IELTS වලට බයේ නේද උන්නේ.. මෙන්න පට්ටම Trick එකක්
තව මාසෙන් දෙකෙන් කරන්න ඉන්නේ මමත්
මූගේ Video Set 1 බැලුවම නිකන්ම මොරාල් Up වෙනවා
තව මාසෙන් දෙකෙන් කරන්න ඉන්නේ මමත්
මූගේ Video Set 1 බැලුවම නිකන්ම මොරාල් Up වෙනවා
ඕකා IELTS ඇකඩමික් කරල රයිට්න් වලට 6.5 අරන් තිබ්බෙ![]()
adow sirawatama.???
ඕකා නේටිව් ඕස්ට්‍රේලියන්. හැබැයි හොර බොරු නෑ හොඳට කියල දෙනවා. මූ එක්සෑම් කරල ඇවිත් දාල තිබ්බ වීඩියෝ එකක් රිසාල්ට් එක්ක. ස්පීකින් 9 රීඩින් 8.5ද කොහෙද ලිස්නින් 9 රයිටින් 6.5. ආයෙ එක්සෑම් කරනව කිව්ව 9ක් ගන්න