IELTS , TOEFL Help!!!!!!

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    මචං මගෙ ඩිග්‍රිය ඉවරයි. මගෙ plan එක job එකක් කරන ගමන් IELTS , TOEFL. කරන්න ඉන්නෙ. තවම ජොබ් එකක් නම් හම්බ උනේ නෑ. මට science ඩිග්‍රියක් තියෙන්නෙ. ඔය IELTS, TOEFL කරන්න හොඳ තැනක් මොකක්ද. Msc එකක් පිට රටක කරන්න තමයි idea ඒකයි. IELTS, TOEFL කරන්නෙ. මගෙ ඩිග්‍රිය English medium, කොහොමද ඔය course කරන්නෙ මට පොඩි help එකක් ද‌ෙන්න:P:nerd::)
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    මම IELTS කළා මචං. ක්ලාස් නම් ගියේ නෑ. Reading Materials නෙට් එකේ තියෙනවා හොයා ගන්න. ඒත් එක්ක අපි exam එකට register වෙද්දී දෙන පොතත් ගොඩ දැම්මා. Overall Academic 7.5 :) exam එකනම් කලේ ACBT එකේ. ACBT එකේ ක්ලාස් තියෙනවා කියලත් අහලා තියෙනවා. දැන් ඉදන් self study කරන්න පටන් ගනින්. කරපු එකෙක්ගෙන් model papers ටිකක් හොයාගෙන වැඩේ පටන් ගනින්.
    ජය!

    TOEFL මචං American English. ඊට වඩා IELTS ගොඩ දාන එක ලේසියි මට හිතෙන විදිහට.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    මම IELTS කළා මචං. ක්ලාස් නම් ගියේ නෑ. Reading Materials නෙට් එකේ තියෙනවා හොයා ගන්න. ඒත් එක්ක අපි exam එකට register වෙද්දී දෙන පොතත් ගොඩ දැම්මා. Overall Academic 7.5 :) exam එකනම් කලේ ACBT එකේ. ACBT එකේ ක්ලාස් තියෙනවා කියලත් අහලා තියෙනවා. දැන් ඉදන් self study කරන්න පටන් ගනින්. කරපු එකෙක්ගෙන් model papers ටිකක් හොයාගෙන වැඩේ පටන් ගනින්.
    ජය!

    TOEFL මචං American English. ඊට වඩා IELTS ගොඩ දාන එක ලේසියි මට හිතෙන විදිහට.

    ACBT එකේ දැන් IELTS exam නෑ කියනේ ඇත්තද?