sam_sajith

Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    හරි හරි බන් ඕකට ඔච්චර තරහ ගන්න එපා. අනිම මම මේ කුඩු විකුනන්න ඇහුව නෙමේනෙ. උඹල හෙන හැඟීම්බර වෙනවනෙ. :D :D :D

    IELTS කලා ඉතින් මම. කෙල උනා. උපරිම 5.5/6 වගේ එයි. අවුලක් නැහැ,. ආයෙ මහන්සි වෙලා කරනවා, මේ පාරට වඩා.

    මචන්ස්ල සේරගෙම අදහස් උපදෙස් වලට තෑන්ක්ස්..
    සොරි මචන් මම දේවල් වටෙන් කියන්නේ නැ කෙලින්ම කියන එකෙක් එකයි මේකේ උන් මට වැඩිය කැමතිත් නැත්තේ,

    contents ටිකක් තියනවා ඕනිනම් කියපන් PM එකක් දාපන් දෙන්නම්, බැරි නැ, උඹ ඔය අහපු විදියෙන් මේකේ තව ඔය වගේ උන් බලන් ඉන්නවා නම් උනුත් ඔය රැල්ලටම තමයි යන්නේ බන් එකයි, ඔකේ ටෙක්නික් එක තාම උඹට සෙට් වෙලා නැතුව ඇති ට්‍රයි කරපන් ඕක පුළුවන්
     
    • Like
    Reactions: shenat

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    අපි කට්ට කාල සල්ලි වියදම් කරල 5-6 පාර කරල යනවා.. අර ඉන්දියන්කාරයෝ හොර සහතික හදාගෙන යනවා. පිටරට ඉන්න උන් දන්නවා ඉන්දියන් එවුන්ගේ ඉංග්‍රීසි දැනුම. හරිම සෝචනීයයි.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    අපි කට්ට කාල සල්ලි වියදම් කරල 5-6 පාර කරල යනවා.. අර ඉන්දියන්කාරයෝ හොර සහතික හදාගෙන යනවා. පිටරට ඉන්න උන් දන්නවා ඉන්දියන් එවුන්ගේ ඉංග්‍රීසි දැනුම. හරිම සෝචනීයයි.
    නැ මම ඕක හොඳට හොයලා බැලුවා ඔක්කොම scams , IELTS හොරට කරන්න බැ
     
    nirmalvithana

    Member
    Sep 19, 2006
    8
    2
    3
    අසරනම වෙලා මෙසේ ලියමි..
    එක කීයක් හරි දීල IELTS certificate එක හදා ගන්න එකෙක් දන්නවනම් කියපල්ලකො. ??

    මේ වෑයම රජ වීමට නොව, තවකෙක්ව පාගා දැමීමට නොව, මුතු ඇටයෙන් ඈතට ගොස් නිදහසේ සිටීමටය. ☺️
    Don't know this is fake or not. Got it from group chat. As per him, he is having access to IELTS backend DB and they will write fake results to DB. Just chat with him on whatsapp and check. +1330 680 6557
     
    • Haha
    Reactions: shenat

    Americanbuwa

    Junior member
  • Jul 11, 2021
    25
    15
    18
    ඕයි ඕයි මේ මාත් මේ ඇටෙන් යන්න තමයි හදන්නේ.ඒත් ඒහෙම කියල හොර වැඩ කරන්න එපා.ජෙනුයින් ගේම ගහමු.මාත් නිදිමරාගෙන වැඩ කරනවා.උබටත් පුලුවන් උනන්දු වෙලා වැඩ කරමු.
     
    • Love
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    ඕයි ඕයි මේ මාත් මේ ඇටෙන් යන්න තමයි හදන්නේ.ඒත් ඒහෙම කියල හොර වැඩ කරන්න එපා.ජෙනුයින් ගේම ගහමු.මාත් නිදිමරාගෙන වැඩ කරනවා.උබටත් පුලුවන් උනන්දු වෙලා වැඩ කරමු.
    Loved the courage. All the best !
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    Oya monawa karath anthimata Course fee gewanna vidihakuth balapalla.
    Lankawen foreign campus walata payments karanna ba.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ආපහු කරන්න මිත්‍රයා. අමාරු දෙයක් නෙමේ. තමන්ගෙ මහන්සියෙන් දැනුමෙන් ගද්දිනෙ වටින්නෙ. ඇරත් වෙන විකල්පයක් නෑ.
     
    • Like
    Reactions: Didy and shenat

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    නැ මම ඕක හොඳට හොයලා බැලුවා ඔක්කොම scams , IELTS හොරට කරන්න බැ
    රෙද්ද තමයි බ්‍රෝ කැනඩා බෑන්ඩ් එක 25.
    only ෆ්රේෂ් ඈපලිකන්ස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,948
    113
    ආශ්චර්යමත් රටක
    හරි හරි බන් ඕකට ඔච්චර තරහ ගන්න එපා. අනිම මම මේ කුඩු විකුනන්න ඇහුව නෙමේනෙ. උඹල හෙන හැඟීම්බර වෙනවනෙ. :D :D :D

    IELTS කලා ඉතින් මම. කෙල උනා. උපරිම 5.5/6 වගේ එයි. අවුලක් නැහැ,. ආයෙ මහන්සි වෙලා කරනවා, මේ පාරට වඩා.

    මචන්ස්ල සේරගෙම අදහස් උපදෙස් වලට තෑන්ක්ස්..

    නිකන්ම exam ලියලා හරියන්නෙ නෑ. හැම එකකදිම කලින් එකට වඩා ලකුණක් හරි වැඩි කරගන්න මහන්සි වෙලා study කරන්න ඕන. ඒ විදියට 10 සැරයකට වඩා කරලා ගොඩ ගිය අය ඉන්නවා.

    හරි resources follow කරන්න. Cheat කරන්න හදන්න එපා. නමුත් ලකුණු ගන්න පුළුවන් techniques, tips තියෙනවා ඒවා හරි තැනකින් study කරන කොට කියනවා.

    මෙන්න මේ දෙක බලපන් youtube වල overall හොඳයි.
    1. e2language
    2. Studyhub (me Indian set ekak. E unata mama highly recommend karanawa. Mama class giye PTE walata. IELTS ekath hodai kiyala hithanawa. Ekath online. Ubata lankawe idan online karanna puluwan. )

    තව improve කරගන්න හොඳම දේවල් ටිකක් කියන්නං. හැමදාම English news අහන්න. English පත්තර, කතා පොත් කියවන්න පිටු කීපයක් හරි කමක් නෑ.
    Movies, TV series බලද්දි මුලින් English subtitles එක්ක බලන්න. පස්සෙ ඒක ටික ටික නවත්තලා subtitles නැතුව බලන්න.

    ඔය ටික කරපන්කො මාස 6ක්. ඊට පස්සෙ progress එක කියපන්. මාසෙන් මාසෙට exam කරන එක බොරු වැඩක් improve කරගෙන නැත්නම්.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    Don't know this is fake or not. Got it from group chat. As per him, he is having access to IELTS backend DB and they will write fake results to DB. Just chat with him on whatsapp and check. +1330 680 6557
    lie… u can get fake anything in SL but not IELTS
     
    • Like
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    රෙද්ද තමයි බ්‍රෝ කැනඩා බෑන්ඩ් එක 25.
    only ෆ්රේෂ් ඈපලිකන්ස්
    I didn't get ban ? Canada migration system is very straight forward,

    They evaluate your Education Qualification, Age, Experience (Canadian and Non-Canadian) then Language proficiency + additions such as Job offers, blood relations etc. and IELTS or any language test will get you considerable points if you can score good machan, This is about their EE machan correct me if im wrong
     
    • Like
    Reactions: Master malli

    Sailor90

    Well-known member
  • May 12, 2021
    292
    544
    93
    මෙහෙමයි, මමත් 2017 IELTS කලා පලවෙනි වතාවට. මට වැඩිය English පුළුවන් අය ඕනේ තරම් මං ගිය ක්ලාස් එකේ හිටියා. නමුත් මං එයාලට වඩා mock papers කරමින්, YouTube tutorials බලමින් මහන්සි උනා. මට UK විසා වලට ඕනේ උනේ 5.5, නමුත් මට 8.0 තිබ්බා. මට වැඩිය language එක පුළුවන් අය හිටියත් 8.0 තිබ්බේ මට විතරයි.

    IELTS වල score කරන්න ඔයාට english knowledge එක තිබ්බට මදි. Time management skill එක හොඳටම තියෙන්න ඕනේ. IELTS paper එකේ ගොඩක් උත්තර තියෙන්නේ ප්‍රශ්නේ ඇතුලේමයි. ඒක නිසා keywords highlight කරගන්න පුරුදු වෙන්න වෙලා නොයවා. Years, Locations, Names. ඔය වගේ දේවල් පටස් ගාල underline කරගත්තම ඔයාගේ මොලේ පුරුදු වෙනවා paper එකේ focus කරන්න ඕනේ මොනාටද කියලා. නැත්තම් ඔයාට මුළු paragraph ඔක්කොම කියවන්න වෙනවා කාලේ නාස්ති කරගෙන.

    Camebridge practice papers tika සල්ලි දීල අරගෙන ලඟින් timer එකක් තියාගෙන තමන්ට අවංක වෙලා time එකට against papers ඔක්කොම කරන්න. කලින් papaer එක කලාට වඩා එක මිනිත්තුවක් හරි අඩුවෙන්, එක ලකුණක් හරි වැඩියෙන් score කරන්න, තමන්ගේ progress එක record කරගන්න.
    Youtube tutorials බලන්න speaking session eka කොහොමද improve කරගන්නේ කියලා.
    කෙටියෙන්ම කියනවා නම් තමන්ට අවංක වෙලා මහන්සි වෙන්න ඔයාට easy හොඳ score එකක් ගන්න පුළුවන්.

    Hard work beats the talent when the talent doesn't work hard!
     
    Yep, agreed and again agreed !
     
    • Like
    Reactions: Sailor90

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27

    Hard work neme bro.. smart work!! hard practice neme smart practice !!
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    අසරනම වෙලා මෙසේ ලියමි..
    එක කීයක් හරි දීල IELTS certificate එක හදා ගන්න එකෙක් දන්නවනම් කියපල්ලකො. ??

    මේ වෑයම රජ වීමට නොව, තවකෙක්ව පාගා දැමීමට නොව, මුතු ඇටයෙන් ඈතට ගොස් නිදහසේ සිටීමටය. ☺️
    boru karanna yanna eppa , class gihin exam goda daganin.. sri lankava vage nemai ne.. anika api yanne venaratakatanee..
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    g146sdfsfsd.jpg