Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
IELTS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි IELTS exam එක ගැන මම දන්න දේවල් ටික කියන්න තමා මේ thread එක දැම්මේ..

[YOUTUBE]ZWHceKiOS3o[/YOUTUBE]

මුලින්ම බලමු මොකද්ද IELTS කියන්නෙ කියලා..

International English Language Testing System

මූලික වශයෙන් මේකෙ Module දෙකක් තියනවා

1. Academic

2.General

Academic

සරලවම කීවොත් ඉගනගන්න යනවන්ම් මෙ module එක තමා කරන්න ඔනෙ..

General

PR ගන්න හරි Job එක්කට හරි යනවන්ම් module මෙ එක කරන්න ඕනෙ

Academic General කියලා එන ප්රශ්න වල ලොකු වෙනසක් නෑ but Academic එක General එකට වඩා අමාරුයි.. examiners ල Academic කරන අයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා General අයට වඩා

දැන් බලමු exam එක කොහොමද තියෙන්නෙ කියලා

මූලිකවම IETS exam එකේ overview එක

Writing

Speaking

Reading

Listening

Total time : 2h 45min

දැන් බලමු IELTS preparation courses ගැන

දැනට ලංකාවෙ ගොඩක්ම ප්රසිද්ධ

British Council

ACTBT

IDP එකයි.

ඊට අමතරව තව ගොඩක් තැන් තියනවා ඒ වගේම ගොඩක් experiences තියන lecturers ලත් වෙනම පංති කරනවා ගොඩක් තැන්වල..

මගෙ අත් දැකීම ගැන කියනවනම්, මං ගියේ British Council ලගෙ preparation course එකට. Course එක ගැන කියනවනම්,

Course fee : Rs. 29000 (Dec.2018)

Duration : 25 h (5 weeks)

මෙහෙමයි මෙයාලා මුලින් කියන්නෙ course එකේදි personal feedback එකක් දෙනවා ඒ වගේම library එකට free access දෙනවා ඔනෙම දෙයක් අහන්න පුලුවන් කියලා but එ කියන තරම් ඒ දේවල් practical නෑ.. මං දෙතුන් සැරයක් ගෙදරදි practice කරල essay/letters ගිහින් දුන්නා අපිට හිටපු lecturer ට එක එක සැරයක් දුන්නම කීව දැන් ටිකක් හදිස්සි next week බලන්නම් කියල , තවත් පාරක් මං essay එකක් ගිහින් දුන්නම උඩින් පල්ලෙන් බලලා බයිලා ගැහුවා පොඩිම පොඩි grammar mistake එකක් ගැන..

ඉතින් කියන්න තියෙන්නෙ මෙයාලා කියනවා වගේ personal feedback දෙන්නෙ නැ බට් මෙ preparation course එකේදි එයාල IELTS exam එක ගැන වටින වගේම ගොඩක් වැදගත් කරුණු එක්ක exam එකේ ප්රශ්න එන්නෙ මෙහෙමයි මෙ එක එක ප්රශ්නෙට උත්ත් කරන්නෙ මෙහෙමයි කියල කියල දෙනවා, basically කීවොත් මෙයාල මෙතන guide lines දීල IELTS exam එකෙ use කරන්නන ඔනෙම technique ටික කියල දෙන එක විතරයි.. Grammar/Spoken ඉගැන්වීමක් කරන්නෙ නැ කොහෙත්ම.. but course එකේදි speaking,listening,reading and writing ඔක්කම practice කරනවා groups දාලා. (ආ.. අමතක උනා මෙයාලා Cambridge IELTS 9 Student's Book එක ගන්න කියනවා.. මෙයාල නම් විකුනන්නෙ Rs.1800 ට but අපිට එ book එකෙන් එක essay එක්කුයි එක letter එක්කුයි විතරයි කරේ)

මෙ හැමදෙම ගැන බලලා මගෙ අදහස කෙටියෙන්ම කීවොත්, British Council එක IELTS preparation course කරන එක තෙරුමක් නෑ, ඒ ගෙවන ගානට පට්ටම පාඩුයි!

ඔයාල සාමන්යයෙන් 6. වගෙ band score එකක් බලාපොරොත්තු වෙනවන්ම් net එකේ ඔනෙතරම් resources තියනවා, ඒවගෙන් match ගහන්න පුලුවන් ලොවෙත් but ඔයාගෙ දැන් තියන English knowledge එක බලපානවා !

ගොඩක්ම අය අඩුවෙන්ම score කරන්නෙ writing task 2 කෙන්.. 6.5 වලට උඩින් වගේ score එකක් ගන්නනම් හොඳ lecturer කෙනෙක් හොයාගන්න එක හොඳයි self-study වලට වඩා මොකද එතකොට දෙතුන් පාර වියදම් කරලා exam කරන්න ඔනෙ වෙන්නෙ නෑ එක සැරෙන් ගොඩ දාගන්න පුලුවන්

ඉතින් British council ගැන කියනවනම් ඔය විස්තරේ තමයි කියන්න තියෙන්නෙ.. තව ගොඩක් අය කියනවා ACBT එකේ IELTS preparation course එක හොඳයි කියලා. දන්න කෙනෙක් ගෙන් අහලා ඒ ගැනත් විස්තර ටිකක් මේ කෙ කොටාගෙන යන්න හම්බුනොත්

කියන්න බැරිඋනා IELTS exam එකේ ගාන Rs.24100.

තව දෙයක් දැන් Computer Delivered IELTS කියලා එක්කුත් තියනවා එකෙදි වෙන්නෙwriting task 2ක අපිට Computer එකෙන් type කරලා exam එක කරන්න දෙන එක. Typing පුලුවන් නම් මේ ක්රමය ගොඩක් වටිනවා, මොකද? ගොඩක් වෙලාවට අපිට අතින් ලියද්දි ප්රශ්නයක් වෙන්නෙ time එක, typing පුලුවන් කෙනෙක්ට ලොකුවටම time එක ඉතුරුකරගන්න පුලුවන්.අනික handwriting එහෙම අව්ල් නම් එකටත් මේක හොඳ විසඳුමක්.

Self-study කරන අයට මං පාතින් දාන websites/resources ගොඩක් වටී කියලා හිතෙනවා

මං නම් මෙවගෙන් ලොකු දෙයක් කරගත්තා course එක follow කරාට වඩා.

http://ieltsliz.com/

IELTS Liz මෙයාගේ Advanced IELTS videos ටිකක් තියනවා පුලුවන්ම් කරන්න ගොඩක්

වටිනවා

https://ielts-simon.com/

IELTS Simon

https://drive.google.com/file/d/1Xrn1i0T2FAr6nBUQxmGMaQiwqMUw_U1A/view

Cambridge IELTS Books 1-13

https://drive.google.com/drive/folders/0ByZRCRByKPyXWlBXT0FNR3V0bUU?usp=sharing

https://drive.google.com/drive/folders/1ETJV7S0ZIkbCDEPyrqUjleksvrSMXDmx?usp=sharing

Other resources (G drive)

මෙ විස්තර ගොඩක් අය දැනටමත් දන්නවා but දන්නැති කෙනෙක්ට සරලවම idea එකක් ගන්න පුලුවන් වේයි IELTS exam එක ගැන.

ආ.. කියන්න අමතක උනානෙ.. රෙප් බාරගනු ලැබේ

එහෙනම් ඉතින් කිරියෙ IELTS කරන්න ඉන්න හැම කුකුලෙක්ටම ජය පතනවා

ජය වේවා!

[QUOTE="Av_Dragon warrior, post: 24152902, member: 556833"] [CENTER][SIZE="5"]හරි [COLOR="Red"]IELTS[/COLOR] exam එක ගැන මම දන්න දේවල් ටික කියන්න තමා මේ thread එක දැම්මේ..[/SIZE] [YOUTUBE]ZWHceKiOS3o[/YOUTUBE] [SIZE="5"]මුලින්ම බලමු මොකද්ද [COLOR="red"]IELTS[/COLOR] කියන්නෙ කියලා.. [COLOR="Blue"]International English Language Testing System[/COLOR][/SIZE][COLOR="Blue"] [/COLOR] [SIZE="5"]මූලික වශයෙන් මේකෙ Module දෙකක් තියනවා [/SIZE] [SIZE="6"]1. [COLOR="Blue"]Academic [/COLOR] 2.[COLOR="Red"]General[/COLOR][/SIZE][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="black"][U]Academic[/U][/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][SIZE="4"]සරලවම කීවොත් ඉගනගන්න යනවන්ම් මෙ module එක තමා කරන්න ඔනෙ.. [/SIZE][/CENTER] [B][SIZE="5"][COLOR="black"][CENTER][U]General [/U][/CENTER][/COLOR][/SIZE][/B] [CENTER][SIZE="4"]PR ගන්න හරි Job එක්කට හරි යනවන්ම් module මෙ එක කරන්න ඕනෙ[/SIZE] [SIZE="4"]Academic General කියලා එන ප්රශ්න වල ලොකු වෙනසක් නෑ but Academic එක General එකට වඩා අමාරුයි.. examiners ල Academic කරන අයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා General අයට වඩා[/SIZE] [U][B][SIZE="5"]දැන් බලමු exam එක කොහොමද තියෙන්නෙ කියලා[/SIZE][/B][/U] [SIZE="4"]මූලිකවම IETS exam එකේ [B]overview[/B] එක[/SIZE] [SIZE="4"]Writing Speaking Reading Listening [/SIZE] [IMG]https://i.imgur.com/dNHYR50.jpg[/IMG] Total time : 2h 45min[/CENTER] [B][CENTER][SIZE="5"]දැන් බලමු IELTS preparation courses ගැන[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="4"]දැනට ලංකාවෙ ගොඩක්ම ප්රසිද්ධ[/SIZE][/CENTER] [CENTER][SIZE="4"][COLOR="Blue"]British Council[/COLOR] [COLOR="SeaGreen"]ACTBT[/COLOR] [COLOR="Red"]IDP[/COLOR] එකයි.[/SIZE] [SIZE="4"]ඊට අමතරව තව ගොඩක් තැන් තියනවා ඒ වගේම ගොඩක් experiences තියන lecturers ලත් වෙනම පංති කරනවා ගොඩක් තැන්වල.. [/SIZE] [COLOR="Blue"][SIZE="4"]මගෙ අත් දැකීම ගැන කියනවනම්, මං ගියේ British Council ලගෙ preparation course එකට. Course එක ගැන කියනවනම්, Course fee : Rs. 29000 (Dec.2018) Duration : 25 h (5 weeks)[/SIZE][/COLOR] [SIZE="4"]මෙහෙමයි මෙයාලා මුලින් කියන්නෙ course එකේදි personal feedback එකක් දෙනවා ඒ වගේම library එකට free access දෙනවා ඔනෙම දෙයක් අහන්න පුලුවන් කියලා but එ කියන තරම් ඒ දේවල් practical නෑ.. මං දෙතුන් සැරයක් ගෙදරදි practice කරල essay/letters ගිහින් දුන්නා අපිට හිටපු lecturer ට එක එක සැරයක් දුන්නම කීව දැන් ටිකක් හදිස්සි next week බලන්නම් කියල , තවත් පාරක් මං essay එකක් ගිහින් දුන්නම උඩින් පල්ලෙන් බලලා බයිලා ගැහුවා පොඩිම පොඩි grammar mistake එකක් ගැන.. ඉතින් කියන්න තියෙන්නෙ මෙයාලා කියනවා වගේ personal feedback දෙන්නෙ නැ බට් මෙ preparation course එකේදි එයාල IELTS exam එක ගැන වටින වගේම ගොඩක් වැදගත් කරුණු එක්ක exam එකේ ප්රශ්න එන්නෙ මෙහෙමයි මෙ එක එක ප්රශ්නෙට උත්ත් කරන්නෙ මෙහෙමයි කියල කියල දෙනවා, basically කීවොත් මෙයාල මෙතන guide lines දීල IELTS exam එකෙ use කරන්නන ඔනෙම technique ටික කියල දෙන එක විතරයි.. Grammar/Spoken ඉගැන්වීමක් කරන්නෙ නැ කොහෙත්ම.. but course එකේදි speaking,listening,reading and writing ඔක්කම practice කරනවා groups දාලා. (ආ.. අමතක උනා මෙයාලා Cambridge IELTS 9 Student's Book එක ගන්න කියනවා.. මෙයාල නම් විකුනන්නෙ Rs.1800 ට but අපිට එ book එකෙන් එක essay එක්කුයි එක letter එක්කුයි විතරයි කරේ)[/SIZE] [SIZE="4"]මෙ හැමදෙම ගැන බලලා මගෙ අදහස කෙටියෙන්ම කීවොත්, British Council එක IELTS preparation course කරන එක තෙරුමක් නෑ, ඒ ගෙවන ගානට [COLOR="Red"]පට්ටම පාඩුයි! [/COLOR] [/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"]ඔයාල සාමන්යයෙන් 6. වගෙ band score එකක් බලාපොරොත්තු වෙනවන්ම් net එකේ ඔනෙතරම් resources තියනවා, ඒවගෙන් match ගහන්න පුලුවන් ලොවෙත් but ඔයාගෙ දැන් තියන English knowledge එක බලපානවා ![/COLOR][/SIZE][/CENTER] [COLOR="DarkOrange"][SIZE="4"][CENTER]ගොඩක්ම අය අඩුවෙන්ම score කරන්නෙ writing task 2 කෙන්.. 6.5 වලට උඩින් වගේ score එකක් ගන්නනම් හොඳ lecturer කෙනෙක් හොයාගන්න එක හොඳයි self-study වලට වඩා මොකද එතකොට දෙතුන් පාර වියදම් කරලා exam කරන්න ඔනෙ වෙන්නෙ නෑ එක සැරෙන් ගොඩ දාගන්න පුලුවන්[/CENTER][/SIZE][/COLOR] [CENTER][SIZE="4"]ඉතින් British council ගැන කියනවනම් ඔය විස්තරේ තමයි කියන්න තියෙන්නෙ.. තව ගොඩක් අය කියනවා ACBT එකේ IELTS preparation course එක හොඳයි කියලා. දන්න කෙනෙක් ගෙන් අහලා ඒ ගැනත් විස්තර ටිකක් මේ කෙ කොටාගෙන යන්න හම්බුනොත්[/SIZE][/CENTER] [B][U][CENTER][SIZE="4"]කියන්න බැරිඋනා IELTS exam එකේ ගාන Rs.24100.[/SIZE][/CENTER][/U][/B] [CENTER][SIZE="4"]තව දෙයක් දැන් [COLOR="Blue"]Computer Delivered IELTS[/COLOR] කියලා එක්කුත් තියනවා එකෙදි වෙන්නෙwriting task 2ක අපිට Computer එකෙන් type කරලා exam එක කරන්න දෙන එක. Typing පුලුවන් නම් මේ ක්රමය ගොඩක් වටිනවා, මොකද? ගොඩක් වෙලාවට අපිට අතින් ලියද්දි ප්රශ්නයක් වෙන්නෙ time එක, typing පුලුවන් කෙනෙක්ට ලොකුවටම time එක ඉතුරුකරගන්න පුලුවන්.අනික handwriting එහෙම අව්ල් නම් එකටත් මේක හොඳ විසඳුමක්.[/SIZE] [SIZE="4"]:yes:Self-study කරන අයට මං පාතින් දාන websites/resources ගොඩක් වටී කියලා හිතෙනවා :yes: මං නම් මෙවගෙන් ලොකු දෙයක් කරගත්තා course එක follow කරාට වඩා.[/SIZE] [COLOR="Red"][URL="http://ieltsliz.com/"]http://ieltsliz.com/[/URL] [SIZE="4"]IELTS Liz මෙයාගේ Advanced IELTS videos ටිකක් තියනවා පුලුවන්ම් කරන්න ගොඩක් වටිනවා[/SIZE] [URL="https://ielts-simon.com/"]https://ielts-simon.com/[/URL] [SIZE="4"]IELTS Simon[/SIZE] [URL="https://drive.google.com/file/d/1Xrn1i0T2FAr6nBUQxmGMaQiwqMUw_U1A/view"]https://drive.google.com/file/d/1Xrn1i0T2FAr6nBUQxmGMaQiwqMUw_U1A/view[/URL] [SIZE="4"]Cambridge IELTS Books 1-13[/SIZE] [URL="https://drive.google.com/drive/folders/0ByZRCRByKPyXWlBXT0FNR3V0bUU?usp=sharing"]https://drive.google.com/drive/folders/0ByZRCRByKPyXWlBXT0FNR3V0bUU?usp=sharing[/URL] [URL="https://drive.google.com/drive/folders/1ETJV7S0ZIkbCDEPyrqUjleksvrSMXDmx?usp=sharing"]https://drive.google.com/drive/folders/1ETJV7S0ZIkbCDEPyrqUjleksvrSMXDmx?usp=sharing[/URL] [SIZE="4"]Other resources (G drive) [/SIZE][/COLOR][/CENTER][COLOR="Red"][/COLOR] [CENTER][SIZE="4"][COLOR="blue"][B]මෙ විස්තර ගොඩක් අය දැනටමත් දන්නවා but දන්නැති කෙනෙක්ට සරලවම idea එකක් ගන්න පුලුවන් වේයි IELTS exam එක ගැන. [/B][/COLOR] [/SIZE] [CENTER][SIZE="5"]:lol::lol::lol: :D [B][COLOR="darkorange"]ආ.. කියන්න අමතක උනානෙ.. [B][COLOR="Black"]රෙප්[/COLOR][/B] බාරගනු ලැබේ[/COLOR][/B] :D [/SIZE] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=24152902"][IMG]http://christchurchchatt.org/dev/images/stories/clipart/clickhere-button1.gif[/IMG][/URL][/CENTER] [SIZE="5"][COLOR="darkorange"][B]එහෙනම් ඉතින් කිරියෙ IELTS කරන්න ඉන්න හැම කුකුලෙක්ටම ජය පතනවා ජය වේවා! [IMG]https://i.gifer.com/embedded/download/6i2z.gif[/IMG][/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom