ඹය වැලිව් එක 0 කරාට ආයේ එනවා ඉන්ටනෙට් ගියපු ගමන් මට නම් හරිගියෙම නැ
ලෙසිම වැඩේ notification Area එකෙන් exit කරලා තියෙන එක එතකොට ඹය එරර් එක එන්නේ නැ
exit කලාට browser එකේ extension එක වැඩ කරනවා ඩව්න්ලොඩ් අයිකන් එක පෙන්නවා එකෙන් ඩව්න්ලොඩ් කරන්න දුන්නාම ආයේ IDM එක ඹන් වෙලා වැඩේ කරගන්න පුලුවන්
ඩව්න්ලොඩ් කරලා ඉවර උනාම exit කලාම no errors

මොකද ඊට සාපේක්ෂව අපේ වෙබ් බ්රවුසරුත් අප්ඩේට් වෙනවා. ඉතින් එතකොට ඒ බ්‍රවුසර් වලට IDM Support කරන්නේ නැතිව යනවා. ඉතින් ඔය හැම අප්ඩේට් එකකටම වතාවක් IDM ක්‍රැක් කර කර ඉන්න ගියහම මහම කරදරකාරී වැඩක්.මචං මම මේ කියන එක පොඩ්ඩක් කල්පනාකාරීව කියවල බලපන්
මම දැනට අවුරුදු 5ක් තිස්සේ IDM පාවිච්චි කරනවා කිසිම කරදරයක් නැතිව. ඔය Fake Serial කියන Error මැසේජ් එකෙනුත් බේරිලා ගානට සොෆ්ට්වෙයා එක අප්ඩේටුත් කරගෙනම.
Internet Download Manager කියන්නේ අපිට එදිනෙදා ජීවිතේදී අත්‍යවශ්‍යම සොෆ්ට්වෙයාර් එකක්. ඩවුන්ලෝඩ් කරන්නේ එකෙන්නේ බන් වෙන කිසිම සොෆ්ට්වෙයා එකක් මේකට ගහන්ඩ තරං ඩවුන්ලෝඩ් මැනේජර් එකක් නැහැ කියල උබල දන්නව
ඔය කාලෙන් කාලෙට එන ක්‍රැක් ජාති ටික අප්ඩේට් කරනකන් විතරයි.
IDM Update කරන එක Stop කරන එක මේකට විසඳුම නෙමෙයිමොකද ඊට සාපේක්ෂව අපේ වෙබ් බ්රවුසරුත් අප්ඩේට් වෙනවා. ඉතින් එතකොට ඒ බ්‍රවුසර් වලට IDM Support කරන්නේ නැතිව යනවා. ඉතින් ඔය හැම අප්ඩේට් එකකටම වතාවක් IDM ක්‍රැක් කර කර ඉන්න ගියහම මහම කරදරකාරී වැඩක්.
මේකට විසඳුම හොයාගත්තේ අවුරුදු 5 කට විතර කලින්.
විසඳුම තමයි ලයිසන් එක සල්ලි දීල ගන්න එක.
උන්ගේ ලයිසර් එක රිනිව් කරන්ඩ නැහැ. එක පාරක් ගත්තහම සදාකල් අප්ඩේට් ෆ්‍රී
තොපි හරක් වගේ හැමදාම ඕක ක්‍රැක් කොරන්ඩ කුරුටු ගගා දහ දුක් විදීනවා. හදිස්සියකදී ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කොරගන්න ගියහම හුචස් ගාල කී එක අල්ලනවා. මල කරදරෙනේ යකෝ රුපියල් දෙදාහක් විතර වෙන්නේ ඉස්සර ඩොලර් 20ට තිබ්බෙත්. දැන් ඕනනං තව රුපියල් පන්සියක් විතර වැඩි ඇති..
උන් බල්ලෝ වගේ ලයිසන් රිනිව් කොරපන් කියල කරදර කරන්නේ නැහැ. සාදාරන මිලකට සොෆ්ට්වෙයා එක විකුනන්නේ අපිටත් ගන්න පුළුවන් අනික එක පාරයිනේ බන් ජීවිතේටම?
උබල කොච්චර සල්ලි වියදන් කරනවද බන් හැමදාම පාවිච්චි කොරන ඔච්චර ලාබෙට දෙන සොෆ්ට්වෙයාර් එක සල්ලි දීල ගනිල්ලා ලොබ කන් කොරන්නතුව ඕකටත්... අනේමන්ද තොපිල කවද හැදෙයි කියල
තව අවුරුදු කීයක් උඹල ඕක කුරුටු ගගා ඉන්නද කල්පනාව?

මචං මම මේ කියන එක පොඩ්ඩක් කල්පනාකාරීව කියවල බලපන්

PC eka change koroth license duplicate wela black list wenne nadda fute...එල එල බං.. වැඩේ නම් හොඳයි..
මම නම් අප්ඩේට් කරන්නෑ..
අප්ඩේට් කලොත් තමා අල වෙන්නෙ..