IELTS දෙපාරක් කළා එකක් Negombo IDP අනික Negombo BC

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ලා මම IELTS දෙපාරක් කළා එකක් Negombo IDP අනික Negombo BC ....BC හොදයි but අලුතීන් renovate කරපු කොලිටි නැති තැනක් ..කොහෙද බන් හොද IELTS කරන්න..සමහර ඒවගෙ headphone හෙනම අවුල් නේද බන්...Colombo wala kohomada...Kurunegala?class yanawanam kallak ehema balagena inna puluwan koheda?(mata neme)
     
    • Like
    Reactions: jennt

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    idp ban
    dan nam baha
    issraha salli walata ganna puluwan ielts like last year wenakan dan baha
     
    • Like
    Reactions: jennt

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    බැරන්ස් ලගෙ පොත ගනින්. සීඩී එකයි පොතයි දවස් දෙකකින් ඉවරම කරතෑකි. 7.5 ශුවර්

    මම කරනකොට උන්දීපු මොඩ්ල් පේපර් එක එහෙමම ආවා
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    IELTS sections වෙනම කරන්න පුලුවන්ද exam. ඒක section එකකට මදි නං free retake එකක් දෙනව නේ. දෙකකට මදි උනොත් full exam එකම කරන්න ඕනද
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,465
    874
    113
    බැරන්ස් ලගෙ පොත ගනින්. සීඩී එකයි පොතයි දවස් දෙකකින් ඉවරම කරතෑකි. 7.5 ශුවර්

    මම කරනකොට උන්දීපු මොඩ්ල් පේපර් එක එහෙමම ආවාe
    e mkkda mchn
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මචන්ලා මම IELTS දෙපාරක් කළා එකක් Negombo IDP අනික Negombo BC ....BC හොදයි but අලුතීන් renovate කරපු කොලිටි නැති තැනක් ..කොහෙද බන් හොද IELTS කරන්න..සමහර ඒවගෙ headphone හෙනම අවුල් නේද බන්...Colombo wala kohomada...Kurunegala?class yanawanam kallak ehema balagena inna puluwan koheda?(mata neme)
    Kollupitiye, Galle road eake thenak thiyenawa ban. eath mata den nama mathaka ne. Burger king eaka laga thenak
     
    • Like
    Reactions: ENRIQUEADDS

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මචන්ලා මම IELTS දෙපාරක් කළා එකක් Negombo IDP අනික Negombo BC ....BC හොදයි but අලුතීන් renovate කරපු කොලිටි නැති තැනක් ..කොහෙද බන් හොද IELTS කරන්න..සමහර ඒවගෙ headphone හෙනම අවුල් නේද බන්...Colombo wala kohomada...Kurunegala?class yanawanam kallak ehema balagena inna puluwan koheda?(mata neme)

    ඉස්පීකින් ටෙස් එකට ඉන්ටවු කරන්නෙ සුද්දොද නැත්නම් අඩු කුලේ කලු සිංහලුද?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    බැරන්ස් ලගෙ පොත ගනින්. සීඩී එකයි පොතයි දවස් දෙකකින් ඉවරම කරතෑකි. 7.5 ශුවර්

    මම කරනකොට උන්දීපු මොඩ්ල් පේපර් එක එහෙමම ආවා
    link
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    මම නම් හාඩ්කොපි පොත ගත්තෙ බං ඒකට එනව සීඩී එකකුත්, අළුත්ම වර්ශන් එක ගන්න ගද්දි
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඉස්පීකින් ටෙස් එකට ඉන්ටවු කරන්නෙ සුද්දොද නැත්නම් අඩු කුලේ කලු සිංහලුද?
    Indian ladies bro

    idp ban
    dan nam baha
    issraha salli walata ganna puluwan ielts like last year wenakan dan baha
    laksha 30kda koheda gaththalu
    ------ Post added on Feb 2, 2026 at 3:12 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,918
    113
    ලංකාවේ පියුමි හංසමාලි වගේ අඩු කුලේ ගොබ්බ ගෑණු තම්බපු ඉස්සන්ගේ පාටට අසා වුනාට සුද්දන්ටත් නඟින්නේ tanned skin කෙල්ලො දැක්කහම..