BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    33,727
    7,545
    113
    127.0.0.1
    මම Lifetime ගත්තා මචං මන් yearly අරන් හිටියේ expire වෙනවත් එක්කම ගත්තා
    magei thawa yaluwo 3 denekui use karanawa ban 1 year license 4k. thawama expire wela naha. dan sahenna kal aragena api okkoma
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,922
    1
    15,142
    113
    මම දැන් අවුරුදු ගාණක් පාවිච්චි කරන්නේ එකම license එක. දිගටම වැඩ බං genuine. හැබැයි computers දෙකකට දැම්මොත් විතරක් key එක blacklist වෙනවා. එතකොට උන්ට email කරලා shape කරගන්න ඕන, එක pc එකකට විතරක් use කරලා. නැත්තන් අලුත් computer එකට අලුත් key එකක් buy කරලා දාපන්

    Na na once every month trial reset karana eka gana mama kiwwe :D