මම දැක්ක කිරියේ කීප දෙනෙක්ම IDM crack දීල තියෙනවා. මේ දවස් වල ransomware එහම සැහෙන්න තියෙන නිසා crack use කරන එක අඩු කරන්න.
අද මම දෙන්නේ ඊට වඩා සැහෙන්න safe tool එකක්.
IDM Trial Resetter:
Download
එකෙන් වෙන්නේ ඔයාල ගේ IDM එකේ Trial period එක reset වෙන එක.
මුලින්ම IDM crack ඔක්කොම pc එකෙන් අයින් කරන්න.
ඊට පස්සේ IDM Official site එකෙන් :
https://www.internetdownloadmanager.com
අලුත්ම IDM එක බා ගන්න. ඒක SETUP කරන INSTAL කරගන්න.
උඩ දීපු ලින්ක් එකෙන් ගිහින් ඒ ටූල් එක බා ගන්න.
View attachment 79825
Automatically එකට tick එකක් දාන්න.
කිසම ගැටළුවක් නෑ අලුත්ම update ඕනි දෙයක් කරන්න පුළුවන්.
ප්‍රශ්න අවොත් thread එකේම කතා කරන්න.
PS : ලින්ක් එකේ advertistment එනවා. direct ගන්න මේකට යන්න.
LINK
මේක එව්වා එකා / හදපු එකාට help එකක් කරන්න ඕනි කුකුලෝ උඩ ලින්ක් එකෙන් ගන්න.
PS (2) : දැන් ඕක වැඩක් වෙන කුකුලෝ ටික LIKE එකක්වත් දාන් යන්න.
නැත්නම් දැන් රේප් උත් නෑ . like එකකුත් නෑ ...

PS (3) :
https://gitlab.com/CHEF-KOCH/internet-download-manager-trial-reset
මේ තවත් ඒ වගේ Trial Restter එකක් ලු ... ( නව Trial Restter එකට අනුග්‍රහය :
Kevin_Fdo
)