kaspersky එකෙන් IDM.exe දෙවෙනිපාරටත් අල්ලුවා ඔක්කොම ඩිලිට් වුනා මොකද කරන්නේ මචන් ? උබලට මෙහෙම වුන්
ඇයි බන් එහෙම වෙන්නේ.
උබ IDM patch
නිකන් කැස්පා අල්ලන්නේ මොකද IDM. 
whitelist කරපන් ඉතින්.ඇයි බන් එහෙම වෙන්නේ.
උබ IDM patch
එකක්ද පාවිච්චි කරේ Activate කරන්න.නිකන් කැස්පා අල්ලන්නේ මොකද IDM.
кσяη ησρє;18920608 said:crack eka nemeida ban delete karanne... :S

ෆයර් වෝල් එකේ පර්මිශන් වලින් හදපන් ඩිලීට් එකරන්න ඉස්සෙල්ල මෙසේජ් එකක් එන්න එතකොට ඕනෙ එක ඩිලීට් නොකර තියා ගන්න පුලුවන්
කැස්පගෙ සෙටින්වල ඩූනොට් ඩිලීට් ප්‍රොබබ්ලි ඉන්ෆෙක්ට් ඔබ්ජෙට් ඔටෝ කියල තියෙන්නෙ ඒකද දන්නෑ ... මං ඒක ටික් කරල තියෙන්නෙ

kaspersky dan ranking godak behala ban bitdefender,,avast,panda wage ekak use karapan,oke godak false positive ewa tamai.

hari machooo thanks eka damma
ow machan ekath hama magulak ma damma
ow ban mata me kesper crack ekak hambuna dawa 90 thama wada ekai thiyan inne bitdefender ara free dena magula gaththa promotion mata eka dammahama mama wifi hostpot software eka wada karanne naha![]()
matatah oka una,phoma delete karanne ara eka jatiye patch 1k use karama,passe mama crack 1k use karala idm dagatta,lagakadinam alluwe na e nisakaspersky එකෙන් IDM.exe දෙවෙනිපාරටත් අල්ලුවා ඔක්කොම ඩිලිට් වුනා මොකද කරන්නේ මචන් ? උබලට මෙහෙම වුන්

ow machan patch

bitdefender ekka compatibility awlak kiyanawada. mokak hari daanna gihin matath ohoma seen ekak wuna..ow ban mata me kesper crack ekak hambuna dawa 90 thama wada ekai thiyan inne bitdefender ara free dena magula gaththa promotion mata eka dammahama mama wifi hostpot software eka wada karanne naha![]()