කරපු අය කරන්න ඉන්න අය වරෙල්ලකෝ. කරපු අයගෙ උපදෙස් ඕන. මන් මචන් සෙල්ෆ් ස්ටඩි තමා කරන්න ඉන්නේ. මට ග්රැමර් තමා ලොකුම කේස් එක.