මචන් පොඩි හෙල්ප් එකක් ගන්න සීපිඩී කෝර්ස් ගැන විස්තර අහගන්න IESL එකේ මෙම්බර් කෙනෙක් ඉන්නව නම් පීඑම් එකක් දාපන්කො
2017 යීයර් එකට තියෙන සීපිඩී කොර්සස් ගැන මොකක් හරි කියල නිව්ස්ලෙටර් මුකුත් ආවද කියල දැනගන්නයි ඕන. සයිට් එකේ තියෙන්නෙ 2016 කෝර්සස් ගැන නේ තාම. මට දැනගන්න ඕන සයිට් එක අප්ඩේට් නොවී අලුත් කෝර්සස් වල ඩේට්ස් පබ්ලිශ් කරලද කියල.Oya IESL member kenek nam ewa gana wisthara email walin enawa. Mona wage wistharayakda hoyanne? Mama IESL associate member kenek.