If higher dimensions exist

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    lsd wtf GIF
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,192
    14,337
    113
    ගොඩක් අය මේ සබ්ජෙක්ට් එකට එච්චර ඉන්ටරෙස්ට් එකක් නැ වගේ..ඉස්සර ඉදපු අය ගොඩ දෙනෙක් දැන් එන්නේ නැ.ටික ටෝක් කාරයෝ ටික තමයි ඉතුරු උනේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,739
    10,369
    113
    TFS broo
    ගොඩක් අය මේ සබ්ජෙක්ට් එකට එච්චර ඉන්ටරෙස්ට් එකක් නැ වගේ..ඉස්සර ඉදපු අය ගොඩ දෙනෙක් දැන් එන්නේ නැ.ටික ටෝක් කාරයෝ ටික තමයි ඉතුරු උනේ
    දැන් තියෙන ප්‍රශ්න එක්ක මේවගේ දෙයක් බලන්න තරම් වෙලා නැතුව ඇති !
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,848
    68,251
    113
    ගොඩක් අය මේ සබ්ජෙක්ට් එකට එච්චර ඉන්ටරෙස්ට් එකක් නැ වගේ..ඉස්සර ඉදපු අය ගොඩ දෙනෙක් දැන් එන්නේ නැ.ටික ටෝක් කාරයෝ ටික තමයි ඉතුරු උනේ
    They are stuck in covid dimension these days
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,192
    14,337
    113
    They are stuck in covid dimension these days
    Good for them 😁
    TFS broo

    දැන් තියෙන ප්‍රශ්න එක්ක මේවගේ දෙයක් බලන්න තරම් වෙලා නැතුව ඇති !
    ඔව් එක අත්ත..මන් එහෙම කිව්වෙ මචන් තරහකට නෙමෙයි..මන් ඔය වෙන වෙන (ජොක්,පොලිටික්ස් වගෙ) දැම්මම මිට වඩා එන්ගෙජ් වෙනවනෙ කට්ටිය.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,304
    113
    Colombo, Sri Lanka
    Good for them 😁

    ඔව් එක අත්ත..මන් එහෙම කිව්වෙ මචන් තරහකට නෙමෙයි..මන් ඔය වෙන වෙන (ජොක්,පොලිටික්ස් වගෙ) දැම්මම මිට වඩා එන්ගෙජ් වෙනවනෙ කට්ටිය.
    SAD TRUTH BRO ... :( (y) (y)
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,827
    9,254
    113
    මේවගෙ එකක අමුතුවෙන් මොනව හිතන්නද. පොප්සයන්ස් කෑලි මිනිස්සුන්ට සිත්ගන්නාසුලු දෙයක් වෙන්න අවශ්‍යම නෑ. මේව දැන් නෝමලයිස් වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,192
    14,337
    113
    මේවගෙ එකක අමුතුවෙන් මොනව හිතන්නද. පොප්සයන්ස් කෑලි මිනිස්සුන්ට සිත්ගන්නාසුලු දෙයක් වෙන්න අවශ්‍යම නෑ. මේව දැන් නෝමලයිස් වෙලා තියෙන්නෙ.
    තේරුනේ නැ මචන්
     
    • Like
    Reactions: Stimulus mind

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ගොඩක් අය මේ සබ්ජෙක්ට් එකට එච්චර ඉන්ටරෙස්ට් එකක් නැ වගේ..ඉස්සර ඉදපු අය ගොඩ දෙනෙක් දැන් එන්නේ නැ.ටික ටෝක් කාරයෝ ටික තමයි ඉතුරු උනේ
    ඔව් ඒකයි මාත් ඕවා දාන එක නවත්තුවෙ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,827
    9,254
    113
    තේරුනේ නැ මචන්
    ඔව් මම ලියපු එක ටිකක් අපහැදිලියි.

    මම කිව්වෙ ඔයාකාර පොප්‍යුලර් සයන්ස් වල තියෙන දේවල් ඉස්සර තරම් මිනිස්සු අතර තවදුරටත් සංවාද මතුකරන්න සමත් නෑ කියල. උදාහරණයක් විදිහට මේකෙ සේගන්ම කතා කරන අධිමාන ගැන පැහැදිලි කරන්න ගන්න ටෙසරැක්ට් අනුරූපකය වේවා සාපේක්ෂතාවාදී ආචරණ වේවා, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙ බේසික් ගුණ වේවා මිනිස්සු අහල අහලම සාමාන්‍යකරණය වෙලා තියෙන්නෙ. ඉතින් මොනව හිතන්නද, කතා කරන්නද. මට පේන විදිහට දැන් ලොකු ට්‍රැක්ෂන් එකක් තියෙන්නෙ ගුණාත්මක මට්ටමින් එහා ගිහින් ඇත්ත එක ගැන කෙලින්ම කතා කරන කන්ටෙන්ට් වලට. සමහරවිට ඒවත් එක්ක වැඩියෙන් මිනිස්සු සම්බන්ධ වෙලා ප්‍රතිචාරයක් එකතු කරන්න ඉඩ තියෙනව. අඩුම තරමෙ මට මේක තේරෙන්නෑනෙ බන් කියල හරි.
     
    • Like
    Reactions: Stimulus mind