If Ranil Endorses Sirisena in 2020 He is President again

LastFreeSriLankan

Active member
  • Feb 5, 2017
    270
    243
    43
    ජනවාරි 8 වැනිදා Mahinda Rajapaksa වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කළ මහින්දවාදීන් එම ඡුන්දයේදී ඡුන්ද ලක්ෂ 58 ක් ලබා දී තිබිණි. මහින්දට විරුද්ධව Maithripala Sirisena ලැබී තිබුණු ඡුන්ද ගණන ඡුන්ද ලක්ෂ 62 කි. පෙබරවාරි 10 ඡුන්දයේ තත්ත්වය කෙසේද. මහින්දවාදීන් විසින් ඡුන්ද ලක්ෂ 50 ක් ලබා දී තිබු අතර එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඡුන්ද ලක්ෂ 8 ක පහළ බැසීමකි. ඒ අනුව, මෙහිදී එදා මහින්ද රාජපක්ෂට විරුද්ධ කදවුරේ සිටි ලක්ෂ 62 ට කුමක් සිදු වී ඇද්ද. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 37 ක් ද මෛත‍්‍රී පාර්ශවය ලක්ෂ 15 ක් ද ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 7 ක් සහ දෙමළ සන්ධානය ලක්ෂ 3 හමාරක්ද ලබාගෙන ඇත. ඒ අනුව එම කදවුරේ ඡුන්ද වල එකතුව ලක්ෂ ලක්ෂ 63 කට ආසන්නය. දැන් සිදුව අත්තේ කුමක්ද. මහින්ද වෙනුවෙන් ඡුන්දය දුන් ලක්ෂ 8 ක් ආගිය අතක් නැති වී ඇති අතර මෛත‍්‍රී කදවුර එම ඡුන්ද ප‍්‍රමාණයම හෝ ඊට ටිකක් වැඩිපුර ඡුන්ද ලබාගෙන ඇත.
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Ow ow ban, minissu me maga balan inne okun dennawa aayema pathkaranta. Me awrudu deke rata diyunu keruwa kerillak aaye dan Singapore apen loan illanawa unge rata diyunu karanta
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    එතකොට මචන්ලා ඇයි මෙහෙම උනේ...

    මහින්ද විරෝදී නම්, ඇයි පළාත් පාලන ආයතන මෙච්චර දින්නේ... ජනාධිපතිවරණය මේ මැතිවරණය 100% සංසන්දනය කරන්න යන්න එපා...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,433
    8,576
    113
    ඕක ඉස්සෙල්ලම ජන්ද ප්‍රතිශතයත් එක්ක.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    itin aparade ne wenama illuwe, koka mark eken illala okkoma dinanna tibunane......

    unp ewun modai kiyanne nikanda
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ජනවාරි 8 වැනිදා Mahinda Rajapaksa වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කළ මහින්දවාදීන් එම ඡුන්දයේදී ඡුන්ද ලක්ෂ 58 ක් ලබා දී තිබිණි. මහින්දට විරුද්ධව Maithripala Sirisena ලැබී තිබුණු ඡුන්ද ගණන ඡුන්ද ලක්ෂ 62 කි. පෙබරවාරි 10 ඡුන්දයේ තත්ත්වය කෙසේද. මහින්දවාදීන් විසින් ඡුන්ද ලක්ෂ 50 ක් ලබා දී තිබු අතර එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඡුන්ද ලක්ෂ 8 ක පහළ බැසීමකි. ඒ අනුව, මෙහිදී එදා මහින්ද රාජපක්ෂට විරුද්ධ කදවුරේ සිටි ලක්ෂ 62 ට කුමක් සිදු වී ඇද්ද. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 37 ක් ද මෛත‍්‍රී පාර්ශවය ලක්ෂ 15 ක් ද ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 7 ක් සහ දෙමළ සන්ධානය ලක්ෂ 3 හමාරක්ද ලබාගෙන ඇත. ඒ අනුව එම කදවුරේ ඡුන්ද වල එකතුව ලක්ෂ ලක්ෂ 63 කට ආසන්නය. දැන් සිදුව අත්තේ කුමක්ද. මහින්ද වෙනුවෙන් ඡුන්දය දුන් ලක්ෂ 8 ක් ආගිය අතක් නැති වී ඇති අතර මෛත‍්‍රී කදවුර එම ඡුන්ද ප‍්‍රමාණයම හෝ ඊට ටිකක් වැඩිපුර ඡුන්ද ලබාගෙන ඇත.

