IDM ERROR කරදරෙන් නිදහස ලැබිමේ ක්‍රම !!!

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    IDM ERROR කරදරෙන් නිදහස ලැබිමේ ක්‍රම !!!

    හැම දෙයක්ම බා ගන්න ගොඩාක් වෙලාවට අපි IDM (internet download manager) එක භාවිතා කරනවා.ගොඩාක් අයපාවිච්චි කරන්නේ crack කරපුවා..මේ ලගකදී ඉදලා crack කරපු ඒවට idm company එකින් game එක දිල ඇති.. :( හැම වෙලාවේම එන error message එකක් නිසා වැඩක් වත් කරගන්න අමාරු වෙලා ඇති.මේ error message නිසා idm එකට මුකුත් අව්ලක් නැති උනත්,මේක හරිම කරදරයක් !! මේ කියන්න හදන්නෙ idm error message එක හදාගන්න පුළුවන් ක්‍රම 4ක් !!!!

    (මේවා කරන්න කලින් internet එක disconnect කරනවානම් තමා හොද!! ඉන්ටෙර්නෙට් එක online නම් disconnect කරන්න )

    පළමු ක්‍රමය !!

    1. https://www.dropbox.com/s/06fxv59ps9hmwaw/IDM Fix [ ElaKiriPC.Blogspot.com ].rar?dl=0 මේක download කරගෙන extract කරගන්න . :yes:


    2. Reset (Fixed).exe එක right click > run as administrator දිලා open කරගන්න.

    3. Automatically කියලා තියන tick එක අයින් කරන්න.

    4. “Trial Reset” tab එක click කරන්න.

    5. trial reset උනා කියල message එක ආවට පස්සේ “Register IDM now”එක click කරන්න.
    (එන පොප් up එකේ name එක වෙනස් කරන්න නම් එපා )

    6. ආයෙත් "Register IDM now" click කරලා active massage එක එනකන් ටික වෙලාවක් ඉන්න..


    දෙවන ක්‍රමය

    1. [Windows Key + R] ගහල run එක open කරගන්න.

    2. regedit කියලා පහල විදිහට type කරලා ok කරගන්න.




    3. පහල පාත් එක open කරගන්න.
    HKEY_CURRENT_USER > Software > DownloadManager

    4. “CheckUpdtVM” එක open කරගන්න.
    (සැ.යු : - මෙම අගය idm error message එක එකපාරක් හරි ආ අයට විතරක් 10 වෙලා තියේවි )

    5. දැන් අගය “0” දාලා ok කරන්න


    තුන්වන ක්‍රමය

    1. IDM install වෙලා තියන පාත් එකට යන්න.
    (පහත ලබා දී ඇත්තේ idm install වෙන default පාත් එක වේ)
    C:\Program Files (x86)\Internet Download Manager


    2. IDMGrHlp.exe file එක හොයාගෙන delete කරන්න.





    3. දැන් idmBroker.exe එක හොයාගෙන copy කරලා,idm install වෙලා තියන පහල පාත් එකටම paste කරගන්න.
    C:\Program Files (x86)\Internet Download Manager


    4 . copy කරගත්ත idmBroker.exe එක file එක IDMGrHlp.exe යන නමින් rename කරගන්න.

    5. කොම්පීතර් එක restart කරගන්න :)


    හතරවන ක්‍රමය

    1. පහල තියන පාත් එකට යන්න.
    C:\Windows\System32\drivers\etc\

    2. hosts කියල තියන file එක open කරගන්න.

    3. මෙම hosts කියන file එක notepad එකට ඇදල දාලා open කරගන්න.

