IDM eken vada karana hati

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Me thread eka mn danne Sinhalen.oyalata Sinhala penne nathnam me thread ekata gihin A vade ivara karaganna.comment ekakuth dalama enna :)

    ඔන්න යාලුවනේ මන් ගෙනාවා පොඩි software කෑල්ලක්.පොඩි කිව්වට ඉතින් මේක එහෙමටම පොඩි නැ.මේක ඉතින් ඔයාලා ගොඩක් අය දන්න එකක්නේ.ඒත් මන් දැකලා තියෙනවා threads වල comments දාලා තියෙනවා Download කරන්න හොඳ software එකක් දෙන්න කියලා ගොඩක් අය,මෙන්න ඒකට ඒ අයට විසඳුම
    11.gif

    මේ software එක ගැන ගොඩක් threads දාලා ඇති.ඒත් මන් මේ දාන්නේ අලුත්ම එක ගැන සහ ඒකෙන් වැඩ කරන හැටි ගැනයි.මේවා දන්න අය ඇති ගොඩක්:baffled: ,මේක දාන්නේ නොදන්නා අයටයි.
    ආ තවම software එක මොකද්ද කියල කියන්න බැරි උනානේ,
    ඒක තමයි ඔයාලට නැතුවම බැරි Internet Download Manager

    හරි හරි දැන් කතා කලා ඇති,software එක බාගෙනම වැඩේට බහිමු

    මෙන්න link ඒක

    Internet Download Manager v6.07 Build 8
    Download

    Rar Password = elakiri.com

    srfile2011923124346812.jpg


    software ඒකෙන් වැඩ කරන්න කලින් මේක ගැන ටිකක් දැනගනිමු.මේකෙන් තියෙනවා වාසි ගොඩක්

    • YouTube ,Metacafe වගේ sites වලින් බලන videos ,Download කරන්න පුළුවන් වීම[ඒ බලන quality එකෙන්ම]

    • YouTube වගේ speed block නොකරන sites වලින් ගන්නා files උපරිම speed එකෙන්ම Download කිරීමට ඇති හැකියාව [SLT home 512 kbps Package එකකින්නම් සාමාන්‍යයෙන් 60-70 kbps හෝ ඊට ටිකක් වැඩි]

    • අපි Download කරන files එකට Resume Capability ඇත්නම් නැවත නවත්තපු තැන සිටම Download කිරීමට ඇති හැකියාව

    • කිසියම් site එකකින් පින්තුරයක් Download කරන විට එය මුළුමනින්ම දිස්වෙනකම් නොයිඳ එසැනින් Download කිරීමට ඇති හැකියාව

    • Direct Links Download කිරීමේ හැකියාව

    • site එකක play කරන ඕනෑම Audio හෝ video එකක් Download කිරීමේ හැකියාව ඇතුළු තව විශාල කාර්යයන් ගොඩක් මේකෙන් කරන්න පුළුවන්

    මෙන්න මන් ඔයාලාට කියලා දෙන්න යන දේවල්

    • IDM Install කිරීම සහ Register කරගැනීම

    • YouTube Videos Download කරන හැටි සහ ඕනෑම site එකක අපි බලන හෝ අහන ඒවා Download කරන හැටි

    • පින්තුර Download කරන හැටි සහ තවත් දෑ

    හොඳයි අපි ඉස්සෙල්ලාම මේ Software ඒක Install කරගන්න හැටි බලමු


    • ඉස්සෙල්ලාම ඔයාලා IDM පරණ Version එකක් install කරලා තියෙනවනම් ඒක uninstall කරගෙන ඉන්න.ඊට කලින් Taskbar එකේ IDM ඒක Exit කරලා දාන්න.මේක කලින් Install කරලා නැත්නම් කලබල වෙන්න එපා,එයාලා මේවා කරන්න ඕනේ නැ
    ඒක කරන්නේ Taskbar එකේ [clock ඒක තියෙන පැත්තේ ]
    IDM Icon
    srfile201192312935140.jpg
    ඒක උඩ right click කරලා ,Exit click කරන්න


    vlcsnap00001hk.jpg



    • ඊට පස්සේ අපි Download කරගත්Internet Download Manager v6.07 Build 8, Folder ඒක open කරලා idman607.exe file ඒක double click කරලා install කරන්න.Settings මොනවත් හදන්න දෙයක් නැ Next කරන්නයි තියෙන්න.අන්තිමට Finish කරන්න.
    unled1bq.jpg


