IELTS වල Paper based එකද Computer Based එකද හොද
Chuti_Mahaththaya Well-known member May 15, 2016 1,627 1,128 113 හැමතැනම Aug 25, 2020 #1 IELTS වල Paper based එකද Computer Based එකද හොද Reactions: The Kingslayer and D_Mad
kalhara.rokz Well-known member Apr 25, 2008 6,797 1 1,844 113 ගෙදර තමයි බං Aug 25, 2020 #2 matanam computer based Reactions: D_Mad and Chuti_Mahaththaya
Chuti_Mahaththaya Well-known member May 15, 2016 1,627 1,128 113 හැමතැනම Aug 25, 2020 #3 kalhara.rokz said: matanam computer based Click to expand... Ehemada machan Maath thaama decision ekak ganna baruwa inne Reactions: D_Mad
kalhara.rokz said: matanam computer based Click to expand... Ehemada machan Maath thaama decision ekak ganna baruwa inne
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Aug 25, 2020 #4 උඹට අකුරු අතින් ලියන එක අමාරු නම්,අකුරු හරි නැත්නම් විතරක් Computer-based කරන්න. අනිත් section දෙකටම හොඳ normal/manual exam එක. Reactions: Chuti_Mahaththaya and D_Mad
උඹට අකුරු අතින් ලියන එක අමාරු නම්,අකුරු හරි නැත්නම් විතරක් Computer-based කරන්න. අනිත් section දෙකටම හොඳ normal/manual exam එක.
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Aug 25, 2020 #5 It depends on your preference. If you're good at typing and if you're someone who modifies the written content a lot, then the CD-IELTS will suit you. Reactions: Chuti_Mahaththaya and D_Mad
It depends on your preference. If you're good at typing and if you're someone who modifies the written content a lot, then the CD-IELTS will suit you.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 25, 2020 #6 pc based Reactions: Chuti_Mahaththaya and The Kingslayer
A AnushR Active member Dec 13, 2008 205 73 28 Aug 25, 2020 #7 mehemai mchn ubata Result eka ikmanata ona nam computer based karapn dawas 5n results enawa paper based ekai computer ekei wenasakata thiyenne Listening ,Writing,Reading computer ekak issaraha karanna thiyenne speaking eke wenasak na.PC eke typing fast nam computer based karanna eke writing eke word count ekai copy paste karannat puluva + timer ekakut yanawa Reactions: Chuti_Mahaththaya
mehemai mchn ubata Result eka ikmanata ona nam computer based karapn dawas 5n results enawa paper based ekai computer ekei wenasakata thiyenne Listening ,Writing,Reading computer ekak issaraha karanna thiyenne speaking eke wenasak na.PC eke typing fast nam computer based karanna eke writing eke word count ekai copy paste karannat puluva + timer ekakut yanawa
kosy1 Active member Apr 19, 2008 192 101 43 Aug 25, 2020 #8 computer based... Paper eka karanawanam uthhtara thoragena ewa answer sheet ekakata transfer karanna ona.. ekata welawa yanawa. computer based eke uththare save wenawa,, Reactions: Chuti_Mahaththaya
computer based... Paper eka karanawanam uthhtara thoragena ewa answer sheet ekakata transfer karanna ona.. ekata welawa yanawa. computer based eke uththare save wenawa,,
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Aug 26, 2020 #9 kosy1 said: computer based... Paper eka karanawanam uthhtara thoragena ewa answer sheet ekakata transfer karanna ona.. ekata welawa yanawa. computer based eke uththare save wenawa,, Click to expand... මෙහෙම උත්තර transfer කරන එකට නම් විනාඩි දහයක් දෙනවනේ @Chuti_Mahaththaya , Computer Based එක කරනවා නම් British Council website එකේ තියෙනවා සාම්පල් ටෙස්ට් එකක්..ඒක කරලා ප්‍රැක්ටිස් එක අරගෙන යන්න...කිසිම අවුලක් නැහැ... Reactions: Chuti_Mahaththaya
kosy1 said: computer based... Paper eka karanawanam uthhtara thoragena ewa answer sheet ekakata transfer karanna ona.. ekata welawa yanawa. computer based eke uththare save wenawa,, Click to expand... මෙහෙම උත්තර transfer කරන එකට නම් විනාඩි දහයක් දෙනවනේ @Chuti_Mahaththaya , Computer Based එක කරනවා නම් British Council website එකේ තියෙනවා සාම්පල් ටෙස්ට් එකක්..ඒක කරලා ප්‍රැක්ටිස් එක අරගෙන යන්න...කිසිම අවුලක් නැහැ...
Piyathissa Well-known member Jul 18, 2020 780 1,227 93 Aug 26, 2020 #10 මේකේ කියන විදියට නම් ටයිපින් අවුලක් නැත්තම් Computer based තමා හොඳ Reactions: Chuti_Mahaththaya
priyanka_hdp Well-known member Sep 9, 2006 2,634 1,669 113 Stockholm Aug 26, 2020 #11 මම කලා 3න් පාරක් Computer Based 5.5 6 6.5 පිළිවෙලට ගත්තා. Computer Based පට්ට වාසි තියෙනවා Writing ලියනකොට වචන ගාන උඩ වැටෙනවා.වෙනම ගණින්න ඕනේ නෑ.Listening එකේදි CAPS LOCK ON කරන් කලාම අර මුල අකුර CAPITAL කරන්න ඕන කියන කතාව නෑ.Reading එකේදි Copy Paste කරන්න පුළුවනි නිසා Spelling වරදින්නේත් නෑ. අවාසිය ඉතින් Listening එකේදි පලවෙනි ප්‍රශ්නෙ යන්නෙ එක පාරයි.දෙපාරක් නෑ එකේ Paper Based වගේ. Reactions: manjulabw and D_Mad
මම කලා 3න් පාරක් Computer Based 5.5 6 6.5 පිළිවෙලට ගත්තා. Computer Based පට්ට වාසි තියෙනවා Writing ලියනකොට වචන ගාන උඩ වැටෙනවා.වෙනම ගණින්න ඕනේ නෑ.Listening එකේදි CAPS LOCK ON කරන් කලාම අර මුල අකුර CAPITAL කරන්න ඕන කියන කතාව නෑ.Reading එකේදි Copy Paste කරන්න පුළුවනි නිසා Spelling වරදින්නේත් නෑ. අවාසිය ඉතින් Listening එකේදි පලවෙනි ප්‍රශ්නෙ යන්නෙ එක පාරයි.දෙපාරක් නෑ එකේ Paper Based වගේ.
V vgp Well-known member Aug 19, 2010 2,423 2,067 113 May 6, 2022 #12 Bump. කරපු කට්ටියගේ idea තව කියනවාද