    4. පහල නිල් පාටින් highlight වෙලා තියන පාත් එකට පහලින් තියන,text ටික copy කරගන්න.
    (එතන තියන text ටික මුලින්ම delete කරන්න )

    127.0.0.1 tonec.com
    127.0.0.1 http://www.tonec.com
    127.0.0.1 registeridm.com
    127.0.0.1 http://www.registeridm.com
    127.0.0.1 secure.registeridm.com
    127.0.0.1 internetdownloadmanager.com
    127.0.0.1 http://www.internetdownloadmanager.com
    127.0.0.1 secure.internetdownloadmanager.com
    127.0.0.1 mirror.internetdownloadmanager.com
    127.0.0.1 mirror2.internetdownloadmanager.com
    127.0.0.1 mirror3.internetdownloadmanager.com






    5. file එක save කරලා computer එක restart කරන්න.


    මේ ක්‍රම හතරින් ඔයාලට කැමති ක්‍රමයකට idm error එක හදාගන්න පුළුවන්.මගේ පලවෙනි ක්‍රමය වැඩ කළ නිසා අනිත් ක්‍රම ටෙස්ට් කලේ නැ..කාට හරි පලවෙනි ක්‍රමය වැඩ කලේ නැත්නම් අනිත් ක්‍රම ටෙස්ට් කරන්න පුළුවන්..මේ ලිපියේ තියන දෙවන ක්‍රමය elakiri අඩවියේ සහෝදරයෙකුගෙන් ගත්ත එකක් :) :yes::yes::yes::yes:

    එහෙනම් පහලින් තියන්නේ මගේ ගාව තියන idm error අව්ලින් නිදහස් උන idm එක..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    11.gif
    ela
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය වැලිව් එක 0 කරාට ආයේ එනවා ඉන්ටනෙට් ගියපු ගමන් මට නම් හරිගියෙම නැ
    ලෙසිම වැඩේ notification Area එකෙන් exit කරලා තියෙන එක එතකොට ඹය එරර් එක එන්නේ නැ
    exit කලාට browser එ‍කේ extension එක වැඩ කරනවා ඩව්න්ලොඩ් අයිකන් එක පෙන්නවා එකෙන් ඩව්න්ලොඩ් කරන්න දුන්නාම ආයේ IDM එක ඹන් වෙලා වැඩේ කරගන්න පුලුවන්
    ඩව්න්ලොඩ් කරලා ඉවර උනාම exit කලාම no errors
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං.. වැඩේ නම් හොඳයි..
    මම නම් අප්ඩේට් කරන්නෑ..
    අප්ඩේට් කලොත් තමා අල වෙන්නෙ..
    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    McAfee Artemis!0ECC47615D58
    Rising PE:Trojan.Win32.Injector.fw!1075357566
    TrendMicro-HouseCall Suspici.318CBDCE :confused::confused::confused:

    Dll Injector එක නේද..? ඕක ට්‍රොජන් කියලා අල්ලනවා..:yes:
    ගොඩක් ටොරන්ට් එකෙන් බාන ක්‍රැක් වල, පැච් වල, කීගෙන් වල වෛරස් තියෙනවා බං.. අපි ඕවා ස්කෑන් කරනව අඩුයිනේ..:(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඹය වැලිව් එක 0 කරාට ආයේ එනවා ඉන්ටනෙට් ගියපු ගමන් මට නම් හරිගියෙම නැ
    ලෙසිම වැඩේ notification Area එකෙන් exit කරලා තියෙන එක එතකොට ඹය එරර් එක එන්නේ නැ
    exit කලාට browser එ‍කේ extension එක වැඩ කරනවා ඩව්න්ලොඩ් අයිකන් එක පෙන්නවා එකෙන් ඩව්න්ලොඩ් කරන්න දුන්නාම ආයේ IDM එක ඹන් වෙලා වැඩේ කරගන්න පුලුවන්
    ඩව්න්ලොඩ් කරලා ඉවර උනාම exit කලාම no errors
    e unata download venakan errors enavane :P
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    3nveni krame tham aithuru vela thiyenne bn karanna
    anith eva kalin ekata kala
    3n veni eke Idmgrhlp.exe eka del karal txt ekakata e name eka dunna mn kalin.hari giye na bn
    dan uba kiyana vidiyatath karala balannamko
    ara exe eke virus eka scan kalama badu awl kiyala pennanava bn
    thanx machoo
    reps 7+