Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM eken vada karana hati
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මන් කියලා දෙන්න යන්නේ IDM එකෙන් Auto files Download කරන ආකාරය ගැන

ඒ කියන්නේ අපි PC ඒක On කරපු ගමන්ම torrent වල වගේ files Auto Download වෙන හැටි.

ඒකට IDM main Window එකට යන්න.

එතනින් Sheduler click කරන්න.එතකොට මෙහෙම එකක් එයි.

මේකේ main Download queue යටතේ Schedule tab එකේ start download On idm startup කියන තැනට tick එකක් දාන්න

තාව මෙතන පුළුවන් අපිට ඕන දවස් වලට idm එකෙන් අපිට ඕන files Download වෙන්න හදන්නත්.ඒකනම් ඉතින් දැන් ඔයාලට මෙතන බලනකොටම තේරෙයි.එහෙම තේරෙන්නේ නැතිනම් ඒක මගෙන් අහන්න මන් කියලා දෙන්නම්.

අන්තිමට තියනවා මෙතනිනුත් pc එක shutdown කරන්න පුළුවන් ක්‍රමයක්.ඒකත් අර DL progress bar එකේ තියෙන විදියටමයි තියෙන්නේ.ඔයාලට දැන් ඒකත් කරගන්න පුළුවන් වෙයි.

ඊට පස්සේ අනිත් tab එක[files in the queue ] click කරන්න.

මේකේ Download කියන තැනට ඉදිරියෙන් 1 යොදන්න.

එකෙන් කියන්නේ එකපාර files කීයක් download වෙන්න අවශ්‍යද කියන එකයි.

මැදින් තියෙන්නේ Download වෙන්න තියෙන files list එකයි.එතනින් අපිට download කිරීමට අවශ්‍ය files සකසා ගත හැක.එතනින් download නොවන files ඉවත් කරන්නත් පුළුවන්

ඒකට file එක උඩ click කරලා යට තියෙන කතිර ලකුණ click කරන්න.

අන්තිමට start now button එක click කරලා,කැමතිනම් Apply button ඒකත් click කරලා close button එක click කරන්න

[QUOTE="rock pora, post: 10852906, member: 357037"] [B][SIZE=5][COLOR=Blue]දැන් මන් කියලා දෙන්න යන්නේ IDM එකෙන් Auto files Download කරන ආකාරය ගැන [/COLOR][/SIZE][/B] [SIZE=3] ඒ කියන්නේ අපි PC ඒක On කරපු ගමන්ම torrent වල වගේ files Auto Download වෙන හැටි. ඒකට IDM main Window එකට යන්න. එතනින් Sheduler click කරන්න.එතකොට මෙහෙම එකක් එයි. [IMG]http://img684.imageshack.us/img684/1849/last1e.jpg[/IMG] [IMG]http://img805.imageshack.us/img805/2766/last21.jpg[/IMG] මේකේ main Download queue යටතේ Schedule tab එකේ start download On idm startup කියන තැනට tick එකක් දාන්න තාව මෙතන පුළුවන් අපිට ඕන දවස් වලට idm එකෙන් අපිට ඕන files Download වෙන්න හදන්නත්.ඒකනම් ඉතින් දැන් ඔයාලට මෙතන බලනකොටම තේරෙයි.එහෙම තේරෙන්නේ නැතිනම් ඒක මගෙන් අහන්න මන් කියලා දෙන්නම්. අන්තිමට තියනවා මෙතනිනුත් pc එක shutdown කරන්න පුළුවන් ක්‍රමයක්.ඒකත් අර DL progress bar එකේ තියෙන විදියටමයි තියෙන්නේ.ඔයාලට දැන් ඒකත් කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අනිත් tab එක[files in the queue ] click කරන්න.[/SIZE] [SIZE=3] මේකේ Download කියන තැනට ඉදිරියෙන් 1 යොදන්න. එකෙන් කියන්නේ එකපාර files කීයක් download වෙන්න අවශ්‍යද කියන එකයි. මැදින් තියෙන්නේ Download වෙන්න තියෙන files list එකයි.එතනින් අපිට download කිරීමට අවශ්‍ය files සකසා ගත හැක.එතනින් download නොවන files ඉවත් කරන්නත් පුළුවන් ඒකට file එක උඩ click කරලා යට තියෙන කතිර ලකුණ click කරන්න. අන්තිමට start now button එක click කරලා,කැමතිනම් Apply button ඒකත් click කරලා close button එක click කරන්න[/SIZE] [IMG]http://img692.imageshack.us/img692/5972/last3j.jpg[/IMG] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom