IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

nnp327

Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    welding first class eke tiyenne pons. uba hituwada lankawe wage welding kada tiyenne kiyala ? highest earning job catg ekak aus wala.

    oka kiyanne oya eka category ekak gana 189/ tawa visa warga tiyenawa. ekata oka adala wenne na. specially 186 / 482
    ------ Post added on May 21, 2024 at 12:47 PM
    agent ta keeyak dunnada bn. 482 ekak wath ganna balan 186 kese wetheth
     
    • Haha
    Reactions: yapa100

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඔන්න මම කිව්ව විදිහටම වැඩේ කරා. BRITISH COUNCIL colombo එකේ 🖥️ base කරේ. 18/19 එක්සැම් තිබ්බේ. අද උදේ පාන්දර රිසල්ට් ආවා. 5.5 overall ඔන වුනේ skilled visa යන්න. General.

    IMG-20240521-WA0002.jpg

    L - 8
    R - 7.5
    W - 6.5
    S - 6.5
    Overall - 7
    Dan kadden da breaking news gahanne @yapa100
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    welding first class eke tiyenne pons. uba hituwada lankawe wage welding kada tiyenne kiyala ? highest earning job catg ekak aus wala. Australia wala new year festival eka tiyenne ape german tec old boys lane pons. 5000+ wada innawa, un gihin tiyenne para athu ganna da ?

    oka kiyanne oya eka category ekak gana 189/ tawa visa warga tiyenawa. ekata oka adala wenne na. specially 186 / 482
    ------ Post added on May 21, 2024 at 12:47 PM
    උබ එතකොට sponsorship එකකින් ද යන්න හදන්නේ. එහෙමනම් ඔය ගණන් වලට ලකුණු දාලා යන්න පුළුවන්. 186/482 ත් එන්නේ නෑ නේද ලේසියෙන් නිකං ඉල්ලුවට නම්. බලපන්කෝ exam ලියන තොගේම. :ROFLMAO:
    හිටපන්කෝ ඉස්සර වෙල මේක ලියල ඉන්න.
     
    • Like
    Reactions: yapa100

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    උබ එතකොට sponsorship එකකින් ද යන්න හදන්නේ. එහෙමනම් ඔය ගණන් වලට ලකුණු දාලා යන්න පුළුවන්. 186/482 ත් එන්නේ නෑ නේද ලේසියෙන් නිකං ඉල්ලුවට නම්. බලපන්කෝ exam ලියන තොගේම. :ROFLMAO:
    හිටපන්කෝ ඉස්සර වෙල මේක ලියල ඉන්න.
    yapayya kiyana ewa paras parai. 🫢 news wagema tama muge.
     
    • Like
    Reactions: kasun090354t

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    muge aniwarayen wayasa adui. ekai muta points madi. wayasa adu unta points adui. also experience tiyenne one 5 years +
    වයස වැඩි වෙද්දිත් පොයින්ට් අඩු වෙනව වයසට, හොඳම කාලෙ 28-32 වගේ හොඳ එක්ස්පීරියන්ස් එක්ක, වයස වැඩි වෙද්දි පොයින්ට්ස් වැඩි වෙනව කියල කියන්න බෑ...
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    වයස වැඩි වෙද්දිත් පොයින්ට් අඩු වෙනව වයසට, හොඳම කාලෙ 28-32 වගේ හොඳ එක්ස්පීරියන්ස් එක්ක, වයස වැඩි වෙද්දි පොයින්ට්ස් වැඩි වෙනව කියල කියන්න බෑ...
    point syt eken baluwoth mata points 30 k tiyenawa