IELTS Books_ඕනෙ අයට ඕනෙ එක විතරක්_easy download
මචංලා...
IELTS කරන්න හිතාගෙන ඉන්න අයට මගෙන් පොඩී දෙයක්.
IELTS ගැන tread ගොඩක් කිරියෙත් තියෙනව.
පොත් සහ audios ටික පල්ලෙහ තියෙන ලින්ක් දෙකේ වෙනවෙනම තියෙනව.
pdf සහ audio වෙන වෙනම..
ඕනෙ අයට ඕනෙ එක විතරක් බලල download කරගන්න පුලුවන් වෙන විදිහට.
https://drive.google.com/drive/u/0/folders/1Avnmtxh7XiQnBYcS8rdlonvJ-iaZlVw6
https://drive.google.com/drive/folders/0B_jNA6aHN_YSSGZjenFUc1JaaTg
IELTS General කරන අයට
මට IELTS පටන් ගද්දි ආව ප්‍රශ්නෙ තමයි IELTS General test books කොහොමද හොයාගන්නෙ කියල. මං මේ ගැන ඇහුවම කාගෙන්වත් හරි උත්තරයක් හම්බුනේ නැ..
එහෙම වෙනම IELTS General test books සෙට් එකක් නෑ.
මන් දැම්ම ලින්ක් දෙකේ cambridge test books 1-13 තියෙනවා.
එක පොතක academic test 4කුයි, general test 2කුයි තියෙනව.
හැබයි සමහර පොත් වල academic විතරයි තියෙන්නෙ (ex:4,6,13 පොත් වල නෑ වගේ)
11 වෙනි සහ 12 වෙනි edition එකේදි පොත් සෙට්දෙකක් වෙන වෙනම තියෙනව academic වලටයි general වලටයි.
ජය වේවා.
වැඩේ ගොඩ දාගනිල්ලා..