IESL ඉන්ජිනෙරුව පොඩ්ඩක් එන්නකො

Pradeep27

Active member
  • Oct 14, 2010
    395
    71
    28
    One of biggest PCR Machine in Sri lanka has broken,one chinese Engineers has to come for repair it
    ලන්කාවෙ ඉන්ජිනෙරු සන්ගමයක් තියෙන්නෙ මොකටද?මෙ වගෙ එකක් වත් හදාගන්න Engineers kenek nadda IESL or.Engineer Council eke Abeykoon oya putuwa dela පලයන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඕවා බොහොම sensitive උපකරණ. එහෙම නිකන් ආවාට ගියාට හදන්න බැරිව ඇති. ප්‍රශ්නයක් උනාම vendor expert කෙනෙක්ම එන්න වෙනවා ඇති බන්.
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    IMG_20201029_182539.jpg
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕවා repair කරන්නත් දන්නා එවුන් ඕනේ තමා
    එක දිගට වැඩ කරන යද්දී ඕනෑම දෙක ලෙඩ එන්න පුළුවන්
    අපේ උන්ට කර ගන්න බැරිනම් ගෙන්නපු රටට හරි යවලා ඕවා පුරුදු කරලා තියන්න තිබ්බා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    Uba kiyana katawa atta,eth advice aranwat hadanna munge ekekwat nadda ban.programme karanna unat ehe idan pullwan.attaama lajjai IESL eka gana.unta one salli kalakanni

    anyway, සාමාන්‍යයෙන් basic troubleshooting guide දෙනවා ඇති. Product එකේ internal operations ගැන එහෙම 3rd party අයට කියන්නේ නැහැ නේද..
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    ඕවා repair කරන්නත් දන්නා එවුන් ඕනේ තමා
    එක දිගට වැඩ කරන යද්දී ඕනෑම දෙක ලෙඩ එන්න පුළුවන්
    අපේ උන්ට කර ගන්න බැරිනම් ගෙන්නපු රටට හරි යවලා ඕවා පුරුදු කරලා තියන්න තිබ්බා
    මමත් field eke inne.අපිටත් ඔහොම උනම Video cl ekak හරි aran adivce arana Hadanawa.Eka karannat knowwdge ekak one එහෙමත් එකෙක් වත් මෙහෙ????
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,416
    4,044
    113
    Owa godak closed systems. Service ekath ekkama thama wikunanne.
    Ape unge awula thama backup plan ekak nathiwa eka digata ekama machine eka use karapu eka.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    Owa godak closed systems. Service ekath ekkama thama wikunanne.
    Ape unge awula thama backup plan ekak nathiwa eka digata ekama machine eka use karapu eka.
    ඉදල හිටල PCR test එකක් කරන්න වගේ ගෙනල්ලා ඇති.. මේ වගේ load එකක් දරන එක තමයි ප්‍රශ්නෙ .. ඒත් ඉතින් ඔය ජාතියේ test equipments එකයිද ඇත්තේ ?? අනේ මංදා
     
    • Like
    Reactions: KandyMalli

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    Owa godak closed systems. Service ekath ekkama thama wikunanne.
    Ape unge awula thama backup plan ekak nathiwa eka digata ekama machine eka use karapu eka.
    Monaunat dan Chinek enakan inna epai ban.Engineer council wage ewa one Jathika prasmekadi wisadun denna.balanpan result kiyaka parakkuda dan.aru enakn inn one balagena
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    ඉදල හිටල PCR test එකක් කරන්න වගේ ගෙනල්ලා ඇති.. මේ වගේ load එකක් දරන එක තමයි ප්‍රශ්නෙ .. ඒත් ඉතින් ඔය ජාතියේ test equipments එකයිද ඇත්තේ ?? අනේ මංදා
    Uba kiyana eka attaa.machine kiyana ewa kadena eka samanaya ekak.e wage ewa hadaganna ba kiyanne ratakata wadak tynawada ban.Mnatada oya Engineering Council ?unta pothe danuma witrai
     
    • Haha
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,416
    4,044
    113
    ඉදල හිටල PCR test එකක් කරන්න වගේ ගෙනල්ලා ඇති.. මේ වගේ load එකක් දරන එක තමයි ප්‍රශ්නෙ .. ඒත් ඉතින් ඔය ජාතියේ test equipments එකයිද ඇත්තේ ?? අනේ මංදා
    Kiyala wadak na bn. Hadda parana ekak wenna athi. 😂😂😂

    dan fund ekak daai aluth machine ekak ganda.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වයර් කපපු මල්ටි බෑරල් ගොඩ දාපු වුනුත් හිටියා,. ඒත් චීන බඩු ගොඩ දාන්න හුගක් වෙලාවට කෑල්ල ගේන්නම ඕනේ. හාඩ්වෙයා විතරක් නෙමේ උන්ගේ සොෆ්ට්වෙයාත් අවුල් නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    උබ ඉන්ජීනේරු field ඒකේ නෙමේ නේද? IESL කියන්නේ පිස්සන් කොටුවක් බව ඇත්ත. හැබයි බන් ඔය වගේ වැඩක් කරන්න මාස ගනන් යනවා මුකුත් නොදැන.දැන් රෙපයාර් කරන්න පුළුවන් බඩු නැහැ. බෝඩ් එකම අලුතෙන් දාන්න ඕනේ. Power supply unit වගේ නම් ගොඩ දාගන්න පුළුවන්. ඒත් සමහර එව්වාගේ SMC තොගේ දැක්කම වැඩේ අත ඇරලා දානවා.කොහොමත් circuit diagram, firmware වගේ එලියට දෙන්නේ නැහැ කොම්පැනිය වලින්.
     
    • Like
    Reactions: AZee RoXx