IELTS ප්‍රශ්නයක්!!!!!!!!

Kiddo7

Active member
  • Jan 31, 2022
    218
    187
    43
    IELTS paper structure එක හොයගන්නේ කොහොමද?
    Self study කරනවා නම් මොනවද හොඳ resources?
    Passpapers හොයගන්නේ කොහොමද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    IELTS paper structure එක හොයගන්නේ කොහොමද?
    Self study කරනවා නම් මොනවද හොඳ resources?
    Passpapers හොයගන්නේ කොහොමද?
    IELTS ⁣ම පොත් සෙට් එකක් තියනවා. අලුත්ම පොත මොන අංකයද නම් දන්⁣නේ නැ. කොහොමහරි Pdf නම් තියනවා. තමන් කරන්නෙ ඇකඩමික්ද ජෙරල්ද අනුව තෝරගනින්. පොතට අදාල ඔඩියෝ එකත් නෙට් තියනවා. ටයිම් තියලා කරපං. රයිටින් පාට් එක ගුරුවරයෙක්ට කියලා බලවගන්නම ඕනා. එක පේපරයට රු.500 සිට අරන් බලන අය ⁣බුකියෙන් හොයාගන්න පුලුවන්. නැත්තම් බෙන්ච්මාක් සයිට් එකෙන් රයිටින් හා ස්පිකින් දෙකටම ගෙවලා බලවන්න හා ලයිව් සුදු නොනා කෙනෙක් එක්ක මොක් කරන්න පුලුවන් උනුත් වැරදි කියනවා, ඒ වගේම දෙන බැන්ඩ් එක හරි.

    යු බටෙන් නම් asad yakub හොදයි.
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    IELTS Cambridge poth set eka download karala karanna. meke kalin thread ekak thibuna google drive ekaka

    9781009275187i.jpg