SIZE=3]Registration click කරලා[/SIZE][SIZE=3] බලන්න හරියට register වෙලාද කියලා. එක බලන්නේ මෙහෙමයි.IDM main Window එකේ menu bar එකේ තියෙනවා Registration කියලා එකක්.එක click කරන්න.එතකොට එකේ යට registration කියන එක hide වෙලා තියෙනවා මේ විදියට[/SIZE] [IMG]http://img809.imageshack.us/img809/6870/ssdetfg.jpg[/IMG] [SIZE=3]එහෙම වෙලා නැත්නම් ඉතින් හරියට වැඩේ වෙලා නැ.අයෙමත් පාරක් හරියට thread එක කියවල කරලා බලන්න .හරි ගියේ නැත්නම් මට කියන්න [/SIZE] [SIZE=4][COLOR=Blue]IDM panel view mode [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]වෙනස්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] කරගැනීම [/COLOR][/SIZE] [SIZE=3]ඔයාලා කැමතිනම් විතරක් මේක කරන්න.Site එකක play වෙන file එකක් Download කිරීමට හැකි බව IDM ඒකෙන් හගවන්නේ මේ වගේ icon එකකින්.ඒ icon එක තරමක් විශාල නිසා අපිට එය මේ ප්‍රමාණයට කුඩා කර ගත හැක. [/SIZE] [IMG]http://img850.imageshack.us/img850/6528/srfile201192313255793.jpg[/IMG] ---> [IMG]http://img691.imageshack.us/img691/6686/srfile2011923132629265.jpg[/IMG] [SIZE=3]ඒක කරන්න නම් අපි IDM ඒක open කරගෙන ඉන්න ඕනේ,එකට Taskbar එකේ IDM icon ඒක click කරන්න එතකොට එනවා [B][COLOR=Black]IDM main window[/COLOR][/B] ඒක[/SIZE] [SIZE=3]එකේ [B]option[/B] button ඒක click කරන්න [/SIZE] [IMG]http://img5.imageshack.us/img5/6452/srfile2011923123917703.jpg[/IMG] [SIZE=3]ඊට පස්සේ එනවා [B]Internet Download manager configuration [/B] Window ඒක එකේ යටම තියෙන [B]customize IDM Download panels in browsers[/B] ඒක ඉස්සරහ තියෙන [B]Edit[/B] button ඒක click කරන්න [IMG]http://img829.imageshack.us/img829/6359/46196506.jpg[/IMG] ඊට පස්සේ එනවා [B]Customize IDM Download panels in Browsers[/B] Window එක.මේකේ තියෙනවා tabs 2ක් [COLOR=Purple][B]1) For WEB Players 2) For Selected Files[/B][/COLOR] ඉස්සෙල්ලාම [B]For WEB Players[/B] Tab එකට යමු.එකේ [B]Panel view[/B] යටතේ [B]Mini mode[/B] එක tick කරන්න [IMG]http://img35.imageshack.us/img35/5065/98822199.jpg[/IMG] [/SIZE][SIZE=3] ඉන් අනතුරුව [B]For Selected Files[/B] Tab එක click කරලා,එකෙත් කලින් වගේම [/SIZE][SIZE=3][B]Panel view[/B] යටතේ [B]Mini mode[/B][/SIZE][SIZE=3] එක tick කරලා [B]OK[/B] button එක click කරන්න [/SIZE] [IMG]http://img21.imageshack.us/img21/2573/38931920.jpg[/IMG] [SIZE=5][COLOR=Red]යාළුවනේ මේ thread එකේ කොටස් තියෙන්නේ තැනින් තැන නිසා මන් එක එක තැනකට අරගත්තා දැන් බලන්න එහෙනම් thread එක හොඳට මෙන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?p=10852912&posted=1#post10852912"]link[/URL] එක [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=5][COLOR=Red]යාළුවනේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]මන් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]මේ thread [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]එකේ[/COLOR][/SIZE][SIZE=5][COLOR=Red] දැම්මේ IDM එකේ තියෙන ප්‍රධාන දේවල් කීපයක් පමණයි.තාව [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]වැඩ කැලි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] ගොඩක් මේකෙන් කරන්න පුළුවන්. මන් හිතනවා මේ thread එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඔයාලා මේකෙන් මොනම හරි දෙයක් ඉගෙන ගත්තනම් ඉතින් මාවත් සතුටු කරන්න මට රෙපක් එහෙම දීලා යන්න අමතක කරන්න එපා. අඩුම ගානේ comment එකක් හරි තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න bump එකක් හරි දාලා යන්න නිකන්මනම් මේක බලලා යන්න එපා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom