Vichita

Member
Oct 1, 2016
39
38
0
Sri Lanka
ගොඩක් ස්තුතියි!!!!!
IELTS එක පාරක් කරලා එක catogory එකකින් ලකුනු මදි නන් ආපහු exam එක කරන්න කලින් කොච්චරක් හරි කාලයක් ඉන්න ඔනෙද නැත්තන් ඔනෙ වෙලාවක ආපහු apply කරන්න පුලුවන්ද?
 

apikaluda?

Active member
  • May 9, 2013
    438
    102
    43
    TFS

    * Academic - meke writing task 1 ekedi anthimata overview ekak liyanna amathaka karanna epa, ekata lakunu lebenawa

    * listening - waladi, amounts gena katha karaddi about, around wage wachanath kiyanawada kiyala hondata ahaganna

    * reading - waladi mulinma paragraphs kiyawanna yanna epa, nikan topic eka balala adahasak ganna, kelinma questions walata gihin ewa ekin eka karaddi paragraphs e anuwa kiyawagena yanna. aniwa ehema kiyawaddi wedagath dewal underline karanna (names, dates, etc.)
     
    • Like
    Reactions: prasad9805

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මචන්, Colombo කිට්ටුව මාස 6 ක් වගේ යන Class එකක විස්තර කියපන්කො. Contact Details එවපංකෝ මචන්. Please ලොකු උදව්වක්.