IELTS Class Help

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මචන්සලා මට IELTS exam එකෙන් 7 in each band ගන්න ඕනෙ.
    Australia Migration වලට.
    මම ගිය මාසෙ exam කලා.
    ඒත් writing module එකට තියන්නෙ 6.5

    Listening - 7.5
    Reading - 8
    Writing - 6.5
    Speaking - 7
    Overall - 7.5

    මම ආපහු exam එක කරන්න ඕනෙ.
    මට Writing module එක හදාගන්න හොඳ class එකක් කියන්න පුලුවන්ද?
    Colombo අවට individual class එකක් තමයි බැලුවෙ.
    British Council examiner කෙනෙක් කරන class එකක් නම් හොඳයි.
    දන්නව නම් කියන්න ලොකු උදව්වක්.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Bambalapitiya Daisy Villa Avenue eke inna madam hodai machan. Oya building eke 4th floor eke wage class karanne.

    6wZaz8F.jpg


    https://www.google.lk/maps/place/Ma...x285af1a14881d8aa!8m2!3d6.894127!4d79.8546198
     

    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    මචන්සලා මට IELTS exam එකෙන් 7 in each band ගන්න ඕනෙ.
    Australia Migration වලට.
    මම ගිය මාසෙ exam කලා.
    ඒත් writing module එකට තියන්නෙ 6.5

    Listening - 7.5
    Reading - 8
    Writing - 6.5
    Speaking - 7
    Overall - 7.5

    මම ආපහු exam එක කරන්න ඕනෙ.
    මට Writing module එක හදාගන්න හොඳ class එකක් කියන්න පුලුවන්ද?
    Colombo අවට individual class එකක් තමයි බැලුවෙ.
    British Council examiner කෙනෙක් කරන class එකක් නම් හොඳයි.
    දන්නව නම් කියන්න ලොකු උදව්වක්.

    Contact Akeela Cader, she is an IELTS Master Trainer at BC.
    me page eken no eka ganna puluwan.
    https://www.facebook.com/theenglish...nVNBmCAD9sjEQfUNSJFSxsbFDHrHBYp&fref=mentions
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    IELTS කරන්නෙ රට යන අයම විතරද බං? මං හරියට දන්නෙ නෑ.:sorry: ඇයි කට්ටිය English හදාගන්න වගේ ඕක කරන් නැද්ද? මං ඇහුවෙ ඕක කරන්නෙ රට යන target එකෙන්මද:confused:
     
    Last edited: