Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM Full Activation For LIfe Time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාලුවනේ අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටිනා බණ්ඩයක් . idm කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ.එත් ප්‍රශ්නෙකට තියෙන්නේ full activate කරගන්න ආකාරයි.ඔන්න එහෙනම් එකට 100% සාර්ථක ක්‍රමයක් කියල දෙන්නම්.කෙලින්ම වැඩේට බහිමු!

අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිත කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් තමයි IDM කියන්නේ. ඉතින් බොහොමයක් IDM මෘදුකාංගය බාවිතා කරන අය මුහුණ දෙන ප්‍රදාන ගැටලුවක් තමයි කාලයක් යද්දි රෙජිස්ටර් කරන්න කියලා එන පණිවිඩය. මේ ගැටලුවට විසදුම වන්නේ එක්කො IDM වල ලයිසන් එකක් ගන්න ඕනේ. නැත්නම් අන්තර්ජාලයෙන් සීරියල් කී එකක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රැක් වර්ශන් එකක් බාවිතා කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රම වලිනුත් විසදුම වලිනුත් IDM නිසි ආකාරයෙන් ඇක්ටිවු උනේ නැත්නම් ආයේමත් පරණ ගැටලුවටම මුහුණ දෙන්න වෙනවා. මටත් මේ ගැටලුවටම මුහුණ දෙන්න් උන නිසා මටත් සිදු උනා IDM ජීවිත කාලයටම රෙජිස්ට්‍රර් කරලා තියාගන්න විදියක් හොයාගන්න. මෙ ගැන හොයනකොට හම්බුනා ඇක්ටිවේටර් එකක්. මේ ඇක්ටිවෙටරය හරහා කිසිම කී එකක් පැච් ගොනුවක් බාවිතා නොකරම IDM ඇක්ටිවු කරගන්න හැකියාව තියනවා.

මුලින්ම IDM මෘදුකාංගය බාගත කරගන්න පහල ලින්කුවෙන්. බාගත කරගන්න කියන්නේ මොකද දැනට බාවිතා කරන IDM මෘදුකාංගය සමග මේ ඇක්ටිවේටරය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඒ නිසා මේ පහල ලින්කුවේ ඇති මෘදුකාංගයම බාගත කරගන්න. ලොකු ධාරිතාවක් වෙන්නෙත් නෑ. 4.35MB පමණයි.

http://www.mediafire.com/?ee2r53hgluvef9u

ඊලගට මේ පහල දක්වලා තියන ලින්කුවෙන් IDM crack for life.exe කියන ගොනුව බාගත කරගන්න.

http://www.ziddu.com/download/18770007/IDM_Crack_For_Life.exe.html

ඊලගට දැනට බාවිතා කරන IDM සංස්කරණයක් තියනවා නම් එය Uninstall කරලා පරිගණකය රීස්ටාට් කරලා එහෙම අලුත් IDM ගොනුව පරිගණකයට ස්තාපිත කරන්න. ඊලගට IDM crack for life.exe ගොනුව ක්‍රියාත්මක කරන්න. පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි

මෘදුකාංගය මත දක්නට ලැබෙන Update කියන අයිකනය ක්ලික් කරන්න. ඉන්පසුව ඒ මෘදුකාංගය ක්ලෝස් කරන්න. ඊලගට IDM මෘදුකාංගය විවෘත කරගෙන එහි Help > Check for Update කියන පාත් එකට යන්න. පහල රූපයේ ආකාරයට.

ඊලගට ආයෙමත් IDM crack for life.exe මෘදුකාංගය විවෘත කරගන්න. එතනදී පහල රූපයේ දකින්න ලැබෙන ආකාරයට Start ක්ලික් කරන්න.

මේ ක්‍රියාවලියාව අවසන් උන පසුව IDM මෘදුකාංගයේ Help වල About IDM ක්ලික් කරන්න. පහල රූපයේ ආකාරයට IDM මෘදුකාංගය full version එකක් එහෙම නැත්නම් ලයිසන් සංස්කරණයක් ආකාරයෙන් වෙනස් වී තියේවි.

අවධානයට.... මේ ආකාරයෙන් IDM මෘදුකාංගය වෙනස් කරගත් පසුව කිසිම් දිනක Update කරන්න යන්න නම් එපා.

හොඳය් නම් සලකලා යන්න හරිද.

