max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අසරනම වෙලා මෙසේ ලියමි..
    එක කීයක් හරි දීල IELTS certificate එක හදා ගන්න එකෙක් දන්නවනම් කියපල්ලකො. ??

    මේ වෑයම රජ වීමට නොව, තවකෙක්ව පාගා දැමීමට නොව, මුතු ඇටයෙන් ඈතට ගොස් නිදහසේ සිටීමටය. ☺️
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අසරනම වෙලා මෙසේ ලියමි..
    එක කීයක් හරි දීල IELTS certificate එක හදා ගන්න එකෙක් දන්නවනම් කියපල්ලකො. ??

    මේ වෑයම රජ වීමට නොව, තවකෙක්ව පාගා දැමීමට නොව, මුතු ඇටයෙන් ඈතට ගොස් නිදහසේ සිටීමටය. ☺️
    ඒක හරි යන්නේ නෑ කොල්ලෝ. හොද සර් කෙනෙක් හොයා ගෙන ගට අරන් ඉගෙන ගනින්. ඉක්මනට ගොඩ දාගන්න පුලුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    ඔව්ව සල්ලි දීලා ගොඩදාගන්න ලංකාවෙ කරන එක්සෑම් එකක් නෙමෙයි නේද? එහෙනම් උඹේ නමින් වෙන එකෙක් පෙනී ඉන්න ඕන.
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    5B348BF0-73C5-4847-B640-7530E8B6B9B8.jpeg
     
    • Haha
    Reactions: Master malli

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    ඒක හරි යන්නේ නෑ කොල්ලෝ. හොද සර් කෙනෙක් හොයා ගෙන ගට අරන් ඉගෙන ගනින්. ඉක්මනට ගොඩ දාගන්න පුලුවන්
    Ehema honda kenek dannawa nam matath kiyapan machan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    උබ කොහෙද යන්න ප්ලෑන් කරන්නෙ ?කොහොම හරි පැන ගනින් බන් වෙන රටකට. youtube එකෙන් බලන් self studies කරන්න.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    උබ වගේම පෙනුම තියෙන IELTS හොඳට පුළුවන් එකෙක් යවපන් exam එකට :)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Lankawe machan fail karana sin ekak thiyanwa....un okkamath aduwama 4-5 parak karanawa......in pasa thama pass karana
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    අසරනම වෙලා මෙසේ ලියමි..
    එක කීයක් හරි දීල IELTS certificate එක හදා ගන්න එකෙක් දන්නවනම් කියපල්ලකො. ??

    මේ වෑයම රජ වීමට නොව, තවකෙක්ව පාගා දැමීමට නොව, මුතු ඇටයෙන් ඈතට ගොස් නිදහසේ සිටීමටය. ☺️
    තොපිලා වගේ කලකාන්නි මේකෙන් යන්න එපා මෙහෙට වෙලා හිටු, තොට හරියන්නේ මෙහෙ,

    උඹ මේක අහපු විදියෙන් උඹ හරියන්නේ මේකේ ඉන්න එක එක පක්ෂ වලට #ක දෙන සෙට් එකට, යකෝ තමුන්ට වටිනාකමක් දීපන්, උඹට මේ අමුතු ඇටන් යන්නම ඕනිනම් අන්න එක කරපන්, බැරි දෙයක් නැ ඕකට කියන්නේ කාලකන්නි කම කියලා, උඹ මේක උඹට IELTS කරන්න උදව්වක් කිව්වානම් මෙහෙම රෙස්පොන්ඩ් කරන්නේ නැ , කීයක් හරි දීලා කිව්වහම තමයි හිතුවේ මෙහෙම ලියන්න ඕනි කියලා

    යකෝ දන්නා උන් ඉන්නවා මාසෙන් සති තුනෙන් 7+ band ගොඩ දාපු උන් ලොකු දැනුමක් තිබුනේ නැතුව,

    එක නිසා මිනිහක් ගෙන් ඉල්ලාපන් උදව්ව උඹට මහන්සි වෙන්න නැතුව හොර කරන්න නෙවෙයි, ඒවගේ උනාට මම කියන්නේ බෙසිගේ සන් ලා කියලා
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    දන්න එකෙක් 20 පාරක් කරලා 21 වැනි පාර 8,8,8,9 ගොඩ දාල තිබ්බා. අවුරුදු 45 යි. ලොකු ළමයි දෙනෙකු ත් ඉන්නවා.

