IDM Trail Resetter

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මම දැක්ක කිරියේ කීප දෙනෙක්ම IDM crack දීල තියෙනවා. මේ දවස් වල ransomware එහම සැහෙන්න තියෙන නිසා crack use කරන එක අඩු කරන්න.
    අද මම දෙන්නේ ඊට වඩා සැහෙන්න safe tool එකක්.

    IDM Trial Resetter: Download

    එකෙන් වෙන්නේ ඔයාල ගේ IDM එකේ Trial period එක reset වෙන එක.

    මුලින්ම IDM crack ඔක්කොම pc එකෙන් අයින් කරන්න.
    ඊට පස්සේ IDM Official site එකෙන් : https://www.internetdownloadmanager.com
    අලුත්ම IDM එක බා ගන්න. ඒක SETUP කරන INSTAL කරගන්න.

    උඩ දීපු ලින්ක් එකෙන් ගිහින් ඒ ටූල් එක බා ගන්න.

    idm

    Automatically එකට tick එකක් දාන්න.
    කිසම ගැටළුවක් නෑ අලුත්ම update ඕනි දෙයක් කරන්න පුළුවන්.

    ප්‍රශ්න අවොත් thread එකේම කතා කරන්න.

    PS : ලින්ක් එකේ advertistment එනවා. direct ගන්න මේකට යන්න. LINK
    මේක එව්වා එකා / හදපු එකාට help එකක් කරන්න ඕනි කුකුලෝ උඩ ලින්ක් එකෙන් ගන්න.

    PS (2) : දැන් ඕක වැඩක් වෙන කුකුලෝ ටික LIKE එකක්වත් දාන් යන්න.
    නැත්නම් දැන් රේප් උත් නෑ . like එකකුත් නෑ ... :rolleyes: :cautious: :sneaky:😬

    PS (3) : https://gitlab.com/CHEF-KOCH/internet-download-manager-trial-reset
    මේ තවත් ඒ වගේ Trial Restter එකක් ලු ... ( නව Trial Restter එකට අනුග්‍රහය : Kevin_Fdo :P )
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Oka aluth version walata check karala baluwada?
    man godak kal daan hitiya dan aluth ewata wada karan nane trial message eka enawa tika dawasak yaddi. :dull:

    ehnm me github eke eka nemeda dn na. mage ema awlk na ne bn. :baffled:
    v 1.0.0 kiyala thiyenne mn dapu eke. Ube weass da?

    IDM Ekath dnata thiyena aluthma eka
    Capture.JPG
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Ekama file eka bn mn binary comparison ekakuth karala baluwa.. :baffled:
    Anemanda :dull: mn reddit eketh dakka kattiyak wada na kiyala thiyenawa.
    Uba kawadada damme oka ?

    resetter ekada ? issara bn dn masa gankk. awruddakata kittu mn hithanne..
    ema komada eka eka widyata wenne..
    virus guard ekenn / firewall eka nisa ema wenass wenawada?
    mage Kaspersky :baffled:
    windows 10
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    • Love
    Reactions: Aki992

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Thanks
    මන්නම් හුග කාලෙකින් මේක අප්ඩේට් කරලා නෑ.
     
    • Like
    Reactions: Aki992

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මම දැක්ක කිරියේ කීප දෙනෙක්ම IDM crack දීල තියෙනවා. මේ දවස් වල ransomware එහම සැහෙන්න තියෙන නිසා crack use කරන එක අඩු කරන්න.
    අද මම දෙන්නේ ඊට වඩා සැහෙන්න safe tool එකක්.

    IDM Trial Resetter: Download

    එකෙන් වෙන්නේ ඔයාල ගේ IDM එකේ Trial period එක reset වෙන එක.

    මුලින්ම IDM crack ඔක්කොම pc එකෙන් අයින් කරන්න.
    ඊට පස්සේ IDM Official site එකෙන් : https://www.internetdownloadmanager.com
    අලුත්ම IDM එක බා ගන්න. ඒක SETUP කරන INSTAL කරගන්න.

    උඩ දීපු ලින්ක් එකෙන් ගිහින් ඒ ටූල් එක බා ගන්න.

    View attachment 79825

    Elama mchn 🔥🔥🔥
     
    • Like
    Reactions: Aki992