තව අලුත් thricks අරවා මේවා ගේන්නම්කො

[QUOTE="DonDuli, post: 14223457, member: 432710"] [CENTER][COLOR="Purple"][SIZE="5"]ඔන්න යාලුවනේ අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටිනා බණ්ඩයක් . idm කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ.එත් ප්‍රශ්නෙකට තියෙන්නේ full activate කරගන්න ආකාරයි.ඔන්න එහෙනම් එකට 100% සාර්ථක ක්‍රමයක් කියල දෙන්නම්.කෙලින්ම වැඩේට බහිමු![/SIZE][/COLOR][/CENTER] [COLOR="Purple"][SIZE="5"]අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිත කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් තමයි IDM කියන්නේ. ඉතින් බොහොමයක් IDM මෘදුකාංගය බාවිතා කරන අය මුහුණ දෙන ප්‍රදාන ගැටලුවක් තමයි කාලයක් යද්දි රෙජිස්ටර් කරන්න කියලා එන පණිවිඩය. මේ ගැටලුවට විසදුම වන්නේ එක්කො IDM වල ලයිසන් එකක් ගන්න ඕනේ. නැත්නම් අන්තර්ජාලයෙන් සීරියල් කී එකක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රැක් වර්ශන් එකක් බාවිතා කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රම වලිනුත් විසදුම වලිනුත් IDM නිසි ආකාරයෙන් ඇක්ටිවු උනේ නැත්නම් ආයේමත් පරණ ගැටලුවටම මුහුණ දෙන්න වෙනවා. මටත් මේ ගැටලුවටම මුහුණ දෙන්න් උන නිසා මටත් සිදු උනා IDM ජීවිත කාලයටම රෙජිස්ට්‍රර් කරලා තියාගන්න විදියක් හොයාගන්න. මෙ ගැන හොයනකොට හම්බුනා ඇක්ටිවේටර් එකක්. මේ ඇක්ටිවෙටරය හරහා කිසිම කී එකක් පැච් ගොනුවක් බාවිතා නොකරම IDM ඇක්ටිවු කරගන්න හැකියාව තියනවා.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-PxMuE8mC4aw/UNrMjK3bUbI/AAAAAAAAGt4/oKXO8HHWgXo/s1600/images.jpg[/IMG] [COLOR="Purple"][SIZE="5"]මුලින්ම IDM මෘදුකාංගය බාගත කරගන්න පහල ලින්කුවෙන්. බාගත කරගන්න කියන්නේ මොකද දැනට බාවිතා කරන IDM මෘදුකාංගය සමග මේ ඇක්ටිවේටරය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඒ නිසා මේ පහල ලින්කුවේ ඇති මෘදුකාංගයම බාගත කරගන්න. ලොකු ධාරිතාවක් වෙන්නෙත් නෑ. 4.35MB පමණයි. [/SIZE][/COLOR] [URL="http://www.mediafire.com/?ee2r53hgluvef9u"][COLOR="Red"][SIZE="4"]http://www.mediafire.com/?ee2r53hgluvef9u[/SIZE][/COLOR][/URL] [COLOR="Purple"][SIZE="5"]ඊලගට මේ පහල දක්වලා තියන ලින්කුවෙන් IDM crack for life.exe කියන ගොනුව බාගත කරගන්න.[/SIZE][/COLOR] [URL="http://www.ziddu.com/download/18770007/IDM_Crack_For_Life.exe.html"][COLOR="Red"][SIZE="4"]http://www.ziddu.com/download/18770007/IDM_Crack_For_Life.exe.html[/SIZE][/COLOR][/URL] [COLOR="Purple"][SIZE="5"] ඊලගට දැනට බාවිතා කරන IDM සංස්කරණයක් තියනවා නම් එය Uninstall කරලා පරිගණකය රීස්ටාට් කරලා එහෙම අලුත් IDM ගොනුව පරිගණකයට ස්තාපිත කරන්න. ඊලගට IDM crack for life.exe ගොනුව ක්‍රියාත්මක කරන්න. පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-PNuXHR2ay14/T0uYGuDpTWI/AAAAAAAAApI/vCbcZaTeYu0/s400/09952588858584966822.png[/IMG] [COLOR="Purple"][SIZE="5"]මෘදුකාංගය මත දක්නට ලැබෙන Update කියන අයිකනය ක්ලික් කරන්න. ඉන්පසුව ඒ මෘදුකාංගය ක්ලෝස් කරන්න. ඊලගට IDM මෘදුකාංගය විවෘත කරගෙන එහි Help > Check for Update කියන පාත් එකට යන්න. පහල රූපයේ ආකාරයට.[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-gcbPnKX7cbk/T0uYNTqvLCI/AAAAAAAAApQ/v8vsWFCkySM/s640/82878997236283867673.png[/IMG] [COLOR="Purple"][SIZE="5"]ඊලගට ආයෙමත් IDM crack for life.exe මෘදුකාංගය විවෘත කරගන්න. එතනදී පහල රූපයේ දකින්න ලැබෙන ආකාරයට Start ක්ලික් කරන්න.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-xaHE_4eiIc8/T0uYZlTa6eI/AAAAAAAAApY/xMnHXT3Pikw/s400/31156165299831862164.png[/IMG] [COLOR="Purple"][SIZE="5"] මේ ක්‍රියාවලියාව අවසන් උන පසුව IDM මෘදුකාංගයේ Help වල About IDM ක්ලික් කරන්න. පහල රූපයේ ආකාරයට IDM මෘදුකාංගය full version එකක් එහෙම නැත්නම් ලයිසන් සංස්කරණයක් ආකාරයෙන් වෙනස් වී තියේවි.[/SIZE][/COLOR] :yes::yes::yes: [IMG]http://4.bp.blogspot.com/-412L2UyeFeA/T5fH3Sj0IaI/AAAAAAAAA9o/wSLoEh0Aj_0/s400/idm.JPG[/IMG] [CENTER][COLOR="Red"][SIZE="7"]අවධානයට.... මේ ආකාරයෙන් IDM මෘදුකාංගය වෙනස් කරගත් පසුව කිසිම් දිනක Update කරන්න යන්න නම් එපා. [/SIZE][/COLOR][/CENTER] [COLOR="Navy"][SIZE="6"]හොඳය් නම් සලකලා යන්න හරිද. තව අලුත් thricks අරවා මේවා ගේන්නම්කො [/SIZE][/COLOR] :):):);););) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom