IELTS කරන්න උපරිම වයසක් තියෙනවද?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද? මන් ඇහුවේ ඕකට ඉතින් class යන්න වෙනවනේ. දැන් මට 35 ක් නිසා class එකේ ඉන්නේ පොඩි උන් උනොත් මල මගුලයි. උන් අහයි සීයේ දැන් ඇයි පන්ති ආවේ කියලා.
     
    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    කරන්නන් වාලෙ කරන්න එපා. හේතුවක් ඇතිව කරන්න.

    ජොබ් එකකට යන කෙනෙක්ට නම් ielts general

    ඉගෙන ගන්න යන අයට-Academic ielts

    ඔයාට පැහැදිලි අරමුණක් තියෙනවා ඔයාව වගේ ප්‍රශ්නයක් අහන්නෙ නෑ...

    දැන් ගොඩක් අය කියනවා ielts වලට වඩා PTE එක්සෑම් එක හොඳයි කියලා.. poddka hoyal balannn.

    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද? මන් ඇහුවේ ඕකට ඉතින් class යන්න වෙනවනේ. දැන් මට 35 ක් නිසා class එකේ ඉන්නේ පොඩි උන් උනොත් මල මගුලයි. උන් අහයි සීයේ දැන් ඇයි පන්ති ආවේ කියලා.
    Online classes ona tharam thiyenawa. Wayasanam prasnayak ne. Physical clasuth thiyenawa
    ------ Post added on Aug 28, 2023 at 8:44 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද? මන් ඇහුවේ ඕකට ඉතින් class යන්න වෙනවනේ. දැන් මට 35 ක් නිසා class එකේ ඉන්නේ පොඩි උන් උනොත් මල මගුලයි. උන් අහයි සීයේ දැන් ඇයි පන්ති ආවේ කියලා.
    apo tho hena naki pakek
    tota mona IELTS da
     
    • Haha
    Reactions: yasidubihansa