IELTS කැනඩාවෙද? ලන්කාවෙද?
මචන්ලා මගේ කසීන් මල්ලි කැනඩා වල ඉන්නෙ. මිනිහා මේ දවස් වල මාස්ටර්ස් එකක් කරන්න ප්ලෑන් කරනවා. ඒකට IELTS band score 7.5 ක් වත් ඔනේලු ඇප්ලය් කරන්න. ඉතින් මිනිහ මගෙන් අහනවා IELTS ලන්කවේ ඇවිල්ලා කරන එකද හොද නැත්නම් එහෙදිම කරන එකද කියලා. කැනඩාවේ මෙහාට වඩා ස්ට්‍රික්ට් වෙය්ද මචන්?. හොදම් වැඩේ ලන්කාවට ඇවිත් කරන එක නෙද? මිනිහගෙ කඩ්ඩ ගොඩක්ම පොලිශ් නෑ.

බුදුසරණය් හැමොටම