    ඔව් ඔව් රනිල්ලට ඡුන්ද අඩුවෙලත් නෑ. මහින්දට ඡුන්ද වැඩිවෙලත් නෑ. හෑබැයි මහින්ද ඡන්දෙන් දිනුම් උඩින්ම. ඊළගට තියන ඡන්දෙකිනුත් ඡුන්ද කෙසේවෙතත් මහින්ද පිල ඡන්ද අරන් දිනයි. :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනවාරි 8 වැනිදා Mahinda Rajapaksa වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කළ මහින්දවාදීන් එම ඡුන්දයේදී ඡුන්ද ලක්ෂ 58 ක් ලබා දී තිබිණි. මහින්දට විරුද්ධව Maithripala Sirisena ලැබී තිබුණු ඡුන්ද ගණන ඡුන්ද ලක්ෂ 62 කි. පෙබරවාරි 10 ඡුන්දයේ තත්ත්වය කෙසේද. මහින්දවාදීන් විසින් ඡුන්ද ලක්ෂ 50 ක් ලබා දී තිබු අතර එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඡුන්ද ලක්ෂ 8 ක පහළ බැසීමකි. ඒ අනුව, මෙහිදී එදා මහින්ද රාජපක්ෂට විරුද්ධ කදවුරේ සිටි ලක්ෂ 62 ට කුමක් සිදු වී ඇද්ද. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 37 ක් ද මෛත‍්‍රී පාර්ශවය ලක්ෂ 15 ක් ද ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 7 ක් සහ දෙමළ සන්ධානය ලක්ෂ 3 හමාරක්ද ලබාගෙන ඇත. ඒ අනුව එම කදවුරේ ඡුන්ද වල එකතුව ලක්ෂ ලක්ෂ 63 කට ආසන්නය. දැන් සිදුව අත්තේ කුමක්ද. මහින්ද වෙනුවෙන් ඡුන්දය දුන් ලක්ෂ 8 ක් ආගිය අතක් නැති වී ඇති අතර මෛත‍්‍රී කදවුර එම ඡුන්ද ප‍්‍රමාණයම හෝ ඊට ටිකක් වැඩිපුර ඡුන්ද ලබාගෙන ඇත.

    මට OCD වැඩි වෙනව තොපි හරියට සිංහල ටයිප් කරන්නෙ නැති නිසා :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,997
    49,309
    113
    සේදවත්ත
    එතකොට මචන්ලා ඇයි මෙහෙම උනේ...

    මහින්ද විරෝදී නම්, ඇයි පළාත් පාලන ආයතන මෙච්චර දින්නේ... ජනාධිපතිවරණය මේ මැතිවරණය 100% සංසන්දනය කරන්න යන්න එපා...

    2015 තරග කරේ සන්ධාන දෙකක් . මේ පාර එක සංධානකුයි අනිති සෙට් එක තනි තනිව ඉල්ලුවා. දෙගොල්ලන්ගෙම චන්ද එකතු බැලුවම තාම මහින්ද ප්‍රතික්ෂේපිත චන්ද ගාන වැඩී. පොර සංධානයක් විදිහට ඉල්ලපු නිසා පොරට බහුතරයක් දිනන්න පුලුවන් උනා. වැඩිය ඕනේ නෑ නිදහස් පක්ශෙම පක්ෂ දෙකක් විදිහට තරග කරේ. අනික ඔය ජන්දෙන් ලොකු පුටුවල වෙනසක් වෙන්නේ නෑ . දාපු මුටියෙන් ඉන්න ආණ්ඩුවට තීරණය කරන්න පුලුවන් තවත් කාල හප කරල ඊලග පාර මහින්දට දෙනවද නැත්තම උගේ ෆයිල් ටික ඇදල පොරව දේශපාලනෙනේ ඩිස් මිස් කරල දානවද කියල. ඔය ඩිස් මිස් සීන් එක කරන්න ගියාම හැම එකාගෙම ගූ ගැවෙනවා ගොඩක් ඉතින් . ඒක තමා අවුරුදු 3 ඇද ඇද හිටියේ . චන්දෙන් මහින්දවත් බලාපොරොත්තු නොවන ප්‍රථිපලයක් ආව ඒකෙන් උනේ මහින්ද සීන් එකේ හයිලයිට් උන එක. ඉස්සරට ඉතින් මොකද වෙන්නේ බලන් ඉන්න ඕනේ. ලංකාවේ දේශපාලනය කියන්නේ ඩීල් ලෝකයක්. මුන් හැමෝවම බේරගෙන තමා ගේම ඉවර කරන්නේ එක්කෝ රටේ රීරී මාන්සෙත් උරා බීල උන් යයි වෙන එකක් ගත්තත් කරන්න බැරි තරමට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267

    au5upgB.jpg

    යූ එන් පී එක තනියෙන් ආණ්ඩුව හදනවා ලු නේ?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo

    your stats are true, but according to two different kinds of elections could be a one reason. but there is a huge possibility of losing against a one big alliance. But mahinda could overcome this winning 15lakhs votes with MS. This situation needs a boost to make attract those votes into to their next Presidential election candidate.

    There are strategies in my mind to overcome the situation & boost the attraction, we'll discuss these later...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    2015 තරග කරේ සන්ධාන දෙකක් . මේ පාර එක සංධානකුයි අනිති සෙට් එක තනි තනිව ඉල්ලුවා. දෙගොල්ලන්ගෙම චන්ද එකතු බැලුවම තාම මහින්ද ප්‍රතික්ෂේපිත චන්ද ගාන වැඩී. පොර සංධානයක් විදිහට ඉල්ලපු නිසා පොරට බහුතරයක් දිනන්න පුලුවන් උනා. වැඩිය ඕනේ නෑ නිදහස් පක්ශෙම පක්ෂ දෙකක් විදිහට තරග කරේ. අනික ඔය ජන්දෙන් ලොකු පුටුවල වෙනසක් වෙන්නේ නෑ . දාපු මුටියෙන් ඉන්න ආණ්ඩුවට තීරණය කරන්න පුලුවන් තවත් කාල හප කරල ඊලග පාර මහින්දට දෙනවද නැත්තම උගේ ෆයිල් ටික ඇදල පොරව දේශපාලනෙනේ ඩිස් මිස් කරල දානවද කියල. ඔය ඩිස් මිස් සීන් එක කරන්න ගියාම හැම එකාගෙම ගූ ගැවෙනවා ගොඩක් ඉතින් . ඒක තමා අවුරුදු 3 ඇද ඇද හිටියේ . චන්දෙන් මහින්දවත් බලාපොරොත්තු නොවන ප්‍රථිපලයක් ආව ඒකෙන් උනේ මහින්ද සීන් එකේ හයිලයිට් උන එක. ඉස්සරට ඉතින් මොකද වෙන්නේ බලන් ඉන්න ඕනේ. ලංකාවේ දේශපාලනය කියන්නේ ඩීල් ලෝකයක්. මුන් හැමෝවම බේරගෙන තමා ගේම ඉවර කරන්නේ එක්කෝ රටේ රීරී මාන්සෙත් උරා බීල උන් යයි වෙන එකක් ගත්තත් කරන්න බැරි තරමට.
    oya kiyana nidahas pakshe seram eelaga pare unp eken enne
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ජනවාරි 8 වැනිදා Mahinda Rajapaksa වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කළ මහින්දවාදීන් එම ඡුන්දයේදී ඡුන්ද ලක්ෂ 58 ක් ලබා දී තිබිණි. මහින්දට විරුද්ධව Maithripala Sirisena ලැබී තිබුණු ඡුන්ද ගණන ඡුන්ද ලක්ෂ 62 කි. පෙබරවාරි 10 ඡුන්දයේ තත්ත්වය කෙසේද. මහින්දවාදීන් විසින් ඡුන්ද ලක්ෂ 50 ක් ලබා දී තිබු අතර එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඡුන්ද ලක්ෂ 8 ක පහළ බැසීමකි. ඒ අනුව, මෙහිදී එදා මහින්ද රාජපක්ෂට විරුද්ධ කදවුරේ සිටි ලක්ෂ 62 ට කුමක් සිදු වී ඇද්ද. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 37 ක් ද මෛත‍්‍රී පාර්ශවය ලක්ෂ 15 ක් ද ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 7 ක් සහ දෙමළ සන්ධානය ලක්ෂ 3 හමාරක්ද ලබාගෙන ඇත. ඒ අනුව එම කදවුරේ ඡුන්ද වල එකතුව ලක්ෂ ලක්ෂ 63 කට ආසන්නය. දැන් සිදුව අත්තේ කුමක්ද. මහින්ද වෙනුවෙන් ඡුන්දය දුන් ලක්ෂ 8 ක් ආගිය අතක් නැති වී ඇති අතර මෛත‍්‍රී කදවුර එම ඡුන්ද ප‍්‍රමාණයම හෝ ඊට ටිකක් වැඩිපුර ඡුන්ද ලබාගෙන ඇත.

    Are you sure that JVP can vote for My3?
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    ඡුන්ද වල එකතුව ලක්ෂ ලක්ෂ 63 කට ආසන්නය.

    නියමයි. ඒ කියන්නෙ අපේ චන්ද පදනම වැඩිවෙලා. මහින්දගෙ අඩු වෙලා. බයියො හාන්සියි. උන් දින්නයි කියල හිතුවට උන් ඇත්තටම පරාදයි. ඔය ලක්ශ 63ට ස්වාධීන කණ්ඩායම්වල චන්දත් එකතු කරොත් ලක්ශ 70ට වැඩි වෙනව. මහින්දට ලක්ශ 50යි. අපි 70යි. ජයවේවා!!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    නියමයි. ඒ කියන්නෙ අපේ චන්ද පදනම වැඩිවෙලා. මහින්දගෙ අඩු වෙලා. බයියො හාන්සියි. උන් දින්නයි කියල හිතුවට උන් ඇත්තටම පරාදයි. ඔය ලක්ශ 63ට ස්වාධීන කණ්ඩායම්වල චන්දත් එකතු කරොත් ලක්ශ 70ට වැඩි වෙනව. මහින්දට ලක්ශ 50යි. අපි 70යි. ජයවේවා!!!

    ගෙනාපු රතිඥ්ඥා ටිකත් දාහන් දැන් :yes: