IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    උබ welder නෙ යන්නෙ, echchara competition එකක් නෑ ඉන්දියන් චයිනීස් උන්ගෙන්...

    ඒජන්ට්ලට එම්බසි අල්ලං කරන්න පුළුවන් මඟුලක් නෑ බං, ඔය රටවල් වලින් ඔෆර් කරන jobs නෙවෙයිනෙ, ඕව ස්කිල්ඩ් මයිග්‍රන්ට් වීස, ඕස්ට්‍රේලියාවේ ඒවට එම්බසි අදාල වෙන් නෑ, කෙලින්ම ස්ටේට්, සෙන්ට්‍රල් immigration department වල case offofficers ල ඕව step by step හැන්ඩ්ල් කරන්නෙ, ලංකාවේ ඒජන්ට්ලට ඒ ප්‍රොසෙස් එකෙන් පිට කරන්න පුළුවන් බිබික්කමක් නෑ, උන් උබේ වැඩේ කරල දුන්න ඒක හරි, ඒත් ඔය වැල් බයිල අහල රැවටෙන්නෙපා, අපිත් ISO අරක මේක certificate තියෙන ලංකාවේ හෙන ප්‍රසිද්ධ ඒජන්ට් ල ගාවට ගිහින් උන් දන්නවට වඩා අපිට දෙයක් කරගන්න පුළුවන් කියල තේරිලා තනියෙන් දාල ආවෙ...
    Anyway good luck!

    P.S කවද්ද උබ එන්නෙ

    Embassy අල්ලන් කරනවා කියද්දීම දැනගන්න ඕනේ ඕනේ බොරුව කියල

    පළාත් සභා මන්ත්‍රීව අල්ලන් බාර් පර්මිට් අරන් දෙනවා වගේ visa ගන්න පුළුවන් කියල උන් කියන්නේ :rofl:
     
    • Sad
    Reactions: nvhcc89

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    agent la na pons. aus relative kenek april awith letter dila okkoma set karala apply karala iwarai. uba puka nodi 189n apply karaganin
    relative ta company ekak tyenawada ? LMT karada ? first time sponsor karana kenek da. ? accredited or non accredited ?
    skill assessment mona hari karada ?.
    math awe 186DE danna nisa ahanne. relativesla hitiyata nam ganna ba. yaluwo hitiyata karanna puluwan dekuth na. unta puluwan jobak set karanna e karath oya interview pass wela yanna ona issarahata. mehe connections walata wada wenne na
     

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    relative ta company ekak tyenawada ? LMT karada ? first time sponsor karana kenek da. ? accredited or non accredited ?
    skill assessment mona hari karada ?.
    math awe 186DE danna nisa ahanne. relativesla hitiyata nam ganna ba. yaluwo hitiyata karanna puluwan dekuth na. unta puluwan jobak set karanna e karath oya interview pass wela yanna ona issarahata. mehe connections walata wada wenne na
    yapayyata amma muththa mathak wena prashna ahanna epa 🫢
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Embassy අල්ලන් කරනවා කියද්දීම දැනගන්න ඕනේ ඕනේ බොරුව කියල

    පළාත් සභා මන්ත්‍රීව අල්ලන් බාර් පර්මිට් අරන් දෙනවා වගේ visa ගන්න පුළුවන් කියල උන් කියන්නේ :rofl:
    හැබැයි පක්කෝ newzeland එන්නේ ම ඔහොම.
     
    • Wow
    Reactions: malakadss

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    more than 2 years inna oney. e kiyanne awurudu 2 iwara wunama thama PR illanna puluwan. habai employer sponsor karanna oney. samahara kariyo innawa lu sponsor nokara maga arina
    aniwaryen first employer thami sponsor karanna ona. wena job ekakata yanawanam ekatath previous employer sponsor karanna ona.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අපි 2017-2018 කාලෙ හෙව්වෙ, අන්තිමට දන්නෙවත් නැති කොල්ලො 3ක් ගෲප් එකක් හදල තිබ්බ, උන් තුන් දෙනත් expatforum එකේ කමෙන්ට් දදා ඉඳල ලංකාවේ කියල අඳුනගෙන එහෙම සෙට් වෙලා, ඒ කාලෙ, ලංකාවෙන් ඔසී ගිය සෙට් එකක් ඉන්න ගෲප් එකකට තමා ඔක්කොටම කලින් මුලින් සෙට් වෙලා හිටියෙ, උන් නම් අම්මෝ පට්ට නෙගටිව් ටෝක්ස් දුන්නෙ Emios වගේ, එන්න එපා, ඇවිත් වැඩක් නෑ අරකයි මේකයි කියල :lol: අන්තිමේ ඒකෙ ඉඳපු අර තුන් දෙනාගෙන් එකෙක් මල්ලි මේ ගෲ එකට වරෙං කියල සෙට් උනා වෙනම ගෲප් එකකට, අපි 15-16 වගේ පට්ට ඇක්ටිව් හිටිය, දවසට චැට් 300-400 ගියා, සෑහෙන්න දේවල් හෙව්ව, ඉගෙනගත්ත, එකෙක් ඇරෙන්න ඔක්කොම උන් Aus ආව...ඒකෙන් අඳුනගත්ත උන් ලංකාවේදි සෙට් උනා... අදටත් ෆිට්, ඉඳල හිටල මෙහෙදිත් සෙට් වෙනව හැමෝම...

    අර චැට් එකේ දැන් 500+ ඉන්නව, වැඩිය ඇක්ටිව් නෑ, එකාට එකෙක් වැඩිය දන්නෙ නැති හින්ද...
    :rolleyes::oo: dannewath nathi? :baffled::confused:
    mokadda utto e kathawa :growl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කිව්වට තරහ ගන්න එපා එළකිරි එකේ IELTS කරපු එවුන් තවම ගෙදර
    මේ පොන්නයට මොන IELTS ද බන්
    යන්නෙත් SKILL ලු
    භාරතට පුක දෙන එක වෙන්නැති Skill එක.
     
    • Haha
    Reactions: 2osama