IF FACEBOOK IS A COUNTRY . . .

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    buy-facebook-fans-small.jpg


    ෆේස් බුක් කියන්නෙ රටක් නම්,එය ලොකයේ තෙවන විශාලම ජනගහනයක් සිටින රටයි.

    1. චීනය - 1,339,724,852

    2. ඉංදියාව - 1,210,193,422

    3. ෆේස් බුක් - 800,000,000

    4. ඇමරිකා එක්සත් ජනපදය - 312,873,000
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔය කිව්වේ ඉතිං... එතකොට ඉන්දියාවෙයි චීනෙයි උන facebook යන්නේ නැද්ද? නැත්නම් උන dual citizen ද?...