    54079255.jpg


    Finish button ඒක click කලාට පස්සේ සමහර විට මෙහෙම message එකක් එයි ,ඒක ආවේ නැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැ.මේකෙන් කියන්නේ ඔයාලගේ browser එකට IDM ඒක add උනා කියන එකයි.මගේ default browser ඒක firefox නිසා මට message ඒක එන්නේ firefox එකට IDM add උනා කියලයි.මේ message එකේ OK button ඒක click කරන්න

    59166279.jpg


    හරි දැන් බලමු මේ Software ඒක register කරන හැටි

    අපි IDM කලින් දාලා නැත්නම් IDM එකේ ටික දවසක් වැඩ කරන්න පුළුවන් register වෙන්නේ නැතුව,කලින් දාලා තිබුනානම් අපි register වෙලා තියෙන්නේ fake serial number එකකින් කියලා message එකක් එනවා.එහෙම අවොත් ඒක OK කරලා දාන්න .
    එහෙම message එකක් ආවේ නැත්නම් taskbar ඒකෙන් IDM ඒක Exit කරලා දාන්න.
    ඊට පස්සේ IDM ඒක install වෙච්ච folder එකට යන්න.ඒක හොයා ගන්නා අමාරුනම්
    Start --->All prorams ගිහින් Internet Download Manager ඒක උඩ right click කරලා properties යන්න

    ggggggggggl.jpg


    ඊට පස්සේ එනවා Internet Download Manager Properties Window ඒක
    ,යට තියෙන Find Target button ඒක click කලහම අපිට IDM ඒක install උන folder එකට යන්න පුළුවන්

    srfile201192314129343.jpg


    ඊට පස්සේ ඒ folder ඒක minimize කරගෙන,අපි Download කරගත් IDM folder එකට යන්න.එකේ තියෙනවා crack කියලා folder එකක්.ඒ folder ඒක open කරලා IDMan.exe file ඒක උඩ right click කරලා copy කරගන්න.ඊට පස්සේ අපි minimize කරගත් IDM install උන folder එකට ගිහින් paste කරන්න
    එතකොට මෙහෙම message එකක් එයි,ඒකෙන් කියන්නේ
    කලින් install උන IDMan.exe file ඒක ඉවත් කරන්නද කියලයි.මේ message එකේ Yes button ඒක click කරන්න

    73628923.jpg



    හරි දැන් වැඩේ ඉවරයි.ඊට පස්සේ ඒ folder එකේ තියෙන IDMan icon එක double click කරන්න.
    එතකොට අයෙමත් taskbar එකට IDM එක එයි.
    මේක කලට පස්සේ අපි Download කරගත් folder එකේ තියෙන serialkey txt file එක open කරලා First Name,Last Name,Email,Serial number දාගන්න IDM main Window එකේ තියෙන Registration click කරලා.ඊට පස්සේ Registration click කරලා බලන්න හරියට register වෙලාද කියලා.
    එක බලන්නේ මෙහෙමයි.IDM main Window එකේ menu bar එකේ තියෙනවා Registration කියලා එකක්.එක click කරන්න.එතකොට එකේ යට registration කියන එක hide වෙලා තියෙනවා මේ විදියට


    ssdetfg.jpg


    එහෙම වෙලා නැත්නම් ඉතින් හරියට වැඩේ වෙලා නැ.අයෙමත් පාරක් හරියට thread එක කියවල කරලා බලන්න .හරි ගියේ නැත්නම් මට කියන්න

