කොල්ලනේ මට UK university එකකින් conditional offer එකක් ආව.
Conditions of Offer
Meet the University’s ‘Standard’ English language requirement (this is equivalent to an overall
IELTS 6.0 with at least 5.5 in each component) in an English proficiency test or other English
qualification we recognise.
මම British Counsil website එකේ දැක්ක UK යනවනම් වෙනම UKVI කියල එකක් තියෙනව. එකේ ගානත් ටිකක් වැඩි.
මම කරන්න ඕනේ ඒකද, නැත්නම් normal acedamic එකද?