If the Moon Were Only 1 Pixel - ග්‍රහලෝක අතර දුර ඇත්තටම මොනවගේද??

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අනිත් පැත්තට සූර්යයා ගත්තොත් හරස් අතට විශ්කම්භය දික් අතට විශ්කම්භය වගේ 1.34 ක විතර අනුපාතයක් තියෙනවා. ඉතින් එ‍්ක අරකට වඩා පට්ට ඉලිප්සාකාරයි. අ‍ැත්තටම ඉර කිකිළි බිත්තරයක් වගේමයි ඉරේ හැඩය
    මේක ගැන ආයේ පොඩ්ඩක් හොයලා බලන්න :unsure:

    The sun is nearly a perfect sphere. Its equatorial diameter and its polar diameter differ by only 6.2 miles (10 km) - space.com

    Ellipticity Sun=0.00005 , Earth=0.0034 - nasa.gov
     
    • Like
    Reactions: NetFreak

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113

    GIF by BBC
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    තියෙන්න බෑ. සරලව කිව්වොත් උඹට පුළුවන්ද තැන් දෙකක් අතර දුර 0 ට වඩා අඩු කරන්න? බෑ නේද? මේකත් එ‍් වගේ තමයි. අ‍ාලෝකයට වඩා වේගයක් තිබුණා නම් එ‍්ක තමයි විශ්වයේ අවකාශය හරහා photon ගමන් කරන, ගුරුත්වය ගමන් කරන අලුත් වේගය වෙන්න ඕන. එහෙම එකක් තියෙන්න බෑ. මොකද අ‍ාලෝකයේ වේගය අපි දැනටත් හරියටම මැනලා ඉවරයි.
    Alokaye wegaya manala iwaray eke prashanayak na, Guruthwaya danena wegaya ganath prashnayak na, Mama kiyanne alokaye wegayata wada wadi wegayak hoya ganne nathiwa me wishwaya gana katha karana eka terumak na kiyala tawa duratath. Mama kiyanne issarahata alokaye wegayata wada wadi deyak hoyaganna oni kiyala. Alokaye wegayata wadiya wegayak na kiyana eka upakalpanayak witaray. eka unath wenas wenna puluwan kawada hari,