!!! IDM Help !!!!

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machanla mama ude idala idm eken torrent file ekak download kara torrific site eken....:P:P

    download karala 97% gihilla nathara una....dan eka resume karanna ba....97% hinda karaganna deyak nathuwa inne...:sorry:

    eka resume karanna hari.....download wela thiyena file tikak ganna hari help ekak denna plzzz.....:cool::confused::cool:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ආයෙ යන්න torrific එකට අර ලින්ක් එක ඇක්ටිව් නම් ආයෙ ඩවුන්ලෝඩ් ගිහිං IDM එකෙන් එන වින්ඩොව් එකේ URL එක Copy කරගන්න..
    උදා:
    PgWtM.png


    ඉන් පස්සෙ IDM එකට ගිහිං.. ඔයාගෙ කලින් බාපු එකේ Properties යන්න.. එතන Address කියන තැන තියෙන ලින්ක් එක මකල ඔයා copy කරගත්තු ලින්ක් එක එතනට Past කරගන්න දැන් OK කරල Resume කරල බලන්න..
    උදා:
    UzdnB.png


    මේකෙන් තමා වැඩ කරගන්න පුලුවන් .. මම දන්න විදිය..
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    connection has been closed by server. kiyala watenawa...eth ara aluthin gaththa file eka niyameta download wenawa.....eth aye download karanna ba bn......
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: IDM download එකේ රයිට් ක්ලික් කරල Refresh download address යමන්. :nerd: ඉන් පස්සෙ අළුතෙන් අර වැඩකරනවයි කීව link එක ඒ open වෙන browser එකට පේස්ට් කරල enter කරපන්. :rolleyes: දැන් හරි නෙ?