idm extension eka chrome walata add karanda den nane

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,531
    1
    15,219
    113
    Direct webstore eken add karanna denne na. IDM install karaata passe extension eka auto install wenawa.
    දැන් එ‍්කත් බෑ. Chrome update නොකර තියා ගන්නකල් විතරයි සේරම පුළුවන්.

    webstore eken add karanda den nane
    දැන් support එක අයින් කරල බං. උඹට crx file එක program files වලින් අ‍ැදල දාල install කරගන්න පුළුවන්. හැබැයි එ‍්කත් කොච්චර කාලෙකට පුළුවන් වෙයිද කියල ෂුවර් නෑ.
    ------ Post added on Mar 7, 2025 at 12:47 AM