    දැන් ඕස්ට්‍රේලියා.
    මීට අවුරුදු 3 කට කලින් VISA හම්බ වෙලා තියෙන්නේ.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    තොපිලා වගේ කලකාන්නි මේකෙන් යන්න එපා මෙහෙට වෙලා හිටු, තොට හරියන්නේ මෙහෙ,

    උඹ මේක අහපු විදියෙන් උඹ හරියන්නේ මේකේ ඉන්න එක එක පක්ෂ වලට #ක දෙන සෙට් එකට, යකෝ තමුන්ට වටිනාකමක් දීපන්, උඹට මේ අමුතු ඇටන් යන්නම ඕනිනම් අන්න එක කරපන්, බැරි දෙයක් නැ ඕකට කියන්නේ කාලකන්නි කම කියලා, උඹ මේක උඹට IELTS කරන්න උදව්වක් කිව්වානම් මෙහෙම රෙස්පොන්ඩ් කරන්නේ නැ , කීයක් හරි දීලා කිව්වහම තමයි හිතුවේ මෙහෙම ලියන්න ඕනි කියලා

    යකෝ දන්නා උන් ඉන්නවා මාසෙන් සති තුනෙන් 7+ band ගොඩ දාපු උන් ලොකු දැනුමක් තිබුනේ නැතුව,

    එක නිසා මිනිහක් ගෙන් ඉල්ලාපන් උදව්ව උඹට මහන්සි වෙන්න නැතුව හොර කරන්න නෙවෙයි, ඒවගේ උනාට මම කියන්නේ බෙසිගේ සන් ලා කියලා
    සහතික ඇත්ත මචන්. මම දන්න උන් ඉන්නවා උනන්දු වෙලා ගොඩ ගිය. මුන් වගේ කම්මැලි හැමදේම මුදලට කරගන්න පුළුවන් කියල හිතන උන් නිසා තමයි රට මෙහෙම තියෙන්නේ. අනික සල්ලි දීලා IELTS කරලා visa ගත්තා කියමුකෝ. ඉංග්‍රීසි බැරුව. කොහොමත් ඌට සාර්ථක වෙන්න බැහැ , ඊට වඩා හොඳයි ලංකාවටම වෙලා ඉන්න එක.
     
    • Like
    Reactions: shenat

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    තොපිලා වගේ කලකාන්නි මේකෙන් යන්න එපා මෙහෙට වෙලා හිටු, තොට හරියන්නේ මෙහෙ,

    උඹ මේක අහපු විදියෙන් උඹ හරියන්නේ මේකේ ඉන්න එක එක පක්ෂ වලට #ක දෙන සෙට් එකට, යකෝ තමුන්ට වටිනාකමක් දීපන්, උඹට මේ අමුතු ඇටන් යන්නම ඕනිනම් අන්න එක කරපන්, බැරි දෙයක් නැ ඕකට කියන්නේ කාලකන්නි කම කියලා, උඹ මේක උඹට IELTS කරන්න උදව්වක් කිව්වානම් මෙහෙම රෙස්පොන්ඩ් කරන්නේ නැ , කීයක් හරි දීලා කිව්වහම තමයි හිතුවේ මෙහෙම ලියන්න ඕනි කියලා

    යකෝ දන්නා උන් ඉන්නවා මාසෙන් සති තුනෙන් 7+ band ගොඩ දාපු උන් ලොකු දැනුමක් තිබුනේ නැතුව,

    එක නිසා මිනිහක් ගෙන් ඉල්ලාපන් උදව්ව උඹට මහන්සි වෙන්න නැතුව හොර කරන්න නෙවෙයි, ඒවගේ උනාට මම කියන්නේ බෙසිගේ සන් ලා කියලා

    හරි හරි බන් ඕකට ඔච්චර තරහ ගන්න එපා. අනිම මම මේ කුඩු විකුනන්න ඇහුව නෙමේනෙ. උඹල හෙන හැඟීම්බර වෙනවනෙ. :D :D :D

    IELTS කලා ඉතින් මම. කෙල උනා. උපරිම 5.5/6 වගේ එයි. අවුලක් නැහැ,. ආයෙ මහන්සි වෙලා කරනවා, මේ පාරට වඩා.

    මචන්ස්ල සේරගෙම අදහස් උපදෙස් වලට තෑන්ක්ස්..