British council gihin mulinma english course dekak vage karanna passe foundation course eka karanna british council ekema......gemak na karaganna puluvan ba..britisg council hodai

machanla mta kiyanna IELTS exam ekata hoda course ekak saha hoda thenak danna kawruhari innawanam kiyanna.but my english is poor. please help me.
What is the minimum Band score for Aussie PR ???
මචන්,ACBT එකේ ielts course එකත් හොදයි.එත් මචන් උබට IELTS(specially 7 each ) pass වෙන්න ඕන සේරම knowledge එක ඒ course එකෙන් ම විතරක් ගන්න බෑ. උබෙනුත් ලොකු contribution 1ක් තියෙන්න ඕන.උදා. විදියට උබේ grammer එහෙම ටිකක් අවුල් වගේ නම් හොද teacher කෙනෙක්ගෙන් grammer වලට individual claz එකක් සෙට් කරගනින්.නැත්නම් Essential Enlish grammer වගේ පොතක් කරපන්.grammer නම් අනිවා ඕන මචන් 7ක් ගන්න. .net එකේ ගොඩක් sample papers තියෙනවා.ඒවත් කරපන්.Youtube එකේ තියෙනවා cambridge university එකේ listning ටෙස්ට් වගයක්.ඒවත් ඔක්කොම කරපන්.මාස 3ක් ඔය කිව්ව දේවල් හැමදේම හරියට කලොත් ගොඩදාන්න පුළුවනි.

British council gihin mulinma english course dekak vage karanna passe foundation course eka karanna british council ekema......gemak na karaganna puluvan ba..britisg council hodai