    IDM panel view mode වෙනස් කරගැනීම
    ඔයාලා කැමතිනම් විතරක් මේක කරන්න.Site එකක play වෙන file එකක් Download කිරීමට හැකි බව IDM ඒකෙන් හගවන්නේ මේ වගේ icon එකකින්.ඒ icon එක තරමක් විශාල නිසා අපිට එය මේ ප්‍රමාණයට කුඩා කර ගත හැක.

    srfile201192313255793.jpg
    --->
    srfile2011923132629265.jpg


    ඒක කරන්න නම් අපි IDM ඒක open කරගෙන ඉන්න ඕනේ,එකට Taskbar එකේ IDM icon ඒක click කරන්න
    එතකොට එනවා IDM main window ඒක

    එකේ option button ඒක click කරන්න

    srfile2011923123917703.jpg


    ඊට පස්සේ එනවා Internet Download manager configuration Window ඒක
    එකේ යටම තියෙන customize IDM Download panels in browsers ඒක ඉස්සරහ තියෙන Edit button ඒක click කරන්න

    46196506.jpg


    ඊට පස්සේ එනවා Customize IDM Download panels in Browsers Window එක.මේකේ තියෙනවා tabs 2ක්
    1) For WEB Players
    2) For Selected Files


    ඉස්සෙල්ලාම For WEB Players Tab එකට යමු.එකේ Panel view යටතේ Mini mode එක tick කරන්න

    98822199.jpg


    ඉන් අනතුරුව For Selected Files Tab එක click කරලා,එකෙත් කලින් වගේම
    Panel view යටතේ Mini mode එක tick කරලා OK button එක click කරන්න

    38931920.jpg


    යාළුවනේ මේ thread එකේ කොටස් තියෙන්නේ තැනින් තැන නිසා මන් එක එක තැනකට අරගත්තා
    දැන් බලන්න එහෙනම් thread එක හොඳට
    මෙන්න link එක


    යාළුවනේ මන් මේ thread එකේ දැම්මේ IDM එකේ තියෙන ප්‍රධාන දේවල් කීපයක් පමණයි.තාව වැඩ කැලි ගොඩක් මේකෙන් කරන්න පුළුවන්.
    මන් හිතනවා මේ thread එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.
    ඔයාලා මේකෙන් මොනම හරි දෙයක් ඉගෙන ගත්තනම් ඉතින් මාවත් සතුටු කරන්න මට රෙපක් එහෙම දීලා යන්න අමතක කරන්න එපා.
    අඩුම ගානේ comment එකක් හරි තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න bump එකක් හරි දාලා යන්න
    නිකන්මනම් මේක බලලා යන්න එපා.

     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හරි දැන් බලමු එහෙනම් ඉතුරු ටික

    YouTube Videos Download
    කිරීම හා අනෙකුත් දෑ

    මෙන්න Adobe flash player එක .මේක දාගෙන නැත්නම් දාගෙන browser එක restart කරලා දාන්න

    Adobe Flash Player Download
    link password = elakiri.com

    YouTube එකේ මොකක් හරි play කරනකොට buffer වෙනවනේ,ඊට පස්සේ video එක play වෙනකොට උඩින් වැටෙනවා IDM එකේ මෙන්න මේ icon එක
    srfile2011923132629265.jpg

    හැබැයි ඕක වැටෙන්නේ අපි කලින් කලා
    වගේ view mode වෙනස් කලානම් විතරයි.නැත්නම් වැටෙන්නේ මේක
    srfile201192313255793.jpg


    youtube1e.jpg



    අපි හැමවෙලේම video එකක් Download කරනකොට ගන්න ඕනේ ඒ video එකේ තියෙන උපරිම quality එකෙන්,ඒක බලන්නේ මෙහෙමයි.
    මන් දැන් අරගන තියෙන video එකේනම් අවම quality ඒක වෙන්නේ 320p. අන්න එතන click කරන්න.එතකොට මේ video ඒක සතු quality ප්‍රමාණයන් දිස්වෙනවා.මේකෙනම් 1080p උපරිම qualiy තියෙනවා.

    youtube2op.jpg


    අපි මේකේ ඒ 1080p කියන තැන click කරන්න ඕනේ.එතකොට ආයේ සැරයක් buffer වෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ උඩ වැටිලා තියෙන IDM icon ඒක උඩට ගිහින් cursor ඒක පොඩ්ඩක් තියල බලන්න එතකොට ඒ file එකේ size එක download වෙන්න add වෙලාද කියල මෙන්න මෙහෙම පෙන්නනවා

    youtube3h.jpg


    ඊට පස්සේ ඒ icon එක උඩ click කරන්න එතකොට video එකේ file sizes පෙන්නනවා.එතන තියෙන වැඩිම file size එක උඩ click කරන්න.මේකෙනම් 130.14MB.හැබැයි මේ sizes වෙනස් වෙනවා IDM එකට add උනාට පස්සේ

    youtube4.jpg

    ඊට පස්සේ IDM එකෙන් මෙන්න මෙහෙම Download progress Bar එකට ඒ file එක add උනා කියලා මෙහම එනවා

    youtube5a.jpg


    මේකේ අංක 1 තියෙන තැන click කරලා file එක save කරන්න ඕන තැන දෙන්න
    ඊට පස්සේ අංක 2 තියෙන තැන තියෙන Start Download button එක click කරන්න එතකොට file එක download වෙන්න පටන් ගන්නවා


    හරි දැන් බලමු මෙහෙම download වෙච්ච file එකක් තියෙන folder එකට කෙලින්ම යන විදිය ගැන.එක කරන්නේ මෙහෙමයි.IDM main window එකේ Download complete වෙච්ච file එක උඩ right click කරන්න එතකොට තියෙනවා Open folder කියලා.අන්න එක click කරන්න.එතකොට Download උන folder එක එයි


    youtube6.jpg


    අපි download කරනකොට download progress bar එක minimize කලොත්,ඒක තියෙන්නේ taskbar එකේ මෙන්න මේ විදියටයි
    srfile201192318950828.jpg


    මේ වගේ තමයි අනිත් sites වලිනුත් අපි බලන,අහන ඒවා Download කරන්නේ.අපි මොකක් හරි media file එකක් play කලොත් IDM එකේ මේ ලකුණ
    srfile2011923132629265.jpg
    වැටෙනවා.එතකොට අපිට පුළුවන් එක Download කරගන්න.
    අපි play කරන ඒවා විතරක් නෙමෙයි site එකේ Auto play වෙන ඒවත් මෙහෙම ගන්න පුළුවන්

    පින්තුර වේගයෙන් Download කරගන්න හැටි

    කිසියම් site එකකින් පින්තුරයක් Download කරගන්න යනකොට ඒ පින්තුරය මුළුමනින්ම දිස්වෙනකම් ඉන්න ඕනේ නැ IDM එක තියෙනවනම්.
    පින්තුරයේ ටිකක් අපිට පෙනීගෙන යනකොට ඒ පින්තුරය උඩ right click කරලා Download with IDM, click කරන්න.

    pic1yl.jpg



    එතකොට කලින් YouTube Videos Download වෙනකොට අවා වගේ මෙතෙන්දිත් මෙහෙම Download progress bar එක එයි.ඊට පස්සේ කලින් කලා වගේම file එක save වෙන්න තැනක් දීලා.Start Download button එක click කරන්න


    pic2wr.jpg


    හරි ඊළඟට තමයි යාළුවනේ මේකේ හොඳම ටික දාන්න තියෙන්නේ,ඒක මන් තව ටිකකින් මේකෙම දාන්නම්
    දැන් ඉතින් කියන්න බලන්න ඔයාලගේ අදහස් සහ යෝජනා
    1.gif
    11.gif


    මෙහෙමයි යාළුවනේ මන් මේ thread ඒක දාන්නේ හැම කෙනෙක්ටම තේරෙන විදියට,මුල ඉඳන් අගට ඉතාම සරලවයි. .මේවා ගැන දන්න අය මේ EK එකේ ඕන ත‍රම් ඇති,එයාලාට ඉතින් මේකේ මහා දෙයක් නැ.
    මන් මේක දාන්නේ නොදන්නා අය සඳහා පමණයි
     
    Last edited: