IDM Full Activation For LIfe Time

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
ඔන්න යාලුවනේ අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටිනා බණ්ඩයක් . idm කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ.එත් ප්‍රශ්නෙකට තියෙන්නේ full activate කරගන්න ආකාරයි.ඔන්න එහෙනම් එකට 100% සාර්ථක ක්‍රමයක් කියල දෙන්නම්.කෙලින්ම වැඩේට බහිමු!

අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිත කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් තමයි IDM කියන්නේ. ඉතින් බොහොමයක් IDM මෘදුකාංගය බාවිතා කරන අය මුහුණ දෙන ප්‍රදාන ගැටලුවක් තමයි කාලයක් යද්දි රෙජිස්ටර් කරන්න කියලා එන පණිවිඩය. මේ ගැටලුවට විසදුම වන්නේ එක්කො IDM වල ලයිසන් එකක් ගන්න ඕනේ. නැත්නම් අන්තර්ජාලයෙන් සීරියල් කී එකක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රැක් වර්ශන් එකක් බාවිතා කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රම වලිනුත් විසදුම වලිනුත් IDM නිසි ආකාරයෙන් ඇක්ටිවු උනේ නැත්නම් ආයේමත් පරණ ගැටලුවටම මුහුණ දෙන්න වෙනවා. මටත් මේ ගැටලුවටම මුහුණ දෙන්න් උන නිසා මටත් සිදු උනා IDM ජීවිත කාලයටම රෙජිස්ට්‍රර් කරලා තියාගන්න විදියක් හොයාගන්න. මෙ ගැන හොයනකොට හම්බුනා ඇක්ටිවේටර් එකක්. මේ ඇක්ටිවෙටරය හරහා කිසිම කී එකක් පැච් ගොනුවක් බාවිතා නොකරම IDM ඇක්ටිවු කරගන්න හැකියාව තියනවා.

images.jpg



මුලින්ම IDM මෘදුකාංගය බාගත කරගන්න පහල ලින්කුවෙන්. බාගත කරගන්න කියන්නේ මොකද දැනට බාවිතා කරන IDM මෘදුකාංගය සමග මේ ඇක්ටිවේටරය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඒ නිසා මේ පහල ලින්කුවේ ඇති මෘදුකාංගයම බාගත කරගන්න. ලොකු ධාරිතාවක් වෙන්නෙත් නෑ. 4.35MB පමණයි.

http://www.mediafire.com/?ee2r53hgluvef9u


ඊලගට මේ පහල දක්වලා තියන ලින්කුවෙන් IDM crack for life.exe කියන ගොනුව බාගත කරගන්න.


http://www.ziddu.com/download/18770007/IDM_Crack_For_Life.exe.html


ඊලගට දැනට බාවිතා කරන IDM සංස්කරණයක් තියනවා නම් එය Uninstall කරලා පරිගණකය රීස්ටාට් කරලා එහෙම අලුත් IDM ගොනුව පරිගණකයට ස්තාපිත කරන්න. ඊලගට IDM crack for life.exe ගොනුව ක්‍රියාත්මක කරන්න. පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි



09952588858584966822.png



මෘදුකාංගය මත දක්නට ලැබෙන Update කියන අයිකනය ක්ලික් කරන්න. ඉන්පසුව ඒ මෘදුකාංගය ක්ලෝස් කරන්න. ඊලගට IDM මෘදුකාංගය විවෘත කරගෙන එහි Help > Check for Update කියන පාත් එකට යන්න. පහල රූපයේ ආකාරයට.

82878997236283867673.png



ඊලගට ආයෙමත් IDM crack for life.exe මෘදුකාංගය විවෘත කරගන්න. එතනදී පහල රූපයේ දකින්න ලැබෙන ආකාරයට Start ක්ලික් කරන්න.

31156165299831862164.png



මේ ක්‍රියාවලියාව අවසන් උන පසුව IDM මෘදුකාංගයේ Help වල About IDM ක්ලික් කරන්න. පහල රූපයේ ආකාරයට IDM මෘදුකාංගය full version එකක් එහෙම නැත්නම් ලයිසන් සංස්කරණයක් ආකාරයෙන් වෙනස් වී තියේවි.
:yes::yes::yes:


idm.JPG



අවධානයට.... මේ ආකාරයෙන් IDM මෘදුකාංගය වෙනස් කරගත් පසුව කිසිම් දිනක Update කරන්න යන්න නම් එපා.


හොඳය් නම් සලකලා යන්න හරිද.
තව අලුත් thricks අරවා මේවා ගේන්නම්කො

:):):);););)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔයිට වඩා හොඳ නැද්ද patch එකක් පාවිච්චි කළා නං
    Latest ම version එකට Update කරන්නත් පුළුවං නෙ

    සාමාන්‍යෙන් patch crack කරන්න එපා කියන්නෙ Virus Guard, OS වගේ දේවල්. අනික් ඒවට එහෙමට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ඔයිට වඩා හොඳ නැද්ද patch එකක් පාවිච්චි කළා නං
    Latest ම version එකට Update කරන්නත් පුළුවං නෙ

    සාමාන්‍යෙන් patch crack කරන්න එපා කියන්නෙ Virus Guard, OS වගේ දේවල්. අනික් ඒවට එහෙමට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

    :yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    machan mama inskarala idm aeka open karanna hadakota open wenne ara idm aeka register karanna kiyana kotuwane.aehema wenne mokada macahn pls help
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    Thnxzzz machan...rep6+

    thnks kolla :):):)

    machan mama inskarala idm aeka open karanna hadakota open wenne ara idm aeka register karanna kiyana kotuwane.aehema wenne mokada macahn pls help

    machn mee thread eke kiyala tyene steps anuwa karanna.kisima waradak wenne na.ehema enawa machn IDM aluth version walata.mokada dan okkoma ewa $ deela thamai vitural karanna one.natan demo thamai labenne.mee widiyata karala balanna.awlak nam PM ekak danna
    :yes::yes::yes: