තැන්ක්ස් බන්.ඕක තමයි ඇහුවෙ.Job cv walata nam ielts damma kiyala loku wadak wenne na, ube skill ekai attitude ekai spoken english kiyana 3 thamai ona wenne, ielts karala thiyagathtata wadak na ban oka (ielts certificate) 2-3 years walin expire wenawa.


නැත්නම් අනිවා ආයෙත් IELTSකරලා marks submitකරන්න ඕන කියල තමයි දන්න විදියටනම් 
