IFS එකේ ආපහු layoff එකක් එන මාස 2 ඇතුලෙ වෙන්න යනව කියල ආරංචි උනා වේස කුකුලනේ
walawwe wadata ganinpaw ne bn ... un dan monawada karanna yanne?
Layoff ek thw lan weddi owa nthr krailinkedin eke job posting nam danawa
IFS eke layoffs wenna reason eka AI nemei. Management restructuring.monwd bn reasons layoff wenna?
Ehema athal hambune senior positions wala hitapu unta. Rata panneth ehema un. Low level hitapu un anathai. layoff karapu unge wedima set eka yata hitapu un. Layoff walata lokuma reason eka unge long term plan eka india walata operations fully ganna eka. Ehe cost eka adui.IFS ගොඩක් උන් කැමෙත්තෙන් යන්නේ බන්. Package එක හොදයි. අවුරුදු 22 ක් හිටපු එකෙක්ට ලක්ෂ 400++ ගෙවල තිබ්බා.
උන්ගේ අස් උන/ අයින් උන උන් ගොඩක් Ausi යනවා බන්. අයින් උන සෙට් එකක් Ausi වල IT company යක් දාපු කතාවක් තියෙනවා. කට්ටියක් අයින් වෙලා package එකත් අරන් ආයේ join වෙලා තිබ්බා. උබල කවුරු හරි දැකලා තියෙනවා ද අයින් කරපු එකෙක් FB එකේවත් post එකක් දානවා. ඔක්කොම කලබල වෙලා ඉන්නේ IFS කොහෙද වත් තියෙන්නේ කියල දන්නේ නැති උන්. ඔකේ අයින් කරපු කට්ටියක් ලොකු project එකක ට Europ country එකකට ගිහිං තිබ්බා. එත් අයින් උන එකෙක් ගිහිං ඌ තමයි අනිත් කට්ටිය අරන් තිබ්බේ.
කෙලවුන කට්ටියත් ඇති. එත් වැඩි හරියක් උන්ට ලොකු අවුලක් නැ
no. budget cut.
IFS partner company walata join wenwa athi.IFS ගොඩක් උන් කැමෙත්තෙන් යන්නේ බන්. Package එක හොදයි. අවුරුදු 22 ක් හිටපු එකෙක්ට ලක්ෂ 400++ ගෙවල තිබ්බා.
උන්ගේ අස් උන/ අයින් උන උන් ගොඩක් Ausi යනවා බන්. අයින් උන සෙට් එකක් Ausi වල IT company යක් දාපු කතාවක් තියෙනවා. කට්ටියක් අයින් වෙලා package එකත් අරන් ආයේ join වෙලා තිබ්බා. උබල කවුරු හරි දැකලා තියෙනවා ද අයින් කරපු එකෙක් FB එකේවත් post එකක් දානවා. ඔක්කොම කලබල වෙලා ඉන්නේ IFS කොහෙද වත් තියෙන්නේ කියල දන්නේ නැති උන්. ඔකේ අයින් කරපු කට්ටියක් ලොකු project එකක ට Europ country එකකට ගිහිං තිබ්බා. එත් අයින් උන එකෙක් ගිහිං ඌ තමයි අනිත් කට්ටිය අරන් තිබ්බේ.
කෙලවුන කට්ටියත් ඇති. එත් වැඩි හරියක් උන්ට ලොකු අවුලක් නැ
yakuuu Eyepax wageda IFS?iya ban eyepax ekata passe dekka jarama companiya
reason eka AI nan neme, munge athule hena kachal thiyanawa