උබ welder නෙ යන්නෙ, echchara competition එකක් නෑ ඉන්දියන් චයිනීස් උන්ගෙන්...
ඒජන්ට්ලට එම්බසි අල්ලං කරන්න පුළුවන් මඟුලක් නෑ බං, ඔය රටවල් වලින් ඔෆර් කරන jobs නෙවෙයිනෙ, ඕව ස්කිල්ඩ් මයිග්රන්ට් වීස, ඕස්ට්‍රේලියාවේ ඒවට එම්බසි අදාල වෙන් නෑ, කෙලින්ම ස්ටේට්, සෙන්ට්‍රල් immigration department වල case offofficers ල ඕව step by step හැන්ඩ්ල් කරන්නෙ, ලංකාවේ ඒජන්ට්ලට ඒ ප්‍රොසෙස් එකෙන් පිට කරන්න පුළුවන් බිබික්කමක් නෑ, උන් උබේ වැඩේ කරල දුන්න ඒක හරි, ඒත් ඔය වැල් බයිල අහල රැවටෙන්නෙපා, අපිත් ISO අරක මේක certificate තියෙන ලංකාවේ හෙන ප්‍රසිද්ධ ඒජන්ට් ල ගාවට ගිහින් උන් දන්නවට වඩා අපිට දෙයක් කරගන්න පුළුවන් කියල තේරිලා තනියෙන් දාල ආවෙ...
Anyway good luck!
P.S කවද්ද උබ එන්නෙ

relative ta company ekak tyenawada ? LMT karada ? first time sponsor karana kenek da. ? accredited or non accredited ?agent la na pons. aus relative kenek april awith letter dila okkoma set karala apply karala iwarai. uba puka nodi 189n apply karaganin
yapayyata amma muththa mathak wena prashna ahanna epa 🫢relative ta company ekak tyenawada ? LMT karada ? first time sponsor karana kenek da. ? accredited or non accredited ?
skill assessment mona hari karada ?.
math awe 186DE danna nisa ahanne. relativesla hitiyata nam ganna ba. yaluwo hitiyata karanna puluwan dekuth na. unta puluwan jobak set karanna e karath oya interview pass wela yanna ona issarahata. mehe connections walata wada wenne na
හැබැයි පක්කෝ newzeland එන්නේ ම ඔහොම.Embassy අල්ලන් කරනවා කියද්දීම දැනගන්න ඕනේ ඕනේ බොරුව කියල
පළාත් සභා මන්ත්‍රීව අල්ලන් බාර් පර්මිට් අරන් දෙනවා වගේ visa ගන්න පුළුවන් කියල උන් කියන්නේ![]()
aniwaryen first employer thami sponsor karanna ona. wena job ekakata yanawanam ekatath previous employer sponsor karanna ona.more than 2 years inna oney. e kiyanne awurudu 2 iwara wunama thama PR illanna puluwan. habai employer sponsor karanna oney. samahara kariyo innawa lu sponsor nokara maga arina
අපි 2017-2018 කාලෙ හෙව්වෙ, අන්තිමට දන්නෙවත් නැති කොල්ලො 3ක් ගෲප් එකක් හදල තිබ්බ, උන් තුන් දෙනත් expatforum එකේ කමෙන්ට් දදා ඉඳල ලංකාවේ කියල අඳුනගෙන එහෙම සෙට් වෙලා, ඒ කාලෙ, ලංකාවෙන් ඔසී ගිය සෙට් එකක් ඉන්න ගෲප් එකකට තමා ඔක්කොටම කලින් මුලින් සෙට් වෙලා හිටියෙ, උන් නම් අම්මෝ පට්ට නෙගටිව් ටෝක්ස් දුන්නෙ Emios වගේ, එන්න එපා, ඇවිත් වැඩක් නෑ අරකයි මේකයි කියලඅන්තිමේ ඒකෙ ඉඳපු අර තුන් දෙනාගෙන් එකෙක් මල්ලි මේ ගෲ එකට වරෙං කියල සෙට් උනා වෙනම ගෲප් එකකට, අපි 15-16 වගේ පට්ට ඇක්ටිව් හිටිය, දවසට චැට් 300-400 ගියා, සෑහෙන්න දේවල් හෙව්ව, ඉගෙනගත්ත, එකෙක් ඇරෙන්න ඔක්කොම උන් Aus ආව...ඒකෙන් අඳුනගත්ත උන් ලංකාවේදි සෙට් උනා... අදටත් ෆිට්, ඉඳල හිටල මෙහෙදිත් සෙට් වෙනව හැමෝම...
අර චැට් එකේ දැන් 500+ ඉන්නව, වැඩිය ඇක්ටිව් නෑ, එකාට එකෙක් වැඩිය දන්නෙ නැති හින්ද...

dannewath nathi? 


මේ පොන්නයට මොන IELTS ද බන්කිව්වට තරහ ගන්න එපා එළකිරි එකේ IELTS කරපු එවුන් තවම ගෙදර
රතු බෝල ස්කිල් එකමේ පොන්නයට මොන IELTS ද බන්
යන්නෙත් SKILL ලු
භාරතට පුක දෙන එක වෙන්නැති Skill එක.